ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :D මාත් ආව ටියුබ් ටයර් දෙක 6500Km ද කොහෙද දුවලා තියෙද්දි විකුණලා ටියුබ්ලස් කරේ..... :D

    මේ දෙකත් දැන් ශේප් එකේ දෙන්න පුලුවන් නම් හොදා හාවෙක් හොයාගෙන..... :P

    කීයටද උඹ දුන්නේ ටයර් දෙක.....??

    මම දුන්නේ ටියුබ් එක්කම ටයර් දෙකම 7000ද කොහෙද..... !!

    පල්සර් 180 /200/220 වල ටයර් උපරිම 25000 ක් වගේ තමයි බං දුවන්න පුළුවන්..ටයර් දෙකම එක ගානට ගෙවෙනවා..මම 26 000 න් වගේ මාරු කලේ.ඒ තියෙද්දිත් තව ටික කාලයක් දුවන්න පුළුවන් තත්වෙක තිබ්බේ.ටයර් දෙක 1500 ට දුන්නේ කඩේ හිටිය කොල්ලෙක්ටම..ඌ ඒක කට්ට කපලා දුවනවා කිව්වා තව ටිකක්..පවු බං..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: එක දිගටම වැඩ කියන්නේ බොලා ගෙදර රෙදි හෝදන ව්‍යාපාරයක් කරන් යනවද....?? ඔය මෝටරේ පිච්චෙයි යකෝ.... නිවාඩුවක් දීපන් වොෂින් මැෂිමට...... :yes:

    ටෙරන්ස්ලොන්ඩරි

    :growl::growl::growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18797452 said:
    පල්සර් 180 /200/220 වල ටයර් උපරිම 25000 ක් වගේ තමයි බං දුවන්න පුළුවන්..ටයර් දෙකම එක ගානට ගෙවෙනවා..මම 26 000 න් වගේ මාරු කලේ.ඒ තියෙද්දිත් තව ටික කාලයක් දුවන්න පුළුවන් තත්වෙක තිබ්බේ.ටයර් දෙක 1500 ට දුන්නේ කඩේ හිටිය කොල්ලෙක්ටම..ඌ ඒක කට්ට කපලා දුවනවා කිව්වා තව ටිකක්..පවු බං..

    :shocked: ඒ මොකෝ බං.....?? බයික් එක බර වැඩිද.....??

    මමත් අර තිබ්බ ටයර් දෙක ටයර් කඩේකටම දීලා එතනින් අළුත් දෙකක් දාගන්න ඈහුවහම උන් ටයර් දෙකටම 3000ක් දෙන්නම් කිව්වේ...... හොද වෙලාවට බයර් කෙනෙක් සෙට් උන නිසා ගොඩ ගියා..... :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: ඒ මොකෝ බං.....?? බයික් එක බර වැඩිද.....??

    මමත් අර තිබ්බ ටයර් දෙක ටයර් කඩේකටම දීලා එතනින් අළුත් දෙකක් දාගන්න ඈහුවහම උන් ටයර් දෙකටම 3000ක් දෙන්නම් කිව්වේ...... හොද වෙලාවට බයර් කෙනෙක් සෙට් උන නිසා ගොඩ ගියා..... :)

    අනේ මන්දා බං..ටයර් ටිකක් පළල නිසාද මන්දා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    If54WtX.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මට කාබ් එක පිටින් බලල වැඩිය ඒක උඩ නටල කරලද කියල හොයා ගන්න ට්‍රික්ස් ටිකක් කියපල්ලකො :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්ල මට කාබ් එක පිටින් බලල වැඩිය ඒක උඩ නටල කරලද කියල හොයා ගන්න ට්‍රික්ස් ටිකක් කියපල්ලකො :)

    අඩි පාරවල් තියනවද කියල බලපන් :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ කස්ටියගෙන් මදිනෙ සපෝර්ට් එක.ඔයල වගේම සහෝදරයෙක්ගෙ ජපන් සිහිනය සැබෑකරගන්න බොක්කෙන්ම සෙට් වෙන්න කියල ආරාධනා කරනව :yes::yes::yes: