එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ubata cake hadala oka gilinnath oni man ne :( amaruwen biscuit wath gilinne nethuwa inne :( man call dapu weleka oyata kiyala dennam ok?
man meh tike melo kemak hadanne na appa..... veggyma gilinawa :(
:lol::lol: මාර දුකක් නෙහ්.....:lol::lol:
හා හා එහෙම වත් කරමු.....කෙට්ටු වෙලා කෑල්ල වගේ ඉන්නකෝ එහෙනම්.....:rofl:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔන්න ඔතන තමා ලංකාවේ ස්ත්‍රී පාර්ශවය වැඩේ අනාගන්නේ. මිනිහා වැඩ ඇරිලා ගෙදර එද්දි හො‍ටු පෙරාගෙන, හඩු පෙරාගෙන උදේ ඉඳන් දැලි නාගෙන කලින් දා රෑට ඇඳපු නයිටිය ඇඳගෙන ඉන්නවලු මගේ මිනිහා මගේ නොදැකපු තැනක් තියෙද කියලා හිතාගෙන.අනික් ඇඟ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව ගිලිනවලු දමාගෙන. මේකේ ඉන්නවා පොලිස් ඇන්ටි කෙනෙක් එයා පොල් කොටේ වෙලා තියෙන්නෙත් ඔහොම ගිලලා. ඉතින් පාරේ තොටේ යන ලස්සන ලස්සන දේවල් දිහා නිකන්ම මිනිහගේ හිත ඇදිලා යනවලු.

මම නෙමෙයි කියන්නේ මහාචාර්‍යය සරත් වීරසූරිය මහත්මයා එහෙම කියන්නේ.

ස්විමින් වගේ ක්‍රීඩාවක් සතියකට එක පාරක් කරලා, ජිම් එකට දවසක් ගිහින්, අනික් දවස් 5 න් අඩුම 3ක් පැය භාගයක්වත් ගේ වටේ පොඩිඩක් දිව්වනම් ඔහොම දුක් විඳ විඳ අත්ථඛිලමතානු යෝගය කරන්න ඕනේ වෙන්නේ නෑ. :P:P
:rolleyes::rolleyes: :dull::dull: :dull: ෆට්ට ටෝක් ඒක...මේ කතාව ඇත්ත.....:)
 
paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :lol::lol: මාර දුකක් නෙහ්.....:lol::lol:
    හා හා එහෙම වත් කරමු.....කෙට්ටු වෙලා කෑල්ල වගේ ඉන්නකෝ එහෙනම්.....:rofl:

    dukak kiyanne ban pattama dukak :( :lol:
    kalla kese wethath lk enna kalin bassogena enna oni, nethnam lk ewilla kottu, isso wade, kimbula banis, anan manan gilinawa boru :( :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ahh naki kimbul thadiya :rofl:

    man issara swmming giya... aith yanna patan gatha nam hari...
    hahahaha meya danna dewal :P den kale genu nikan gedara inne na ne, godak aya job karanawa, eka nisa ra nitya pitin hadu peragena, deli nagena inna time na :P :D

    නෑ ඇන්ටි මෙහෙමයි වෙන්නේ. වයිෆ් වැඩ ඇරිලා ගෙදර ආව ගමන් කලින් දවසේ ඇඳලා ගලෝපු නයිටිය ආයේ ඇඳගෙන බහිනවලු රෑට උයන්න. මිනිහා එද්දි තමා අරම ඉන්නේ හඩු පෙරාගෙන.

    :P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඇයි ඔයා සරත් වීරසූරිය මහත්තයා ඔහොම කියන ක්ලිප් එක අහලා නැද්ද බතලි?

    චමිය බතල නෑනේ බන්.. මගේ ඇහේ අවුලක් වත්ද ??:no::no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    dukak kiyanne ban pattama dukak :( :lol:
    kalla kese wethath lk enna kalin bassogena enna oni, nethnam lk ewilla kottu, isso wade, kimbula banis, anan manan gilinawa boru :( :rofl:

    එකෙන්ම...ඔයා කන්න අනේ මෙහෙ ඇවිත්...ගිහින් බැරියැ ආයෙම කෙට්ටු වෙන්න:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ ඇන්ටි මෙහෙමයි වෙන්නේ. වයිෆ් වැඩ ඇරිලා ගෙදර ආව ගමන් කලින් දවසේ ඇඳලා ගලෝපු නයිටිය ආයේ ඇඳගෙන බහිනවලු රෑට උයන්න. මිනිහා එද්දි තමා අරම ඉන්නේ හඩු පෙරාගෙන.

