ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි බඩා මාමිගේ ෂොප් එකට ගියා....බඩයි නැන්දි දෙන්නම හිටිය.....news එක තමා බඩා මාමි හොනට්ටුවක් ගන්නලු යන්නේ...නැන්දි තමාලු සල්ලි දෙන්නේ.......:nerd::nerd::nerd::nerd:බඩා පල්සර් ක්ලබ් එකට හොනට්ටුවක් ගෙන්න යන්නේ.....:dull::dull::dull::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ක්‍රෑශ් බොබින් ගහන්න එපා. එන්ජින් මවුන්ට් කඩල යනව වැදුනොත්. හොනට් ගන්නකොට හොදට බලන්න එන්ජින් බ්ලොක් එක ගාව මවුන්ට් එක පාස්සලාද කියල

    හොනට් එකක් වැදුන කියන්නෙ අනිවා මීටරෙයි ලයිට් එකයි යනව. පෙරලුනොත් ටැන්කිය යනව. බිත්තරෙ වගෙ රකින්න ඕනෙ
    ඉන්දියන් වගේ බාර් එකක්ම ගහගමුද වැටුනත් මුකුත් වෙන්නෑ :shocked::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland

    :shocked::shocked::shocked:

    ටැන්කිය තැලෙයි බන් :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි බඩා මාමිගේ ෂොප් එකට ගියා....බඩයි නැන්දි දෙන්නම හිටිය.....news එක තමා බඩා මාමි හොනට්ටුවක් ගන්නලු යන්නේ...නැන්දි තමාලු සල්ලි දෙන්නේ.......:nerd::nerd::nerd::nerd:බඩා පල්සර් ක්ලබ් එකට හොනට්ටුවක් ගෙන්න යන්නේ.....:dull::dull::dull::dull::dull::dull:

    නැන්දා කොසුපාර තමා දෙන්නේ. ඒ ගැන ආයි දෙකක් නෑ.:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනි බඩා මාමිගේ ෂොප් එකට ගියා....බඩයි නැන්දි දෙන්නම හිටිය.....news එක තමා බඩා මාමි හොනට්ටුවක් ගන්නලු යන්නේ...නැන්දි තමාලු සල්ලි දෙන්නේ.......:nerd::nerd::nerd::nerd:බඩා පල්සර් ක්ලබ් එකට හොනට්ටුවක් ගෙන්න යන්නේ.....:dull::dull::dull::dull::dull::dull:
    :shocked::shocked::shocked::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland
    ඉන්දියන් වගේ බාර් එකක්ම ගහගමුද වැටුනත් මුකුත් වෙන්නෑ :shocked::shocked:

    මගෙ BAJA එකේ වැදුන ප්ලැටිනා එකේ ෆෝක් රිම් ඉදන් හැඩල් ක්‍රෑශ්බාර් වෙනකන්ම ඇද උනා බන්.
    හැඩල් එක කෙලින් කරන් මම ආය පැද්ද. ඒකෙ තිබ්බෙ මගෙ බයික් එකේ ටයර් පාර ඇදිල.යකඩ වැදිල නෙවෙයි. ඔන්න ඕකයි වෙනස
    :lol::lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ක්‍රෑශ් බොබින් ගහන්න එපා. එන්ජින් මවුන්ට් කඩල යනව වැදුනොත්. හොනට් ගන්නකොට හොදට බලන්න එන්ජින් බ්ලොක් එක ගාව මවුන්ට් එක පාස්සලාද කියල

    හොනට් එකක් වැදුන කියන්නෙ අනිවා මීටරෙයි ලයිට් එකයි යනව. පෙරලුනොත් ටැන්කිය යනව. බිත්තරෙ වගෙ රකින්න ඕනෙ

    මචන් මගේ නන් බොබින් දෙක ගහලා තියෙන්නේ එන්ජින් මවුන්ට් එකකට නෙමෙයි..එන්ජින් එක උස්සල ගන්න තියන පොඩි හිල් දෙකකට..ඒකත් අවුල් ද??:oo::oo:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මගෙ BAJA එකේ වැදුන ප්ලැටිනා එකේ ෆෝක් රිම් ඉදන් හැඩල් ක්‍රෑශ්බාර් වෙනකන්ම ඇද උනා බන්.
    හැඩල් එක කෙලින් කරන් මම ආය පැද්ද. ඒකෙ තිබ්බෙ මගෙ බයික් එකේ ටයර් පාර ඇදිල.යකඩ වැදිල නෙවෙයි. ඔන්න ඕකයි වෙනස
    :lol::lol:

    මමත් මේ ලගකදි කන්ටේනර් ට්‍රේලර් එකකට ගිහින් ඇන්නා..හැන්ඩ්ල් එක චුට්ටක් ඇද වෙලා වගේ වෙන නන් කේස් එකක් නැහැ..:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් මේ ලගකදි කන්ටේනර් ට්‍රේලර් එකකට ගිහින් ඇන්නා..හැන්ඩ්ල් එක චුට්ටක් ඇද වෙලා වගේ වෙන නන් කේස් එකක් නැහැ..:):)

    යකෝ...:growl: බලාගෙන පල...:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland
    මමත් මේ ලගකදි කන්ටේනර් ට්‍රේලර් එකකට ගිහින් ඇන්නා..හැන්ඩ්ල් එක චුට්ටක් ඇද වෙලා වගේ වෙන නන් කේස් එකක් නැහැ..:):)

    පරිස්සමෙන් පැදපිය යකෝ :growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    • දැන් බඩාගෙ හොනට්ටුව ගෙනාවම මෙක ජපන් ත්‍ර්‍රෙඩ් එකක් වෙයි ..:frown::no:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් මගේ නන් බොබින් දෙක ගහලා තියෙන්නේ එන්ජින් මවුන්ට් එකකට නෙමෙයි..එන්ජින් එක උස්සල ගන්න තියන පොඩි හිල් දෙකකට..ඒකත් අවුල් ද??:oo::oo:

    evva haiya naha ban.. sudden shock ekak ganna orottu naha machan e kaali deka.. mount nut dekak balala set kara ganna...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කුකුලනි බඩා මාමිගේ ෂොප් එකට ගියා....බඩයි නැන්දි දෙන්නම හිටිය.....news එක තමා බඩා මාමි හොනට්ටුවක් ගන්නලු යන්නේ...නැන්දි තමාලු සල්ලි දෙන්නේ.......:nerd::nerd::nerd::nerd:බඩා පල්සර් ක්ලබ් එකට හොනට්ටුවක් ගෙන්න යන්නේ.....:dull::dull::dull::dull::dull::dull:

    Winaaasai.................:no::no::no::no:.................... Slit eke ahinsaka lamai gana sahena pattare yai ehenam...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මමත් මේ ලගකදි කන්ටේනර් ට්‍රේලර් එකකට ගිහින් ඇන්නා..හැන්ඩ්ල් එක චුට්ටක් ඇද වෙලා වගේ වෙන නන් කේස් එකක් නැහැ..:):)
    හත්ඉලව්වෙ පරිස්සමෙන් පලයන්.හැන්ඩ්ල් ඇද උනේ කොහොමද බන් ? පෙරලුනාද ?:sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හත්ඉලව්වෙ පරිස්සමෙන් පලයන්.හැන්ඩ්ල් ඇද උනේ කොහොමද බන් ? පෙරලුනාද ?:sorry::sorry:

    ඇත්තට ඉසුරුවෝ හැඬ්ල් එක වැදුනද නැත්නම් පෙරලුනාද?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇත්තට ඉසුරුවෝ හැඬ්ල් එක වැදුනද නැත්නම් පෙරලුනාද?:rolleyes:
    ඇදවෙන්න තරම් වැඩෙනව කියන්නෙ බන් පෙරලෙන්න තියෙන ඉඩ කඩ වැඩී නේද ? :sorry::sorry::sorry: ඉසුරුව වාට්ටුවක ඉන්දන්ද දන්නෑ මේ මැසේජ් දාන්නෙ :P:P පොඩ්ඩක් හොයල බලන්න ඕන :shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    කුකුලනි බඩා මාමිගේ ෂොප් එකට ගියා....බඩයි නැන්දි දෙන්නම හිටිය.....news එක තමා බඩා මාමි හොනට්ටුවක් ගන්නලු යන්නේ...නැන්දි තමාලු සල්ලි දෙන්නේ.......:nerd::nerd::nerd::nerd:බඩා පල්සර් ක්ලබ් එකට හොනට්ටුවක් ගෙන්න යන්නේ.....:dull::dull::dull::dull::dull::dull:

    :oo: මූට අමු කැවිලද......?? :rolleyes: