ElaKiri Bajaj Pulsar Fan Club-4

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මගේ එකේ නම් 2nd එකට දාලා පොඩි පල්ලේහට පොඩ්ඩක් තද කරපු ගමන් N වෙනවා

    වැඩි cc බයික් පදලම බලන්න නිකන්ම speed වෙනවා මගේ එකේ 5 හරියට දාන්න පුළුවන් 60 පැන්නුවාට පස්සේ
    2005 වගෙ ෆියෙරෝ fx එකක් තිබුනා. ඒකෙ දවසක් වැටුන මම පාරෙ පැනි හැලිල තිබිල ලිස්සල. :baffled::(
    ඊට පස්සෙ බයික් පැද්දෙ නෑ. දැන් පොඩි කාලෙකට ස්කූටර් එක ගත්තෙ ටවුමෙ පාර කඩල නිසා ට්‍රැෆික් එක.
    නිකන් වැටිල බලන්න ඕනි ආතල් එක. දැන් වැලාදන්නවා ඇති සනීපේ....:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    60ට අඩුවෙන් කියන්නේ මචන් ටිකක් අමාරුයි ඉතින් අර චානකය කියනවා වගේ..මගෙත් සාමන්යෙන් 60 කියන්නේ 3rd එක..

    මැනුවල් එකේ නන් මෙන්න මෙහෙම කියලා තියෙන්නේ..:lol::lol:

    1st speed 0-60 KMPH
    2nd speed 20-85 KMPH
    3rd speed 25-105 KMPH
    4th Speed 35-125 KMPH
    5th speed 45-150 KMPH
    6th speed 150 KMPH or more

    :(:(:(:(

    සොරි තමා දැන් පැදපන් 1ස්ට් එකේම හයිස්පීඩ් නීති ආවම
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    60ට අඩුවෙන් කියන්නේ මචන් ටිකක් අමාරුයි ඉතින් අර චානකය කියනවා වගේ..මගෙත් සාමන්යෙන් 60 කියන්නේ 3rd එක..

    මැනුවල් එකේ නන් මෙන්න මෙහෙම කියලා තියෙන්නේ..:lol::lol:

    1st speed 0-60 KMPH
    2nd speed 20-85 KMPH
    3rd speed 25-105 KMPH
    4th Speed 35-125 KMPH
    5th speed 45-150 KMPH
    6th speed 150 KMPH or more
    6ක් තියෙනවද....:baffled::shocked:
    4 වගේ දාල 60ට යනකොට නම් අවුලක් නෑ නේද. වයිබ්‍රේට් වෙන්නෙ නෑනේ....:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    6ක් තියෙනවද....:baffled::shocked:
    4 වගේ දාල 60ට යනකොට නම් අවුලක් නෑ නේද. වයිබ්‍රේට් වෙන්නෙ නෑනේ....:rolleyes:

    4 සිලින්ඩර්.. නැට්ට කැඩෙන්න ඇල්ලුවත් වයිබ්‍රේට් නැත...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද ට්‍රයල් එකක් ගියා මචන්.අවන්කෙන්ම බයික් එකනම් මාර ස්ටේබල් මචන් ස්ලෝ ස්පීඩ් වලදි එහෙම .ඔක්කොම ගියර් වල චෙක් කලා හොදටම හොදයි.ඒවගේම සැපයි.ඉන්ඩියන් ඒවට වඩා බරින් වගේම රෝද එහෙමත් මහත හින්දද මන්ද ලොකු වෙනසක් තේරෙනව.සාමන්යෙන් වෙන කෙනෙකුගෙ බයික් එක ගත්තත් එක පාර ඇගට යන්නෑනෙ බන් :rolleyes: මේකනම් මට දැන් තියෙන එකටත් වඩා සෙට් උනා :) පොඩි පොඩි අඩුපාඩු කම තිබ්බ.ඔවරෝල් හොදයි :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    අද ට්‍රයල් එකක් ගියා මචන්.අවන්කෙන්ම බයික් එකනම් මාර ස්ටේබල් මචන් ස්ලෝ ස්පීඩ් වලදි එහෙම .ඔක්කොම ගියර් වල චෙක් කලා හොදටම හොදයි.ඒවගේම සැපයි.ඉන්ඩියන් ඒවට වඩා බරින් වගේම රෝද එහෙමත් මහත හින්දද මන්ද ලොකු වෙනසක් තේරෙනව.සාමන්යෙන් වෙන කෙනෙකුගෙ බයික් එක ගත්තත් එක පාර ඇගට යන්නෑනෙ බන් :rolleyes: මේකනම් මට දැන් තියෙන එකටත් වඩා සෙට් උනා :) පොඩි පොඩි අඩුපාඩු කම තිබ්බ.ඔවරෝල් හොදයි :)

    :lol::lol::lol::lol:

    හිරො කුකුලත් වැඩි වියට පත් උනා අද එහෙනන්
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    යාලුවනේ මගේ ලග තියෙන්න Pulser 180 2008 වරගයේ එකක් ටික දවසක් ඉදලා ඉස්සරහ රොද් තදයි ඩිස්ක් එකත් රත් වෙනවා කවුරු හරි කියන්න ඇයි ඒ කියල ලොකු උදවුවක්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol:හිරො කුකුලත් වැඩි වියට පත් උනා අද එහෙනන්
    40k වත් කරන ෆෝ සිලින්ඩර් බයික් නැද්ද බන් :rolleyes::rolleyes: මේ මොඩ්ල් එකනම් සුප්ප තෙලුත් 40කරානම් ඉතින් දෙනව උම්ම එකක් :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ
    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යාලුවනේ මගේ ලග තියෙන්න Pulser 180 2008 වරගයේ එකක් ටික දවසක් ඉදලා ඉස්සරහ රොද් තදයි ඩිස්ක් එකත් රත් වෙනවා කවුරු හරි කියන්න ඇයි ඒ කියල ලොකු උදවුවක්
    මගෙ එකෙත් මචන් ඔහොම හිර වෙලා පස්සෙ කැලිපර් එකේ අර එහ මෙහා යන ස්ලයිඩර් එක එහෙම ග්‍රීස් කලා.තව පිස්ටන් දෙක එලියට අරන් කඩදාසියකින් මැද්ද.දැන්නම් හරි :) දැන් ගොඩක් කල් කරල :)

    Menna Maga Chandiya
    එල එල මචන් :shocked::shocked: පරිස්සමින් පැදපන් :):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    2005 වගෙ ෆියෙරෝ fx එකක් තිබුනා. ඒකෙ දවසක් වැටුන මම පාරෙ පැනි හැලිල තිබිල ලිස්සල. :baffled::(
    ඊට පස්සෙ බයික් පැද්දෙ නෑ. දැන් පොඩි කාලෙකට ස්කූටර් එක ගත්තෙ ටවුමෙ පාර කඩල නිසා ට්‍රැෆික් එක.
    නිකන් වැටිල බලන්න ඕනි ආතල් එක. දැන් වැලාදන්නවා ඇති සනීපේ....:dull:

    මෙතන හැම එකෙක්ම වැටිලා තියෙනවා, ස්කූටර් නම් maxmium 40 තමා ඊට වඩා ගියොත් හොම්බෙන් යන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    2005 වගෙ ෆියෙරෝ fx එකක් තිබුනා. ඒකෙ දවසක් වැටුන මම පාරෙ පැනි හැලිල තිබිල ලිස්සල. :baffled::(
    ඊට පස්සෙ බයික් පැද්දෙ නෑ. දැන් පොඩි කාලෙකට ස්කූටර් එක ගත්තෙ ටවුමෙ පාර කඩල නිසා ට්‍රැෆික් එක.
    නිකන් වැටිල බලන්න ඕනි ආතල් එක. දැන් වැලාදන්නවා ඇති සනීපේ....:dull:

    :oo: පැනි හැලිච්ච හැටි ගැන මුකුත් කියන්නේ නැද්ද මේකේ කුප්ප කුකුල්ලු ටික.....?? :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2005 වගෙ ෆියෙරෝ fx එකක් තිබුනා. ඒකෙ දවසක් වැටුන මම පාරෙ පැනි හැලිල තිබිල ලිස්සල. :baffled::(
    ඊට පස්සෙ බයික් පැද්දෙ නෑ. දැන් පොඩි කාලෙකට ස්කූටර් එක ගත්තෙ ටවුමෙ පාර කඩල නිසා ට්‍රැෆික් එක.
    නිකන් වැටිල බලන්න ඕනි ආතල් එක. දැන් වැලාදන්නවා ඇති සනීපේ....:dull:

    පැත්තෙ එවුන් ගැන හිතාගන්න පුලුවන්..:lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    40k වත් කරන ෆෝ සිලින්ඩර් බයික් නැද්ද බන් :rolleyes::rolleyes: මේ මොඩ්ල් එකනම් සුප්ප තෙලුත් 40කරානම් ඉතින් දෙනව උම්ම එකක් :D

    මෙතනින් එහෙම එකක් තෝරගන්න බලපන් :baffled:

    http://www.honda.co.jp/motor-lineup/
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලූ එකක නෝමල් ශොක් එක එහෙම්මම තියෙනව හැබයි අර ස්ප්‍රින්ග් එකක් එන්නෙ අන්න ඒක අලුත්ම අලුත් එකක් දාල.කිරි කිරි එකක්.ශොක් එකේ රෙපෙයාර් එකක් ගිය සැටියක් තමා නේද ඒකෙන් පෙන්නුම් කෙරෙන්නෙ ?ඔයිල් එහෙමත් ඇවිල්ල තිබ්බෙ නෑ.හැන්ඩ්ලින්ග් උපරිමයි :yes: මන් සීට් එක ගලවල චැසියෙන් උස්සලත් බැලුව අනවශ්ය සද්දනම් ආවෙ නැත :)
    හොන්ඩ ෆැක්ට්‍රි සෙටින්ග්ස් තියෙන කාබ් 4ක් එක්ක බයික් එකක් හොයා ගන්ට බැරිවෙයිද සින්හලූ ?මන් මේ බැලුවෙ දැන් අවුරුදු 20කටත් වැඩි හින්ද ඕව කරකවල ඇති නේද බන් :(