ඔන්න ඔතන තමා ලංකාවේ ස්ත්රී පාර්ශවය වැඩේ අනාගන්නේ. මිනිහා වැඩ ඇරිලා ගෙදර එද්දි හොටු පෙරාගෙන, හඩු පෙරාගෙන උදේ ඉඳන් දැලි නාගෙන කලින් දා රෑට ඇඳපු නයිටිය ඇඳගෙන ඉන්නවලු
මගේ මිනිහා මගේ නොදැකපු තැනක් තියෙද කියලා හිතාගෙන.අනික් ඇඟ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව ගිලිනවලු දමාගෙන. මේකේ ඉන්නවා පොලිස් ඇන්ටි කෙනෙක් එයා පොල් කොටේ වෙලා තියෙන්නෙත් ඔහොම ගිලලා. ඉතින් පාරේ තොටේ යන ලස්සන ලස්සන දේවල් දිහා නිකන්ම මිනිහගේ හිත ඇදිලා යනවලු.
මම නෙමෙයි කියන්නේ මහාචාර්යය සරත් වීරසූරිය මහත්මයා එහෙම කියන්නේ.
ස්විමින් වගේ ක්රීඩාවක් සතියකට එක පාරක් කරලා, ජිම් එකට දවසක් ගිහින්, අනික් දවස් 5 න් අඩුම 3ක් පැය භාගයක්වත් ගේ වටේ පොඩිඩක් දිව්වනම් ඔහොම දුක් විඳ විඳ අත්ථඛිලමතානු යෝගය කරන්න ඕනේ වෙන්නේ නෑ.
