ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    සින්හලූ එකක නෝමල් ශොක් එක එහෙම්මම තියෙනව හැබයි අර ස්ප්‍රින්ග් එකක් එන්නෙ අන්න ඒක අලුත්ම අලුත් එකක් දාල.කිරි කිරි එකක්.ශොක් එකේ රෙපෙයාර් එකක් ගිය සැටියක් තමා නේද ඒකෙන් පෙන්නුම් කෙරෙන්නෙ ?ඔයිල් එහෙමත් ඇවිල්ල තිබ්බෙ නෑ.හැන්ඩ්ලින්ග් උපරිමයි :yes: මන් සීට් එක ගලවල චැසියෙන් උස්සලත් බැලුව අනවශ්ය සද්දනම් ආවෙ නැත :)
    හොන්ඩ ෆැක්ට්‍රි සෙටින්ග්ස් තියෙන කාබ් 4ක් එක්ක බයික් එකක් හොයා ගන්ට බැරිවෙයිද සින්හලූ ?මන් මේ බැලුවෙ දැන් අවුරුදු 20කටත් වැඩි හින්ද ඕව කරකවල ඇති නේද බන් :(

    :(:(:(

    උබ සිරාවට බයික් එකක් ගන්නද යන්නෙ ? මොකක්ද බලන්නෙ ? කීයට වගේද ?උබ සිරාවට බයික් එකක් ගන්නද යන්නෙ ? මොකක්ද බලන්නෙ ? කීයට වගේද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :(:(:(උබ සිරාවට බයික් එකක් ගන්නද යන්නෙ ? මොකක්ද බලන්නෙ ? කීයට වගේද ?උබ සිරාවට බයික් එකක් ගන්නද යන්නෙ ? මොකක්ද බලන්නෙ ? කීයට වගේද ?

    යකෝ ආසවට ගිහින් බලනව කියල හිතුවද :eek::eek: jade තමා මන්නම් ආස මචන්.හොද executive ලුක් එකක් තියෙනව.එහෙම ගානක් කියල නෑ මචන් හොද එකක් සෙට් උනොත් අරන් දානව.දැනට තියෙන හැටියටනම් 2.80-3.20 වගේ අතර හොද එකක් හොයාගන්න පුලුවන් :) එකක් තියෙනව මචන් 3.60ක් කියනව ඔරිජිනල් ටූල් සෙට් එකත් තියෙනව :yes::yes: හැබැයි දැන්ම ගන්න හදිස්සි වෙන්නෑ ගොඩක් දේවල් දැන ගත්ත බලන්න ගිය ටිකෙන්.තව ඔය වගේ ටිකක් බලලම එකක් ගන්නව :):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    යකෝ ආසවට ගිහින් බලනව කියල හිතුවද :eek::eek: jade තමා මන්නම් ආස මචන්.හොද executive ලුක් එකක් තියෙනව.එහෙම ගානක් කියල නෑ මචන් හොද එකක් සෙට් උනොත් අරන් දානව.දැනට තියෙන හැටියටනම් 2.80-3.20 වගේ අතර හොද එකක් හොයාගන්න පුලුවන් :) එකක් තියෙනව මචන් 3.60ක් කියනව ඔරිජිනල් ටූල් සෙට් එකත් තියෙනව :yes::yes: හැබැයි දැන්ම ගන්න හදිස්සි වෙන්නෑ ගොඩක් දේවල් දැන ගත්ත බලන්න ගිය ටිකෙන්.තව ඔය වගේ ටිකක් බලලම එකක් ගන්නව :):)

    3.60කට ගන්න පුලුවන් බන් හොනට් එකක් :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    3.60කට ගන්න පුලුවන් බන් හොනට් එකක් :dull:
    ඔව් හොනාගෙ පහල චැසියකට යන්න පුලුවන් :):) මන් ගන්නෑ කොහොමත් ඌ ජපන්ම යූස් කරන එකෙක්.ජේඩට එහා පැත්තෙ දාල තිබ්බෙ CBR1000RR අන්ඩර් සීට් ඩුවල් එක්සෝස්ට් :love::love::love:ලගට ගියාමයි CBR එකේ ඇත්ත සයිස් එක තෙරුනේ :lol::lol::shocked::shocked: සුලුදියත් පහවෙනව තව ඩින්ගෙන් :(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ඔව් හොනාගෙ පහල චැසියකට යන්න පුලුවන් :):) මන් ගන්නෑ කොහොමත් ඌ ජපන්ම යූස් කරන එකෙක්.ජේඩට එහා පැත්තෙ දාල තිබ්බෙ CBR1000RR අන්ඩර් සීට් ඩුවල් එක්සෝස්ට් :love::love::love:ලගට ගියාමයි CBR එකේ ඇත්ත සයිස් එක තෙරුනේ :lol::lol::shocked::shocked: සුලුදියත් පහවෙනව තව ඩින්ගෙන් :(:(