    :P

    මේ කතාව ඇත්ත.....:(:( එකෙන්ම ඇත්ත....:( ....:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි ඔයා සරත් වීරසූරිය මහත්තයා ඔහොම කියන ක්ලිප් එක අහලා නැද්ද බතලි?

    නැහැ...ලින්ක් එකක් හොයාගන්න ඕන....:dull: මොකක් උනත් ඇත්ත....:lol::lol:
    පාන් කිරිත්තා....:dull::dull: ඔයා තරම් නම් මන් කෙට්ටු නැහැ...ඔයා සොමාලියාවෙන් බැහැලා වගේනේ අනේ....:(:(
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    awrudu 2-3kata serayak lankawata enne, eh ewillath koththu, isso wade noka kohomada ane :( oyalata thiyena nisa ganak na, owa hemadama apita kanna na ne... ithin awama gilinna oni :lol: :rofl:

    oman වල කොහෙද හලෝ කොත්තු. මාත් ඔය බෝට්ටුවෙම තමා..:(:(
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නැහැ...ලින්ක් එකක් හොයාගන්න ඕන....:dull: මොකක් උනත් ඇත්ත....:lol::lol:
    පාන් කිරිත්තා....:dull::dull: ඔයා තරම් නම් මන් කෙට්ටු නැහැ...ඔයා සොමාලියාවෙන් බැහැලා වගේනේ අනේ....:(:(

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැහැ...ලින්ක් එකක් හොයාගන්න ඕන....:dull: මොකක් උනත් ඇත්ත....:lol::lol:
    පාන් කිරිත්තා....:dull::dull: ඔයා තරම් නම් මන් කෙට්ටු නැහැ...ඔයා සොමාලියාවෙන් බැහැලා වගේනේ අනේ....:(:(

    පල යන්න. මම ස්පෝර්ට්ස් කරනවා ස්විමින්ග් සහ කරාතේ. ඔය දෙකම ඇඟ වෙහෙසෙන ව්‍යායාම. පූල් එකට ගියාම එකදිගට මීටර් 800 ක් විතර පීනනවා ඔහොම පැය දෙක ඇතුලේ රවුන්ඩ් දෙකක් වගේ යනවා. අතර මැද්දේත් පොඩි ලෙන්ත් එකේ හරහට පීනනනවා. ඒ නිසා කොහොමත් මම කෙට්‍ටුයි. මේ ගාණට කෙට්‍ටු එක ගැන නම් මගේ කිසිම ගානක්වත් නෑ.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එකෙන්ම...ඔයා කන්න අනේ මෙහෙ ඇවිත්...ගිහින් බැරියැ ආයෙම කෙට්ටු වෙන්න:rolleyes:

    ow ane.. :yes: :D :D
    oman වල කොහෙද හලෝ කොත්තු. මාත් ඔය බෝට්ටුවෙම තමා..:(:(

    ekane... ehenam oyath dannawane lk yaddi bade hinganno keeyak yanawada kiyala :(:(:lol:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ow ane.. :yes: :D :D

    ekane... ehenam oyath dannawane lk yaddi bade hinganno keeyak yanawada kiyala :(:(:lol:

    හි හි මම නම් හැම අවුරුද්දේම යනවා. මේපාර නම් නවතින්නම යනවා. දුව දැන් ලොකුයි. උගෙන් බේරිල රට එන එක ලේසි නෑ. ඔයා මොන රටේද ඉන්නේ...:rofl::rofl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හි හි මම නම් හැම අවුරුද්දේම යනවා. මේපාර නම් නවතින්නම යනවා. දුව දැන් ලොකුයි. උගෙන් බේරිල රට එන එක ලේසි නෑ. ඔයා මොන රටේද ඉන්නේ...:rofl::rofl:

    hehe paw ane... eyata palu ethine thatha nethuwa :D ;)
    ane meya dannema na :P :rofl: