EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශික්.. විහිලුවත් දුර දිග ගියා වැඩිදෝ මන්දා යකෝ..
    උඹලා කාත් එක්ක වත් මගේ අමනාපයක් නැති බව උඹලාගේ දැනගැන්ම පිණිස මෙසේ ලියමි.. මා අතින්ද වරදක් වූයේ නම් සොරි.කොම්:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශික්.. විහිලුවත් දුර දිග ගියා වැඩිදෝ මන්දා යකෝ..
    උඹලා කාත් එක්ක වත් මගේ අමනාපයක් නැති බව උඹලාගේ දැනගැන්ම පිණිස මෙසේ ලියමි.. මා අතින්ද වරදක් වූයේ නම් සොරි.කොම්:sorry:

    epic sankapaala :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක වෙන එකෙක් කිව්වා නම් කියන්න දේ බොහෝය .....එත් මල්ලි උඹට මම අදමයි පොඩි විහිලුවක්වත් කොලේ , ඔය අල්ලලා දාපන් , බන් , උඹට අප්සට් නම්,එක්කෝ ඕනි නැහැ

    යකෝ තොපි දෙන්නද මේ කෙළ ගත්තේ. මම මේ බැලුවා මූ මේ හින්ට් ගහන්නේ කාටද කියලා. පිස්සුද යකෝ තොපි දෙන්නට. :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ශික්.. විහිලුවත් දුර දිග ගියා වැඩිදෝ මන්දා යකෝ..
    උඹලා කාත් එක්ක වත් මගේ අමනාපයක් නැති බව උඹලාගේ දැනගැන්ම පිණිස මෙසේ ලියමි.. මා අතින්ද වරදක් වූයේ නම් සොරි.කොම්:sorry:

    අනේ ඔව්වා අල්ලලා දාපන් බං. යකෝ එහෙනම් මේ අර ඉසුරු පකා මට කපන පත ලිං බලපන්. අනික දතා එහෙම පොල් කොටේට දාන විහිලු බලහන්. වෙන ගෑණු කෙනෙක්නම් දතාගේ දත් කුට්ටම බඩට යන්න කෙළලා. අනික මම උනත් චාමලීට දාන ජරා විහිලු ඔව්වා මොනාද බං අල්ලලා නිකන් හිටපන්. විහිලුනේ බං එකට ඉන්න උන් මොක කිව්වත් කියන්නේ විහිලුවකට මිසක් හානියක් කරන්න නෙමෙයිනේ. හිනා වෙලා අල්ලලා දාලා නිකන් හිටපන්.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ ඔව්වා අල්ලලා දාපන් බං. යකෝ එහෙනම් මේ අර ඉසුරු පකා මට කපන පත ලිං බලපන්. අනික දතා එහෙම පොල් කොටේට දාන විහිලු බලහන්. වෙන ගෑණු කෙනෙක්නම් දතාගේ දත් කුට්ටම බඩට යන්න කෙළලා. අනික මම උනත් චාමලීට දාන ජරා විහිලු ඔව්වා මොනාද බං අල්ලලා නිකන් හිටපන්. විහිලුනේ බං එකට ඉන්න උන් මොක කිව්වත් කියන්නේ විහිලුවකට මිසක් හානියක් කරන්න නෙමෙයිනේ. හිනා වෙලා අල්ලලා දාලා නිකන් හිටපන්.

    ඕකා අල්ලලා නිකම් ඉන්න එකක් නෑ..:no: බබා වගේ හිටියට මහ කුපාඩියා..:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශික්.. විහිලුවත් දුර දිග ගියා වැඩිදෝ මන්දා යකෝ..
    උඹලා කාත් එක්ක වත් මගේ අමනාපයක් නැති බව උඹලාගේ දැනගැන්ම පිණිස මෙසේ ලියමි.. මා අතින්ද වරදක් වූයේ නම් සොරි.කොම්:sorry:
    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කථා කරේ නෑ බන් සුපුරුදු රෙකෝර්ඩ් එක දන්න නිසා :lol: අන්න ඒකට කිනා :) ඌ වැඩට නොයා හිටිය අපි එනකන් ලැස්ති වෙලත් :cool:

    :lol: එකෙන්ම එකෙන්ම....... :D දැන් සමයන් දොඩවයි....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සහෝ රුපියල් 900ත් දීලා කලිසමත් පහත් කරන්න ඕනේ නෑ කියලා ශුවර්ද රුපියල් 900 කට මේ ඔක්කොම දෙන්න තරම්?? :eek::eek::eek:

    :shocked: හෆ්ෆා..... සංකයා වන ගත වෙයි මේකට නම්....... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Breaking News

    tharinda76's and Ashmi's marriage gonna be announced soon! :) according to the reports they are going to have a grand wedding in either Cinnamon Grand or Taj Samudra ! :cool: all the friends of them in elakiri will be invited! :) more news to follow..

    :shocked: :shocked: එයා දැන් මෙහේ ඒවාට කැමති නෑ සහෝ........ :no: :no:

    දුර ඈත රටවල් වලින් පොල් කොට හොයන්නේ දැන්....... :dull: ;)

    අනේ තොගේ පොල් කොටෙත් උස්සන් පල යන දේවාලෙක :angry:

    :shocked: ඔය මම කිව්වේ...... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොක් හොක් ....සිරාවට අපේ සංජී මාමටත් ඉන්වයිට් කරලා ගෝත ඔෆිස් පැකේජ් එකකින් එහෙට වරෝ කියල මෙහෙන් කින්ඩි දැම්මම ? එකේ ඉන්න ලොම්බාඩා ඩයල් එක තමයි කොටවන්නේ :lol: මට පෙන්න බෑ බන් ඒ හෝතම්ඹුවව :rofl:

    :shocked: :shocked: කොයි හෝතඹුවද.....?? :confused: