ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :P:rofl:ඒ බන් තිබ්බ එක හැලිල හයි කරපු එකක්. අවුල් වගේද? :dull:

    නෝම්ල ඩස්ට් කැප් එකක් ගහපන් මචන්.අර පල්සර් වල චීප් ලුක් එක එනව :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    30000 සැමරුවා! 12ක් කුඩු :yes::D

    DSC02408.jpg

    පොඩ්ඩක් හෝදපන් ඕක...:angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලු මන් හෙට අර මැනුවල් පොතේ එවපු ෆයිල් එකක් එලියට දාන්නම්.කොච්චර උනත් ඒ පරන පොත් වල තියෙන ඒව බලන්න ආස හිතෙනව බන් :) මන් දැන් යනව.සුබ රත්‍රියක් වේවා ජපන් වාසි සියලු දෙනාට :) :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සින්හලු මන් හෙට අර මැනුවල් පොතේ එවපු ෆයිල් එකක් එලියට දාන්නම්.කොච්චර උනත් ඒ පරන පොත් වල තියෙන ඒව බලන්න ආස හිතෙනව බන් :) මන් දැන් යනව.සුබ රත්‍රියක් වේවා ජපන් වාසි සියලු දෙනාට :) :)

    මොකෝ මේ මූට වෙලා තීන්නේ
    හීරෝ කුකුලා.. හොන්ඩ කුකුලෙක් වෙන්නද යන්නේ

    ශුබ පැතුම් ඈ.. :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ල මට කාබ් එක පිටින් බලල වැඩිය ඒක උඩ නටල කරලද කියල හොයා ගන්න ට්‍රික්ස් ටිකක් කියපල්ලකො :)

    2nos3l.jpg

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18799738 said:

    ජපානේ නාගසාකි කලපුවේ හමන සුළගෙන් ජපන් ශුක්‍රානුවක් ඇවිත් තොගේ මෙව්වා එකේ තැන්පත් වෙලා ..ටික දවසකින් බොට කිරි ටොයියා ජපන් බයික් එකක් හම්බ වෙත්වා...!!!!

    :lol: :lol: :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18799738 said:

    ජපානේ නාගසාකි කලපුවේ හමන සුළගෙන් ජපන් ශුක්‍රානුවක් ඇවිත් තොගේ මෙව්වා එකේ තැන්පත් වෙලා ..ටික දවසකින් බොට කිරි ටොයියා ජපන් බයික් එකක් හම්බ වෙත්වා...!!!!

    :lol::lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේ අම්මේ...මේ හීරෝ කුකුලා වගේ සංකීර්ණ යකෙක්...යකෝ බයික් එකක් හොයන්න මෙහෙම නම් මේ යකා කසාද බදින්න කෙල්ලෙක් හොයද්දි කොහොම බලයිද?එතකොටත් මැනුවල් එකයි මල්ටි මිටරෙයි අරන් යයිද දන්නේ නෑ...:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes: මන් මැනුවල් දෙකයි,මල්ටි මීටරේකුයි අරන් යන්න ඉන්නෙ ඉස්සරහට බලන්න යද්දි.දොබෙන් යන්න දෙන්නෙ හොඅරට අමුනපු ඒවට :angry::angry::angry:

    :rofl: අයිති උන්ගෙන් ගුටි නොකා යහතින් වරෙන් හොදේ........ :lol: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: අයිති උන්ගෙන් ගුටි නොකා යහතින් වරෙන් හොදේ........ :lol: :P
    මන් මචන් කෝකටත් යන බයික් එක තියෙනව අන්න එක ගියර් එකක නවත්තන්නෙ යතුරන් ඔන් එකේම.වැඩේ වල් වෙනව වගේනම් දන්නවනේ ඉතින් කරන්න ඕන දේ ?:lol::lol::lol: දෙයියෝ බුදුන් සිහි කරගෙන ඉතින් කරන දෙයක් ඉක්මනට කරගන්න තියෙන්නෙ :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18802213 said:
    අනේ අම්මේ...මේ හීරෝ කුකුලා වගේ සංකීර්ණ යකෙක්...යකෝ බයික් එකක් හොයන්න මෙහෙම නම් මේ යකා කසාද බදින්න කෙල්ලෙක් හොයද්දි කොහොම බලයිද?එතකොටත් මැනුවල් එකයි මල්ටි මිටරෙයි අරන් යයිද දන්නේ නෑ...:lol::lol::lol:

    ඕන්නැති ඒවා චෙක් කරන්න ගිහිල්ලා මූ ඇප නැතිවෙන්න කාල එන්නේ..:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18802213 said:
    අනේ අම්මේ...මේ හීරෝ කුකුලා වගේ සංකීර්ණ යකෙක්...යකෝ බයික් එකක් හොයන්න මෙහෙම නම් මේ යකා කසාද බදින්න කෙල්ලෙක් හොයද්දි කොහොම බලයිද?එතකොටත් මැනුවල් එකයි මල්ටි මිටරෙයි අරන් යයිද දන්නේ නෑ...:lol::lol::lol:

    :rofl: හීරෝ කුකුලාගේ ලිං සීසන් එක නැවතත්...... :lol::lol: