2005 වගෙ ෆියෙරෝ fx එකක් තිබුනා. ඒකෙ දවසක් වැටුන මම පාරෙ පැනි හැලිල තිබිල ලිස්සල.ඔව් මගේ එකේ නම් 2nd එකට දාලා පොඩි පල්ලේහට පොඩ්ඩක් තද කරපු ගමන් N වෙනවා
වැඩි cc බයික් පදලම බලන්න නිකන්ම speed වෙනවා මගේ එකේ 5 හරියට දාන්න පුළුවන් 60 පැන්නුවාට පස්සේ


ඊට පස්සෙ බයික් පැද්දෙ නෑ. දැන් පොඩි කාලෙකට ස්කූටර් එක ගත්තෙ ටවුමෙ පාර කඩල නිසා ට්‍රැෆික් එක.
නිකන් වැටිල බලන්න ඕනි ආතල් එක. දැන් වැලාදන්නවා ඇති සනීපේ....





පොඩි පොඩි අඩුපාඩු කම තිබ්බ.ඔවරෝල් හොදයි 

පැනි හැලිච්ච හැටි ගැන මුකුත් කියන්නේ නැද්ද මේකේ කුප්ප කුකුල්ලු ටික.....??
මන් සීට් එක ගලවල චැසියෙන් උස්සලත් බැලුව අනවශ්‍ය සද්දනම් ආවෙ නැත