    එහා පැත්තෙ මෙහා පැත්තෙ දාල තියන මගුල් බලල තීරනය කරන්න එපා. උබ කෙල්ලෙක් බලන්න ගිහින් නන්ගි බලල තීරනය කරනව වගේ වැඩක්නෙ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහා පැත්තෙ මෙහා පැත්තෙ දාල තියන මගුල් බලල තීරනය කරන්න එපා. උබ කෙල්ලෙක් බලන්න ගිහින් නන්ගි බලල තීරනය කරනව වගේ වැඩක්නෙ
    නෑ නෑ බන් මන් ඔය පලවෙනි පාර ඕකක් දැකපු ඇත්තටම :shocked::shocked: ටැන්කිය අක්කරයක් විතර :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :dull: මේ එකෙක් ජපන් ගැන කෙකර ගාන්න අරන් මටත් හොනට් අමාරුව හැදීගෙන හැදීගෙන එනවා වගේ සිංහළු...... හොද වෙලාවට කාසි නෑ මේ ටිකේ...... :dull: :( :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මාමිගේ බඩත් එක්ක හොනට් පදින්න බෑනේ :( හිත හදාගන්න :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull: මේ එකෙක් ජපන් ගැන කෙකර ගාන්න අරන් මටත් හොනට් අමාරුව හැදීගෙන හැදීගෙන එනවා වගේ සිංහළු...... හොද වෙලාවට කාසි නෑ මේ ටිකේ...... :dull: :( :(
    මාත් තාම ගන්නෑ බන් තාම පොඩ්ඩක් බලල අයිඩියා එකක් ගන්නව විතරයි :):)අද ට්‍රයල් එකනම් බොක්කටම වැදුන.හීනෙනුත් පෙනෙයිද මන්ද :shocked::shocked:බාන්ඩෙනම් කාරෙක වගේ :):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: මේ එකෙක් ජපන් ගැන කෙකර ගාන්න අරන් මටත් හොනට් අමාරුව හැදීගෙන හැදීගෙන එනවා වගේ සිංහළු...... හොද වෙලාවට කාසි නෑ මේ ටිකේ...... :dull: :( :(

    මාමිගේ බඩත් එක්ක හොනට් පදින්න බෑනේ :( හිත හදාගන්න :(
    බඩා වගා ලිඳකට.....:lol::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් පදින උන් මෙහෙ වරෙල්ල :yes: මමනම් කියන්නෙ ජප්පෙක් අරගෙන පදින්න කියල.අපි මෙච්චර කල් පැද්දෙ ගොම ගොඩක් කියල උබලටත් තේරෙයි :( ජප්පෙක් කිව්වෙ වැල මදුලක් නෙමේ හොදේ සාමාන්ය හොද තත්වෙ තියෙන එකක්.මට ඉන්දියන් බයික් එපා උනා අදනම්.මම ඉතින් කියන්නෙ ජප්පෙක් අරන් ඔය ඉන්දියන් පවු කාර ජීවිතෙන් මිදෙන්න කියල :( ඉන්දියන් බයික් කියන්නෙ ගොම ගොඩක් හසන්ත මහත්තයෝ :(
     
    චානක මංජුල 2:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් පදින උන් මෙහෙ වරෙල්ල :yes: මමනම් කියන්නෙ ජප්පෙක් අරගෙන පදින්න කියල.අපි මෙච්චර කල් පැද්දෙ ගොම ගොඩක් කියල උබලටත් තේරෙයි :( ජප්පෙක් කිව්වෙ වැල මදුලක් නෙමේ හොදේ සාමාන්ය හොද තත්වෙ තියෙන එකක්.මට ඉන්දියන් බයික් එපා උනා අදනම්.මම ඉතින් කියන්නෙ ජප්පෙක් අරන් ඔය ඉන්දියන් පවු කාර ජීවිතෙන් මිදෙන්න කියල :( ඉන්දියන් බයික් කියන්නෙ ගොම ගොඩක් හසන්ත මහත්තයෝ :(

    :shocked: චනක මංජුල සින්ඩ්‍රෝම් එකේ බේබි ක්‍රීම් සහලක්ෂණය වැලදීගෙන එනවා පේනවා......!! :baffled::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: චනක මංජුල සින්ඩ්‍රෝම් එකේ බේබි ක්‍රීම් සහලක්ෂණය වැලදීගෙන එනවා පේනවා......!! :baffled::dull:

    අනීවා දැන්ම බේබි ක්‍රීම් ගාන්න එහෙම පුරුදුවෙයන් හීරෝ කුකුලෝ..:yes::yes::yes: