ඉන්දියන් වගේ බාර් එකක්ම ගහගමුද වැටුනත් මුකුත් වෙන්නෑක්රෑශ් බොබින් ගහන්න එපා. එන්ජින් මවුන්ට් කඩල යනව වැදුනොත්. හොනට් ගන්නකොට හොදට බලන්න එන්ජින් බ්ලොක් එක ගාව මවුන්ට් එක පාස්සලාද කියල
හොනට් එකක් වැදුන කියන්නෙ අනිවා මීටරෙයි ලයිට් එකයි යනව. පෙරලුනොත් ටැන්කිය යනව. බිත්තරෙ වගෙ රකින්න ඕනෙ

කුකුලනි බඩා මාමිගේ ෂොප් එකට ගියා....බඩයි නැන්දි දෙන්නම හිටිය.....news එක තමා බඩා මාමි හොනට්ටුවක් ගන්නලු යන්නේ...නැන්දි තමාලු සල්ලි දෙන්නේ.......බඩා පල්සර් ක්ලබ් එකට හොනට්ටුවක් ගෙන්න යන්නේ.....
![]()

ඉන්දියන් වගේ බාර් එකක්ම ගහගමුද වැටුනත් මුකුත් වෙන්නෑ![]()

ක්‍රෑශ් බොබින් ගහන්න එපා. එන්ජින් මවුන්ට් කඩල යනව වැදුනොත්. හොනට් ගන්නකොට හොදට බලන්න එන්ජින් බ්ලොක් එක ගාව මවුන්ට් එක පාස්සලාද කියල
හොනට් එකක් වැදුන කියන්නෙ අනිවා මීටරෙයි ලයිට් එකයි යනව. පෙරලුනොත් ටැන්කිය යනව. බිත්තරෙ වගෙ රකින්න ඕනෙ

මගෙ BAJA එකේ වැදුන ප්ලැටිනා එකේ ෆෝක් රිම් ඉදන් හැඩල් ක්‍රෑශ්බාර් වෙනකන්ම ඇද උනා බන්.
හැඩල් එක කෙලින් කරන් මම ආය පැද්ද. ඒකෙ තිබ්බෙ මගෙ බයික් එකේ ටයර් පාර ඇදිල.යකඩ වැදිල නෙවෙයි. ඔන්න ඕකයි වෙනස![]()

මමත් මේ ලගකදි කන්ටේනර් ට්‍රේලර් එකකට ගිහින් ඇන්නා..හැන්ඩ්ල් එක චුට්ටක් ඇද වෙලා වගේ වෙන නන් කේස් එකක් නැහැ..![]()
බලාගෙන පල...
මමත් මේ ලගකදි කන්ටේනර් ට්‍රේලර් එකකට ගිහින් ඇන්නා..හැන්ඩ්ල් එක චුට්ටක් ඇද වෙලා වගේ වෙන නන් කේස් එකක් නැහැ..![]()

මචන් මගේ නන් බොබින් දෙක ගහලා තියෙන්නේ එන්ජින් මවුන්ට් එකකට නෙමෙයි..එන්ජින් එක උස්සල ගන්න තියන පොඩි හිල් දෙකකට..ඒකත් අවුල් ද??![]()
කුකුලනි බඩා මාමිගේ ෂොප් එකට ගියා....බඩයි නැන්දි දෙන්නම හිටිය.....news එක තමා බඩා මාමි හොනට්ටුවක් ගන්නලු යන්නේ...නැන්දි තමාලු සල්ලි දෙන්නේ.......බඩා පල්සර් ක්ලබ් එකට හොනට්ටුවක් ගෙන්න යන්නේ.....
![]()

.................... Slit eke ahinsaka lamai gana sahena pattare yai ehenam...Winaaasai..................................... Slit eke ahinsaka lamai gana sahena pattare yai ehenam...

හත්ඉලව්වෙ පරිස්සමෙන් පලයන්.හැන්ඩ්ල් ඇද උනේ කොහොමද බන් ? පෙරලුනාද ?මමත් මේ ලගකදි කන්ටේනර් ට්‍රේලර් එකකට ගිහින් ඇන්නා..හැන්ඩ්ල් එක චුට්ටක් ඇද වෙලා වගේ වෙන නන් කේස් එකක් නැහැ..![]()

හත්ඉලව්වෙ පරිස්සමෙන් පලයන්.හැන්ඩ්ල් ඇද උනේ කොහොමද බන් ? පෙරලුනාද ?![]()

ඇදවෙන්න තරම් වැඩෙනව කියන්නෙ බන් පෙරලෙන්න තියෙන ඉඩ කඩ වැඩී නේද ?ඇත්තට ඉසුරුවෝ හැඬ්ල් එක වැදුනද නැත්නම් පෙරලුනාද?![]()

ඉසුරුව වාට්ටුවක ඉන්දන්ද දන්නෑ මේ මැසේජ් දාන්නෙ 
පොඩ්ඩක් හොයල බලන්න ඕන 

කුකුලනි බඩා මාමිගේ ෂොප් එකට ගියා....බඩයි නැන්දි දෙන්නම හිටිය.....news එක තමා බඩා මාමි හොනට්ටුවක් ගන්නලු යන්නේ...නැන්දි තමාලු සල්ලි දෙන්නේ.......බඩා පල්සර් ක්ලබ් එකට හොනට්ටුවක් ගෙන්න යන්නේ.....
![]()
මූට අමු කැවිලද......?? 