ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම නෑ බන්. මගෙ එකේ නම් ඕන වෙලාවක නියුට්‍රල් එක වැටෙනවා කිසිම කේස් එකක් නැතුව. ඉන්දියන් ඒවගෙ තමා ඔහොම ආතල් තියෙන්නෙ. එහෙම වැටෙන්නෙ නැත්නම් මොකක්හරි කේස් එකක් වෙන්න ඇති.:dull:

    සුදු දුම නම් ඉතින් රිංසෙට් වලට එහෙම බබා හම්බවෙලා වෙන්න ඕනේ.. එහෙම එනවනම් අතෑරලා දාපන්..:dull: හොඳට තියනවනම් කෙරවලටම ඇල්ලුවත් සුදු දුමනම් එන්න බෑ..:no::no::no:

    ටිකක් සීතල දවස් වලට එහෙම නැත්තන් වැස්සේ දුවලා ආපු දවසට නන් මගේ එකෙත් සුදු දුමක් එනවා..ඒ නන් එන්නේ මචන් ඇතුලේ වතුර ටික හීට් වෙලා එන දුම..හෙඩ් ගෑස්කට් ගිහාමත් දුමක් දානවා..පෙට්‍රල් වැඩි වෙච්ච එක පිච්චෙද්දි නන් කලු දුමක් එන්න ඕනෑ..ලා නිල් පාට නන් ඉතින් කොල්ලෝ බොහෝ දුරට හෙඩ් කේස් එකක් තමයි..

    පොඩ්ඩක් සුවඳ බලපන් හීරෝ කුකුලෝ.. ඔයිල් පිච්චෙනවනම් ඉතින් පැහැදිලිවම තේරෙනවා..

    එල එල මචන් මන් අනිත් සැරේ එහෙම කරන්නම් :):) අඩෝ එකක සීට් එක අයින් කරපන් කිව්වහම ඌ දන්නෙත් නෑ ඒක අයින් කරන හැටි :baffled::baffled: පස්සෙ මම තමා ට්‍රිගර් එක පහලට කරේ :dull::dull: පස්සෙ පොරම කියනව මේක කවදාවත් ගලවල නෑනෙ කියල :oo::oo: ගැලෙව්ව ගැලෙව්වමයි කවුලින් සෙට් වෙන තැන් ඔක්කොම කැඩිල :( කොරෝශන් එකත් සෑහෙන්ඩ.මන් බයික් එක හොද නැති බව දන්නව මචන් ෆොටෝ වලින්ම තේරුනා බලන්න ගියේ ගොඩක් ලග වැටිල තිබ්බෙ ඉතින් බලල ආව :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::cool:
    මොන වේගෙන් ගියත් ටිකකින් බ්ලොක් එකකට අහු වෙනවා, හිමින් ගිය කෙනයි හයියෙන් ගිය කෙනයි එකට....

    41P6a-7LXHL_AA300_.jpg

    0002064B.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    ~ජපන් ප්‍රශ්න~

    *මචන් 1ඩවුන් 5අප් ගියර් පැටර්න් එකක් තියෙන බයික් එකක බයික් එක ස්ටාර්ට් එකේදි නියුට්‍රල් කරන්න බැරිද නෝමලි ? මන් චෙක් කල එහෙක ස්ටාර්ට් එකේදි නියුට්‍රල් කරන්න බෑ.එන්ජිම ඕෆ් කරහම බටර් වගේ පුලුවන් :D මේක සාමන්ය දෙයක්ද නැත්නම් ඒ බයික් එකේ අවුලක්ද ?

    *තව මචන් එකක එන්ජිම ස්ටාර්ට් කරල පොඩ්ඩක් රේස් කරල අනන් මනන් කරා සයිලන්ස‍ර් එකෙන් දුම දාන්නෙ එහෙම නෑ.පස්සෙ පොඩ්ඩක් බලල ආයෙ නිකමට රේස් කලා සයිලන්සරෙන් නිකන් සුදු පාටට හුරු දුමක් දැම්මනෙ ටිකක් ලා නිල් පාටත් වගේ :dull::dull: ඒහෙම වෙන්නෙ කාබ් එකේ වැඩිපුර පෙට්‍රොල් තිබිල පිච්චුනහමද ? :dull::dull:

    උගත් පාඩම් >>>>

    බයික් දෙකක් තනි කලු ගහල තිබ්බෙ ඒත් ඔරිජිනල් ස්ටිකර් එකෙන් මාට්ටු උනා එකක් ඔරිනිනල් පර්පල් ආපු එකක් අනික ග්‍රීන් ආපු එකක් :(කැතම සීන් එක කියන්නෙ අයිතිකාරය මට පෙන්නනව මේ ඔරිජිනල් ස්ටිකර් පවා තියෙනව කියල :lol::lol: හිනා නෙමේ අඩන්න ඕන දේවල් මේව :(

    සමහරක් ඒවගෙ මේන් ස්ටෑන්ඩ් එක කපුටන් රැගෙන ගොස් ඇත.පිටුපස ෆෙන්ඩරය කපා ස්පෝටි ලුක් එකක් ගැනීමට මහත් වෙහෙසක් දරා ඇත :dull::dull:

    පිටතින් නිකල් මීටරයක් වගේ පෙනුනනට ගිහින් බැලුවහම චයිනීස් එකක් තියෙන්නෙ.දැන් ඉතින් rpm ගාන අහල තමා යන්න වෙන්නෙ.චයිනීස් එකේ හොදට දැක්ක දෙයක් තමා පොඩ්ඩක් රේස් කරත් rpm එක 4ට 5ට නැටල පට ගාල බහිනව :dull::dull:

    මේ ඔක්කොමත් හරි මචන් මෙන්න මේකනම් ටිකක් බයානකයි :angry::angry: ඒක පස්සෙ කියන්නම් :):)

    :lol::lol:

    මොකක්ද උබ ජේඩ්ද බැලුවෙ ? ලොල් බලපන් බලපන් තව බලපන් . :rofl::rofl::P:P

    ගියර් දාන්න පුරුදු වෙනව බන් දවසක් පදිනකොට. ඒක සාමන්‍ය දෙයක්. බයික් එකෙන් බයික් එකට ටිකක් වෙනස් අමාරුයි පුරුදු වෙනකන්. 1ස්ට් එකට දාල ටිකක් උස්සපන් එහෙම බැරි නම් 2ට දාල තද පාරක් ගහපන් හැබැයි කකුල යටට ගෙනියන්නෙ නැතුව නිකන් මිටි පාරක් දුන්න වගේ. :)

    ඔය ජේඩ් වල මීටරෙ තමා කේස් එක තියෙන්නෙ. වැටුන ගමන් කුඩු. ඒ වගේම ලොවෙත් 20කට හොයාගන්නත් නෑ. හොනට් මීටරෙත් හරියට හරි හැබැයි සුදු පාටයි ඇතුල. ඒවත් 25ක්වත් වෙනව. ඉතින් ඔරිජිනල් මීටරෙ තියන එකක්ම ගනින්. මගෙ යාලුවෙක්ගෙ හොනට් මීටරයක් දැම්ම 125 එකක්. 32ක් උනා :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :yes::yes::cool:
    මොන වේගෙන් ගියත් ටිකකින් බ්ලොක් එකකට අහු වෙනවා, හිමින් ගිය කෙනයි හයියෙන් ගිය කෙනයි එකට....

    හොදම සීන් එක කියන්නේ ඔය traffic light ඉස්සරහ සෙට් වෙනවා නේ scooter සෙට් එකක් උන් මාව පහු කරන්න එක පාර accelerate කරනවා, මම ටිකක් දුර යන්න දීලා එක පාර අල්ලනවා උන්ට address නැති වෙන්න,

    කොහොම ගියත් මම දැන් 85kmph පන්න්නනේ නැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland

    හොදම සීන් එක කියන්නේ ඔය traffic light ඉස්සරහ සෙට් වෙනවා නේ scooter සෙට් එකක් උන් මාව පහු කරන්න එක පාර accelerate කරනවා, මම ටිකක් දුර යන්න දීලා එක පාර අල්ලනවා උන්ට address නැති වෙන්න,

    කොහොම ගියත් මම දැන් 85kmph පන්න්නනේ නැ

    ඕව ගනන් ගන්න එපා. අහින්සක ආතල්නෙ. :lol::lol:
    හැබැයි වෙට්ටු දාල ලොකු සීන් දාන්න ආවොත්..
    :angry::angry::angry:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇයි බන් මල්ලියේ, බඩා පුල්සරේ 25 km/h ගිහිල්ලයි වැටෙන්නේ... හොනට් අරන් මේකා යයිද බන් හරියට පාරේ.. :baffled::baffled::baffled::baffled:...................

    habai kohomada badaa Honaage gihilla bahiddiiiiiiiiiiiiii................

    Honaaaaa Badaaaaaaaaaaaaa............... :baffled::baffled::(:(:frown:
    (eka kathai wagee neeeeeeeee............))

    Hornet Badaaaaaaaaaaa................:P:P:P:P

    :oo::oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol:මොකක්ද උබ ජේඩ්ද බැලුවෙ ? ලොල් බලපන් බලපන් තව බලපන් . :rofl::rofl::P:Pගියර් දාන්න පුරුදු වෙනව බන් දවසක් පදිනකොට. ඒක සාමන්‍ය දෙයක්. බයික් එකෙන් බයික් එකට ටිකක් වෙනස් අමාරුයි පුරුදු වෙනකන්. 1ස්ට් එකට දාල ටිකක් උස්සපන් එහෙම බැරි නම් 2ට දාල තද පාරක් ගහපන් හැබැයි කකුල යටට ගෙනියන්නෙ නැතුව නිකන් මිටි පාරක් දුන්න වගේ. :)ඔය ජේඩ් වල මීටරෙ තමා කේස් එක තියෙන්නෙ. වැටුන ගමන් කුඩු. ඒ වගේම ලොවෙත් 20කට හොයාගන්නත් නෑ. හොනට් මීටරෙත් හරියට හරි හැබැයි සුදු පාටයි ඇතුල. ඒවත් 25ක්වත් වෙනව. ඉතින් ඔරිජිනල් මීටරෙ තියන එකක්ම ගනින්. මගෙ යාලුවෙක්ගෙ හොනට් මීටරයක් දැම්ම 125 එකක්. 32ක් උනා :dull:
    මතන් ගියර් සීන් එකක නෙමේ ඔය පැටර්න් එකේ ගියර් ඕන තරම දාල තියෙනව ඉන්දියන් එහෙම.ඉන්දියන් ඒවයෙනම් ඉන්ජින් ඕෆ් කරහමත් නියුට්‍රල් කරන්න අමාරුයි මේකයි :growl::growl:
    සීන් එක 1ස්ට් 2න්ඩ් දෙකෙන්ම නියුට්‍රල් කරන්න ට්‍රයි කරා හැබැයි එන්ජිම ඔන් එකේ තියෙද්දි.කීප සැරයක් ට්‍රයි කර ඒත් බෑ :( අයිති කාරය මේක බලන් ඉන්දල කියපි ස්ටාර්ට් එකේ නියුට්‍රල් කරන්න අමාරුයි කියල.හැබැයි එන්ජින් ඕෆ් නම් බටර් වගේ නියුට්‍රල් වෙනව :) ඒත් මට ඒක පොඩ්ඩක් අවුල් වගේ.බයික් එකේ අවුලක්ද දන්නෑනෙ ඒකයි ඇහුවෙ :):)

    ටිකක් හරි හොදට තියෙනව කියල හිතුන බයික් දෙකක් පැද්ද.උබල සැපයි අනන් මනන් කිව්වට මටනම් යකඩ ගොඩක් වගේ බන් :P:P:P ඇත්තම කියන්න එපැයි :oo::oo: තියෙන එක හොදයිද කියලත් හිතෙනව බන් සිරාවට :rofl::rofl::rofl:

    :shocked::shocked::shocked:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around

    මචන් මෙහෙම හිතපන්කො ෆස්ට් එක පල්ලෙහාට සෙකන්ඩ් එක උඩට නන් උබ හොදට රේස් කරල ෆස්ට් එකේ ගිහින් සෙකන්ඩ් එකට දැම්මහම නියුට්‍රල් වෙනවා නේ බන්..ඒ හින්දා තමයි බන් ස්ටාට් එකේ තියෙද්දි නියුට්‍රල් කරන්න අමාරු..නියුට්‍රල් කරන්න බැහැ නෙමෙයි කරන්න අමාරුයි..පුරුදු උනහම ඒක පුලුවන් බන්..මගේ එකෙත් වෙන එකෙක්ට දුන්නොත් නියුට්‍රල් කරන්නේ නැහැ මලාට
     
    ආහ් එක තමා මචන් එහෙනම් සීන් එක :):) හරිදුවගෙ එකේ නියුට්‍රල් වෙනව කිව්වෙ ටොම් පචයක්ද කොහෙද :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් එක තමා මචන් එහෙනම් සීන් එක :):) හරිදුවගෙ එකේ නියුට්‍රල් වෙනව කිව්වෙ ටොම් පචයක්ද කොහෙද :angry::angry::angry:

    ඇයි බොට වීඩියෝ එකක් දාන්න ඕනෙද?:angry:

    මං දන්නෑ ජේඩ් වල ඉතින්. මගෙ එකේ කිසි අවුලක් නැතුව නියුට්‍රල් වෙනවා සෙකන්ඩ් එකේ ෆර්ස්ට් එකේ මොකේ තිබ්බත්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මෙහෙම හිතපන්කො ෆස්ට් එක පල්ලෙහාට සෙකන්ඩ් එක උඩට නන් උබ හොදට රේස් කරල ෆස්ට් එකේ ගිහින් සෙකන්ඩ් එකට දැම්මහම නියුට්‍රල් වෙනවා නේ බන්..ඒ හින්දා තමයි බන් ස්ටාට් එකේ තියෙද්දි නියුට්‍රල් කරන්න අමාරු..නියුට්‍රල් කරන්න බැහැ නෙමෙයි කරන්න අමාරුයි..පුරුදු උනහම ඒක පුලුවන් බන්..මගේ එකෙත් වෙන එකෙක්ට දුන්නොත් නියුට්‍රල් කරන්නේ නැහැ මලාට

    අඩේ යනකොට එහෙම යනකොට නියුට්‍රල් වෙන්නෙ නෑ බන් ඥ එකේ. එක තැන තියනකොට අවුලක් නැතුව වැටෙනවා නියුට්‍රල් එකට. ඕක අර 135 වල වගේ මොනව කරත් නියුට්‍රල් කරන්න බැරි ගානට නෑ නේද?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බොට වීඩියෝ එකක් දාන්න ඕනෙද?:angry:

    මං දන්නෑ ජේඩ් වල ඉතින්. මගෙ එකේ කිසි අවුලක් නැතුව නියුට්‍රල් වෙනවා සෙකන්ඩ් එකේ ෆර්ස්ට් එකේ මොකේ තිබ්බත්.:dull:
    :shocked::shocked: ඉතින් උබ යද්දිත් ඕක නියුට්‍රල් උනොත් ? :frown::frown: ගියර්වල මොකක් හරි අවුලක් ඇති :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ යනකොට එහෙම යනකොට නියුට්‍රල් වෙන්නෙ නෑ බන් ඥ එකේ. එක තැන තියනකොට අවුලක් නැතුව වැටෙනවා නියුට්‍රල් එකට. ඕක අර 135 වල වගේ මොනව කරත් නියුට්‍රල් කරන්න බැරි ගානට නෑ නේද?:rolleyes:
    නෑ බන් මන් චෙක් කල එකේ එහෙට මෙහෙට හොල්ල හොල්ල දාන්න බැලුව ඉන්දියන් ඒවගෙ වගේම හැබයි වැටුන්නෑ.හැබැයි ඉසුරුව කිව්ව වගේ අයිති කෙනත් කිව්වෙ දාන්න බැරි කමක් නෑ හැබැයි අමාරුයි කියල.හදල ඇත්තෙ එහෙම :) GN එක එච්චර ඇඩ්වාන්ස් නැති බයික් එකක් හින්ද ඔහොම හදන්න ඇති :dull::dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩේ යනකොට එහෙම යනකොට නියුට්‍රල් වෙන්නෙ නෑ බන් ඥ එකේ. එක තැන තියනකොට අවුලක් නැතුව වැටෙනවා නියුට්‍රල් එකට. ඕක අර 135 වල වගේ මොනව කරත් නියුට්‍රල් කරන්න බැරි ගානට නෑ නේද?:rolleyes:

    ක්ලච් එක පොඩ්ඩක් දීලා ලිවර් එකට තට්ටුවක් දුන්න ගමන් නියුට්‍රල් වෙනව මචන්..හැබැයි ඉතින් පුරුදු වෙන්න ඕනෑ එකට :):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    හොදම සීන් එක කියන්නේ ඔය traffic light ඉස්සරහ සෙට් වෙනවා නේ scooter සෙට් එකක් උන් මාව පහු කරන්න එක පාර accelerate කරනවා, මම ටිකක් දුර යන්න දීලා එක පාර අල්ලනවා උන්ට address නැති වෙන්න,

    කොහොම ගියත් මම දැන් 85kmph පන්න්නනේ නැ
    :shocked::oo:
    85 කියන්නේ බයික් එකකට ලොකු වේගයක්. අඩුම ගානේ 60ට අඩුවෙන් වත් පැදපන්.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ක්ලච් එක පොඩ්ඩක් දීලා ලිවර් එකට තට්ටුවක් දුන්න ගමන් නියුට්‍රල් වෙනව මචන්..හැබැයි ඉතින් පුරුදු වෙන්න ඕනෑ එකට :):)

    ඔව් මගේ එකේ නම් 2nd එකට දාලා පොඩි පල්ලේහට පොඩ්ඩක් තද කරපු ගමන් N වෙනවා

    :shocked::oo:
    85 කියන්නේ බයික් එකකට ලොකු වේගයක්. අඩුම ගානේ 60ට අඩුවෙන් වත් පැදපන්.

    වැඩි cc බයික් පදලම බලන්න නිකන්ම speed වෙනවා මගේ එකේ 5 හරියට දාන්න පුළුවන් 60 පැන්නුවාට පස්සේ
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :shocked::oo:
    85 කියන්නේ බයික් එකකට ලොකු වේගයක්. අඩුම ගානේ 60ට අඩුවෙන් වත් පැදපන්.

    60ට අඩුවෙන් කියන්නේ මචන් ටිකක් අමාරුයි ඉතින් අර චානකය කියනවා වගේ..මගෙත් සාමන්යෙන් 60 කියන්නේ 3rd එක..

    මැනුවල් එකේ නන් මෙන්න මෙහෙම කියලා තියෙන්නේ..:lol::lol:

    1st speed 0-60 KMPH
    2nd speed 20-85 KMPH
    3rd speed 25-105 KMPH
    4th Speed 35-125 KMPH
    5th speed 45-150 KMPH
    6th speed 150 KMPH or more