එළකිරියේ නීති
- කිසිම විටෙක කෙතරම් අදුරන කෙනෙකුට වූවත් කිසිවක් විකුණන්න එපා
- කිසිම විටෙක කෙතරම් අදුරන කෙනෙකුට වූවත් කිසිම දෙයක් අළුත්වැඩියවා කර ගැනීමට ස්ථාන සොයා දෙන්න එපා..
- කෙනෙකු එබගෙන් කිසියම් ස්ථානයක් ගැන රෙකමදෝරුවක් විමසා සිටියහොත් අම්මා මුත්තා කීවත් කිසිම තැනක් රෙකමදෝරු කර ගන්න එපා..
- කිසිම විටෙක එලකිරියේ අයට කෑම බීම මිලට ගන්නා ස්ථාන ගැන පවසන්න එපා..
- වැරදීමකින් හෝ එසේ පැවසූවත් පෘෆ් ඉදිරිපත් කරන්න එපා ( එසේ කලවිට එවුන් එහි ඇති දෙයක් පිළිබදව විමසා ඔබව වලේ දානු ඇත)
- කිසිම විටක සෙටමෝල් මාස ගනං වලට කලිං සැලසුම් කරන්න එපා (එසේ කල විට ඔවුන් එහි දින හදිසියේ වෙනස් කරනු ඇත )
- කිසිම විටෙක තම පුද්ගලික මනාපතාවන් ප්‍රියතාවන් මෙහි ප්‍රසිද්දියේ කියන්න එපා.
- එසේ කීමෙන් ඔබට වගා ලිං උරුම වේ..
- වඩා හොද දේ ඔබ යමක් දන්නවා නං.. යම් ස්ථානයක්/භාන්ඩයක් දන්නවා නම්... එයින් ඇති වාසි හෝ අවාසි ඔබටම සලසාගෙන..
- දෙයියංගේ නාමෙං පාඩුවේ.. වෙන දෙයක් බලං ආතල් එකේ හිටපං හුත්****



පොර මානසිකත්වයෙං ඔන්ලයින් ජීවිතේ ලෝඩ්ලා වෙලා ඉන්න ගොඩක් අයව දැක්කා.. ඒ අයට එහෙමම ඉන්න ඇරලා ...අපි පාඩුවේ පැත්තකට වෙන දවස ලගයි 




