Manusha Nanayakkara

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියෝ ටික මේක සාධාරණීකරය කන්න ගේන තර්ක පට්ටයි. ඇත්ත අපිට මේ මැරිච්ච මිනිහා ගැන කැක්කුමක් නැතුව ඇති. මෙතන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉදිද්දි වටවෙලා ඉන්න මිනිස්සු උට උඩින් ගිහින් මේ මිනිහව ඉස්පිරිතාලෙ ගෙනියන්නෙ නෑ නේ. අනික ඌම හප්පලාද කවුද දන්නෙ. පැහැදිළිවම වාහනයක් තියාගෙන ඌ කරන්නෙ බලු වැඩේ. අපිට තියෙන්නෙ දේශපාලනේ ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේ වගේ තිරිසන්නු පාර්ලිමේන්තුවට යන එක ගැන ප්‍රශ්නයක්
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    mara gon athalne me thread eke toiyo denne...
    mn manushaya gana nm danne na.eth wahane thiyenne hari paththe.mata nm pennne bike eke giya porage waraddak wage...

    ගණන් ගන්න එපා බන් මේ දවස් වල ඔහොමතමා .... කරන්ට් වැදිලා මැරුණ වවුලෙක් උනත් දේශ පාලනේට හරව ගන්න රටක් මේක .... වීඩියෝ එකේනම් අත දික්කර කර පොර මොනවදෝ කියනව ..... එතන හිටපු එකෙක් තමා ඉතින් හරියට දන්නේ :yes::yes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මූට නීතිය ක්‍රියාත්මක කරල නැද්ද..?
    ගොන් කැරියා..

    mama hitanne Manusha nemai wahane elawanne. driver kenek. itin manushawa athulata danna ona na needa ? methana tanikarama karanne deshapaalana kathawak. oya manussayata adareta kawuruth e gana katha karan na. ekai matanam tiyana awula. BlakList kiyala tiyana ekata mama 200% ekagai. hama ekama desha palaneedi katha karanne anik ekage waradi. thamange prathipatthi ewa karana hati gana katha karana ewun harima adui. anik ekata madagahala goda yanna balanne. manusha maha moda minihek. oka news ekak kiyagena hitiyanam iwarai oya deshapalane karan nathuwa. ratata wadakuth nathi porak. mona unath ara maruna manussaya paw
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    වාහනේ රෝද තිබ්බ හැටි පාරේ ඇදලා වාහනෙන් ලෙඩාව ගෙනියන්න පුළුවන් කියලා නොදන්නවා වෙන්නැති. වාහනේත් ජරා වෙනවනේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,559
    1
    42,669
    113
    mama hitanne Manusha nemai wahane elawanne. driver kenek. itin manushawa athulata danna ona na needa ? methana tanikarama karanne deshapaalana kathawak. oya manussayata adareta kawuruth e gana katha karan na. ekai matanam tiyana awula. BlakList kiyala tiyana ekata mama 200% ekagai. hama ekama desha palaneedi katha karanne anik ekage waradi. thamange prathipatthi ewa karana hati gana katha karana ewun harima adui. anik ekata madagahala goda yanna balanne. manusha maha moda minihek. oka news ekak kiyagena hitiyanam iwarai oya deshapalane karan nathuwa. ratata wadakuth nathi porak. mona unath ara maruna manussaya paw

    100% ක් අපක්ෂපාතී මිනිස්සු මේ ලෝකෙ නෑ බං... උඹ එහෙම එකෙක්නං ඔය කමෙන්ට් එක නොදා ඉන්ඩ තිබුණ... උඹ අපක්ෂපාතී බයියෙක්.. ඔය ඩ්‍රයිවර්ස්ලත් හෙන පවර් එකක් හිතට අරං එලවන්නෙ... හරියට LTTE එක තාම පස්සෙන් එලවං එනව වගේ.. :lol:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මූට නීතිය ක්‍රියාත්මක කරල නැද්ද..?
    ගොන් කැරියා..
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    මම බෙනා;18791147 said:
    යකෝ පුඩුම වෙස කාලකන්නිනේ බන් මේ ලන්කාවේ ඉන්නේ..එකෙක්වත් ඒ මින්හව උස්සන්නෙවත් න... අර පොන්නයා හප්පල මදිවට එතන නටනව..අනේ ඈත්තමඉ

    sirawata ban
    yako ekekwath nane uwa geniyanna
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    මෙතන අපි දන්නෙ නෑනෙ හරියටම මොකද උනේ කියල.සමහරවිට මෙතන බයික් එකේ මනුස්සයා වැරදි වෙන්න පුලුවන්. හැම තිස්සෙම දේශපාලනේ අල්ලගෙන පුක දෙන්න එපා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පාලිතයා මෝඩ මැරයා....රට ජාතිය ගැන මනූශලා තරම් කෑ ගහනෙන නෑ....හැබැයි මනූශලා වගේ සිල් රෙද්දට හැන්ගිච්ච සක්කිලි නෙමෙයි...

    https://www.facebook.com/palitha.th...0000822985969/828082417229183/?type=2&theater

    පොසොන් පෝය නිමිති කොටගෙන මතුගම මෝල්කාව ප්‍රදේශයේ පොසොන් කලාපයක් වීවූර්ත කිරීම සදහා පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී තුමන් ගමන් ගන්නා අවස්ථාවේ දී මතුගම වෑත්තැව ප්‍රදේශයේ දකින්නට ලැබුනේ වාහන තදබදයක් සමග මිනිසුන් වටවී සිටිනුය. ඒනම් හදිස්සි අනතුරක් සිදුවී පාපැදියක ආ පුද්ගලයකු පැයකට ආසන්න කාලයක් අධික ලෙස රුධිරය වහනය වෙමින් පාදයක් ද දෙකට වෙන්න ලෙස බිදී කිසිවෙකුත් තුවාල කරුවා වෙත ලන් නොවී, පිළිසරණක් නැතිව පාරේ වැටිසිටිණුය.”මනුෂ්‍යත්වයට” “ජනතා නායකත්වයට” ආදර්ශයක් වෙමින් වෙනදා මෙන්ම ඔහු වහාම ක්‍රියාත්මක වී අනතුරට බාජනය වූ පුද්ගලයාව කළුතර නාගොඩ රෝහලට හැකි ඉක්මනින් රැගෙන ගොස් ඔහුගේ ගේ ජීවිතය බේරු සැටි අසල සිටි අයකුගේ ජංගම දුරකථනයක සටහන් වූ අයුරු....

    ජනතා සේවය පටන් ගන්නේ පාර්ලිමේන්තු ගියාට පස්සෙලු ....

    මහින්ද කරත් රනිල් කරත් අනුර කරත් එකයි ...මේවා දේශපලනික වාසියට ගන්ඩ දෙයක් නැ ..හැබැයි තේරුම්ගන්ඩ පුළුවන් මහජනතාව ගැන කැක්කුමෙන් පලිමේන්තු යන්න හදන උන්ගේ කැක්කුමේ හැටි , ඔච්චර සමාජ සේවකයාට තමන්ගේ වාහනේ ගෙන යන්නේ නැතුව කව්රුහරි දාගන්දකෝ මල්ලි කියව කියව යන්නේ වාහනේ ලේ ගවෙයි කියල වෙන්ටෑ .... තෙවරප්පෙරුමයව පෙන්ඩ බැ ..එත් උට මනුස්සකමක් තියනවා වගේ :yes::yes::yes:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දුක යනු, සියලු දේ දුටු පසුත්...
    මෙවැනි කාලකන්නි දේශපලකයන්ට කඩේ යන උන් සිටීමයි.....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    දැන් ඕක මූ හප්පපු නිසා ඔක්කොම උට බනිනවා ! :dull:
    බැරි වෙලාවත් හැප්පිච්ච එකා අතේ වැරැද්ද නං ?
    එතන ඉන්න එකෙක්වත් අඩුම තරමේ ඒ මිනිහව දාගෙන හොස්පිටල් යන්න ට්‍රයි කරන්නෑ ..

    ඔන්න ඕකට තමයි වක්‍රා කාරව අපේ හිතේ හට ගන්න ඊරිසියාව කියන්නේ :D :dull:

    මම බයියෙක් නොවෙමි ! මනුෂ යනු පට්ටා හොරෙක් බවද ඇස් දෙකෙන් දැක දනිමි !
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    දැන් ඕක මූ හප්පපු නිසා ඔක්කොම උට බනිනවා ! :dull:
    බැරි වෙලාවත් හැප්පිච්ච එකා අතේ වැරැද්ද නං ?
    එතන ඉන්න එකෙක්වත් අඩුම තරමේ ඒ මිනිහව දාගෙන හොස්පිටල් යන්න ට්‍රයි කරන්නෑ ..

    ඔන්න ඕකට තමයි වක්‍රා කාරව අපේ හිතේ හට ගන්න ඊරිසියාව කියන්නේ :D :dull:

    මම බයියෙක් නොවෙමි ! මනුෂ යනු පට්ටා හොරෙක් බවද ඇස් දෙකෙන් දැක දනිමි !

    Kageda weradda api danne naha :no:
    Pora hithala happenne na eka kawurut dannawa.
    Eth machan happunata passe hasirunu hati weradiy..
    rataka minissu wenuwen parliament ekata yana nayakayek neda?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    Kageda weradda api danne naha :no:
    Pora hithala happenne na eka kawurut dannawa.
    Eth machan happunata passe hasirunu hati weradiy..
    rataka minissu wenuwen parliament ekata yana nayakayek neda?

    එත් බන් තප්පර 58ක ක්ලිප් එකකින් ඕක තීරණය කරන්න අමාරුයි මම නං කියන්නේ :no:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    11870817_1469583400032741_6723181376651575644_n.jpg

    :lol::lol::lol::lol: