දවසකට තැටි බර ගානක් විකිනෙනවා එතන.. මං හිතන්නේ ඒක නිසා ලාබ ඇති..
ආ සොසේජස් කරල් 2ක් 3කුත් තියෙනවා සමහර වෙලාවට..
මං ආයේ ගෙනාවාම ෆොටෝ එක්ක දාන්නංකො![]()
දෙනවා යකෝසිරාවට කුකුල් භාගෙකුත් එක්ක ලොකු මාලුවෙකුත් එක්ක ඉස්සෝ දැල්ලෝ කකුලුවෝ ඔක්කොම දෙනවද බං 900 ට?

ඔයාලා ඉතිං හයි පයි තැං වලිං කන අය නේ..කඩේ එකා ෂුවර් එකටම කුකුල් හොරෙක් වෙන්න ඇති බන්![]()

යකෝ ඒක තමා එහෙනං..
මං දැක්කා ලස්සන සාන්ත මූන දාගෙන ඉන්න පොටෝ එකක්.. දත මැදගෙන ඉවර වෙනකං බලං ගියා අන්තිමට තියෙන බෙබා මූනකට කුප්ප කමෙන්ට් එකක් දාන්න..
කෙලියා තාප්පෙට... වෙඩිම ඉවර වෙනකනුත් සාන්ත මූනු තිබිලා නේ..
අර චමිතයා නං හොරෙං නවලද කොහෙද.. මූන අවුල් වෙලා තිබ්බා![]()
සිරාවටම බොන්නේ නෑ බන් 
දෙනවා යකෝ![]()


ලොකු මාළුවෙක් = 750g avg = after fried 500g = 500.00 (1kg =700.00+cooking cost)
කුකුල් බාගයක් = 300.00
ඉස්සෝ ඩෙවල් (small portion) = 400.00
එළවළු තම්බලා = 200.00
පොටෙටෝ චිප්ස් = 100.00
දැල්ලෝ ඩෙවල් (small portion) = 300.00
1800.00
මු හොඳ මල්ලියෙක් හින්දා මොනවත් නොකියමි...... කඩ කාරයෝ එක්කෝ ඉස්කුවියාගේ යාලුවෙක්
මම නම් ඉවසගෙන ඉඳලා ඉඳලා ඇහුවා කලිසමත් පහත් කරලා දෙනවද කියලා. කුකුල් භාගේ මූ 300 ට දෙන්නේ නෑ බං විකියා. ඕක රෝස්ට් චිකන් වෙන්න ඇතිනේ. චිකන් ඩෙවල් එකකුත් 450 ක් වගේ වෙනවා.
අනික උඹට ශුවර්ද චිප්ස් 100 යි කියලා??? චිප්ස් 500 g පැකට් එකක් රුපියල් 380 ක් වගේ වෙනවා ෆුඩ් සිටි එකේ. ඕක තෙලෙන් බැදලා 200 g තිබ්බත් බං 200 ක් වත් වෙනවා.
ඔව් රොස්ට් චිකන් බාගේ කියමුකෝ බන් ඩෙවල් නැතිව , ආයේ ඉංගිරිස් අකුරු තුනේ සීයාගේ චිප්ස් කෑලි දහයේ කප් එකක් කියමුකෝ සියට
මෙහෙම වෙනවා ඇත්තේ බන් , සංකපාල මලයා ඔය ඔක්කොම අඩුම කුදුමත් එක්ක මුදලාලි ගොයියාට ගිහින් දෙනවා ඇති
උගේ කුකින් චාර්ජ් එක විතරයි වෙන්න ඇත්ත 900නැත්නම් බන් හෙන ජුගුස්සා ජනක දේවල් මතක් වෙනවා .....ඕක දෙන හැටි
![]()
සිරාවට මාතර ඉඳන් හයිවේ එකේ ඇවිත් මූ ඔය කියන කඩේට ගිහින් රුපියල් 900 ට ඩිශ් එකක් ගෙනිච්චත් මාතර ගිහින් එකට එකක් ලාභ තියන් විකුණන්න පුලුවන්.

ඔයාලා ඉතිං හයි පයි තැං වලිං කන අය නේ..
අපිට ඉතිං ලෑලි කඩේ බයිට් තමා![]()

මං මොකුත් කියන්නෑ...
කිව්වාට වැඩක් නෑ.. තර්ක කරලා වැඩකුත් නෑ..
සල්ලි තියෙන වෙලාවක මං ඒකක් අරං බිලත් එක්ක ෆොටෝ එකක් දාන්නංකො ඈ
මං මොකුත් කියන්නෑ...
කිව්වාට වැඩක් නෑ.. තර්ක කරලා වැඩකුත් නෑ..
සල්ලි තියෙන වෙලාවක මං ඒකක් අරං බිලත් එක්ක ෆොටෝ එකක් දාන්නංකො ඈ

රිදිලා ඉතිං හොයන්නේ හැම තිස්සෙම කාව හරි ලිදේ ඔබලා ඌ පොර වෙන්න නේ..නෑ යකෝ රිදිලා කියපු එකට කිව්වේ ..,යකෝ ඔය ගානට දුන්නොත් ඌට අතින් පාඩුනේ![]()




දාපන්කෝ බලන්න සිරාවට. මේ සතිය ඇතුලෙ දාහන්.

දාපන්කෝ බලන්න සිරාවට. මේ සතිය ඇතුලෙ දාහන්.
කොහොම හරි අපේ ගෙදර 4 දෙනාට ඒ දීසිය කාලා ඉවර කර ගන්න බැරි උනා 
ඔන්න ලාස්ට් කමෙන්ට් එක කියල වනගත වෙනවා එහෙම නෙමෙයි![]()
නෑ නෑ මේක එහෙම නෑ නේතොට කියන්නෙම නෑ.. මං ගිහිං පොටෝ එක්ක දාන්නංකො ඉස්සෙල්ලම..ඔය තැන කියහන් පොඩ්ඩක් බලන්න. ගනේමුල්ලේ නේද තියෙන්නේ?![]()


රිදිලා ඉතිං හොයන්නේ හැම තිස්සෙම කාව හරි ලිදේ ඔබලා ඌ පොර වෙන්න නේ..
ඕකා ගැන කථා කරලා වැඩක් නෑ.. කුකුල්ලු කී දෙනෙක්ව කෙටෙව්වද කොත්තු බාස්
(දැං ඉතිං මට PM එයි රිදිලාගෙං රිදිච්ච උංගෙං සහෝ එන්න අපේ සංගමේට කියලා)
ඔයත් ඒවා පිලිඅරං මට පල් එක දැම්මා නේ සහෝ..![]()
මට පෙන්න බෑ බන් ඒ හෝතම්ඹුවව 
මේ ප්‍රකාසයෙං කී දෙනෙක් ලිදට වැටුනද එක පාර.. යකෝහොක් හොක් ....සිරාවට අපේ සංජී මාමටත් ඉන්වයිට් කරලා ගෝත ඔෆිස් පැකේජ් එකකින් එහෙට වරෝ කියල මෙහෙන් කින්ඩි දැම්මම ? එකේ ඉන්න ලොම්බාඩා ඩයල් එක තමයි කොටවන්නේමට පෙන්න බෑ බන් ඒ හෝතම්ඹුවව
![]()


රිදිලා ඉතිං හොයන්නේ හැම තිස්සෙම කාව හරි ලිදේ ඔබලා ඌ පොර වෙන්න නේ..
ඕකා ගැන කථා කරලා වැඩක් නෑ.. කුකුල්ලු කී දෙනෙක්ව කෙටෙව්වද කොත්තු බාස්
(දැං ඉතිං මට PM එයි රිදිලාගෙං රිදිච්ච උංගෙං සහෝ එන්න අපේ සංගමේට කියලා)
ඔයත් ඒවා පිලිඅරං මට පල් එක දැම්මා නේ සහෝ..![]()






ඇයි තෝත් කුකුල් හොරකමේ යන්නද ?![]()
මේ ප්‍රකාසයෙං කී දෙනෙක් ලිදට වැටුනද එක පාර.. යකෝ![]()

නැතුව නැතුවතොට කියන්නෙම නෑ.. මං ගිහිං පොටෝ එක්ක දාන්නංකො ඉස්සෙල්ලම..![]()


