සින්හලූ එකක නෝමල් ශොක් එක එහෙම්මම තියෙනව හැබයි අර ස්ප්‍රින්ග් එකක් එන්නෙ අන්න ඒක අලුත්ම අලුත් එකක් දාල.කිරි කිරි එකක්.ශොක් එකේ රෙපෙයාර් එකක් ගිය සැටියක් තමා නේද ඒකෙන් පෙන්නුම් කෙරෙන්නෙ ?ඔයිල් එහෙමත් ඇවිල්ල තිබ්බෙ නෑ.හැන්ඩ්ලින්ග් උපරිමයිමන් සීට් එක ගලවල චැසියෙන් උස්සලත් බැලුව අනවශ්ය සද්දනම් ආවෙ නැත
![]()
හොන්ඩ ෆැක්ට්‍රි සෙටින්ග්ස් තියෙන කාබ් 4ක් එක්ක බයික් එකක් හොයා ගන්ට බැරිවෙයිද සින්හලූ ?මන් මේ බැලුවෙ දැන් අවුරුදු 20කටත් වැඩි හින්ද ඕව කරකවල ඇති නේද බන්![]()



උබ සිරාවට බයික් එකක් ගන්නද යන්නෙ ? මොකක්ද බලන්නෙ ? කීයට වගේද ?උබ සිරාවට බයික් එකක් ගන්නද යන්නෙ ? මොකක්ද බලන්නෙ ? කීයට වගේද ?
මන් සීට් එක ගලවල චැසියෙන් උස්සලත් බැලුව අනවශ්ය සද්දනම් ආවෙ නැත







