ලොකු මාළුවා එක්ක ඌ ලිඳේ![]()
සිරාවට කුකුල් භාගෙකුත් එක්ක ලොකු මාලුවෙකුත් එක්ක ඉස්සෝ දැල්ලෝ කකුලුවෝ ඔක්කොම දෙනවද බං 900 ට?
ලොකු මාළුවා එක්ක ඌ ලිඳේ![]()
ඔව් ඔව් උන් උයන එව්වා ෆොටෝ ගහල මේකේ දානවා වැඩ්ඩි වගේ
![]()


සැටියෙ ඉඳන් කූල් ඩ්‍රින්ක් කතාව දන්නෑ වගේ...![]()
සැටියෙ ඉඳන් කූල් ඩ්‍රින්ක් කතාව දන්නෑ වගේ...![]()
moko wela thiyenne ? 
සිරාවට කුකුල් භාගෙකුත් එක්ක ලොකු මාලුවෙකුත් එක්ක ඉස්සෝ දැල්ලෝ කකුලුවෝ ඔක්කොම දෙනවද බං 900 ට?

according to the reports they are going to have a grand wedding in either Cinnamon Grand or Taj Samudra !
all the friends of them in elakiri will be invited!
more news to follow..කඩේ එකා ෂුවර් එකටම කුකුල් හොරෙක් වෙන්න ඇති බන්![]()


Breaking News
tharinda76's and Ashmi's marriage gonna be announced soon!according to the reports they are going to have a grand wedding in either Cinnamon Grand or Taj Samudra !
all the friends of them in elakiri will be invited!
more news to follow..

එඩේරමුල්ලේ බයිට් කඩයක් තියෙනවා බැදපු ලොකු මාළුවෙක්+කුකුල් බාගයක්+කකුළුවෝ4,ඉස්සෝ ඩෙවල්+ එළවළු තම්බලා +පොටෙටෝ චිප්ස්+ දැල්ලෝ ඩෙවල්..
ලොකු ඩිශ් එකක් 900යි![]()
ලොකු මාළුවෙක් = 750g avg = after fried 500g = 500.00 (1kg =700.00+cooking cost)
කුකුල් බාගයක් = 300.00
ඉස්සෝ ඩෙවල් (small portion) = 400.00
එළවළු තම්බලා = 200.00
පොටෙටෝ චිප්ස් = 100.00
දැල්ලෝ ඩෙවල් (small portion) = 300.00
1800.00
මු හොඳ මල්ලියෙක් හින්දා මොනවත් නොකියමි...... කඩ කාරයෝ එක්කෝ ඉස්කුවියාගේ යාලුවෙක්
මම නම් ඉවසගෙන ඉඳලා ඉඳලා ඇහුවා කලිසමත් පහත් කරලා දෙනවද කියලා. කුකුල් භාගේ මූ 300 ට දෙන්නේ නෑ බං විකියා. ඕක රෝස්ට් චිකන් වෙන්න ඇතිනේ. චිකන් ඩෙවල් එකකුත් 450 ක් වගේ වෙනවා.
අනික උඹට ශුවර්ද චිප්ස් 100 යි කියලා??? චිප්ස් 500 g පැකට් එකක් රුපියල් 380 ක් වගේ වෙනවා ෆුඩ් සිටි එකේ. ඕක තෙලෙන් බැදලා 200 g තිබ්බත් බං 200 ක් වත් වෙනවා.
නැත්නම් බන් හෙන ජුගුස්සා ජනක දේවල් මතක් වෙනවා .....ඕක දෙන හැටි 

Breaking News
tharinda76's and Ashmi's marriage gonna be announced soon!according to the reports they are going to have a grand wedding in either Cinnamon Grand or Taj Samudra !
all the friends of them in elakiri will be invited!
more news to follow..

ඔව් රොස්ට් චිකන් බාගේ කියමුකෝ බන් ඩෙවල් නැතිව , ආයේ ඉංගිරිස් අකුරු තුනේ සීයාගේ චිප්ස් කෑලි දහයේ කප් එකක් කියමුකෝ සියට
මෙහෙම වෙනවා ඇත්තේ බන් , සංකපාල මලයා ඔය ඔක්කොම අඩුම කුදුමත් එක්ක මුදලාලි ගොයියාට ගිහින් දෙනවා ඇති
උගේ කුකින් චාර්ජ් එක විතරයි වෙන්න ඇත්ත 900නැත්නම් බන් හෙන ජුගුස්සා ජනක දේවල් මතක් වෙනවා .....ඕක දෙන හැටි
![]()


සිරාවට මාතර ඉඳන් හයිවේ එකේ ඇවිත් මූ ඔය කියන කඩේට ගිහින් රුපියල් 900 ට ඩිශ් එකක් ගෙනිච්චත් මාතර ගිහින් එකට එකක් ලාභ තියන් විකුණන්න පුලුවන්.තැන කියන්නං ගිහිං බලන්නමරුනේ බන්


දවසකට තැටි බර ගානක් විකිනෙනවා එතන.. මං හිතන්නේ ඒක නිසා ලාබ ඇති..සහෝ රුපියල් 900ත් දීලා කලිසමත් පහත් කරන්න ඕනේ නෑ කියලා ශුවර්ද රුපියල් 900 කට මේ ඔක්කොම දෙන්න තරම්??![]()

යකෝ ඒක තමා එහෙනං..බලහන්කො මෙදා පොටේ ආයේ ෂුවර් මැ තමා කූරියා ගසනකන් නොගසමි ... ඕයේබලපන් ඊයේ වෙදීමේදී බොන්න තිබ්බා මම බොන්නේ නෑ කිව්වම එකෙක් බිව්වේ නෑ
![]()



තැන කියන්නං ගිහිං බලන්න
එතනම පොඩි බාර් පාට් එකකුත් තියෙනවා
