ElaKiri Bajaj Pulsar Fan Club-4

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ආහ් කුකුලණි..

    රෙදි සොදන මැසිමක් ගන්න හොද මක්කය බං..
    ටිකක් අඩු ගාන්ට .. -_-
    innovex එකක් තියේ.. 23 ද කොහේද
    ඒක හොදේ..

    දන්න උන් කියාපල්ලා කෝ..

    Damro Recomended :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    41P6a-7LXHL_AA300_.jpg


    0002064B.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18794200 said:
    ඊයේ කිරිබත්ගොඩදී මගේ ඉස්සරහින් පෙනී පෙනී බයික් එකක ගිය කොල්ලෙක් හැප්පුන බං කාර් එකක..ඌ පිස්සා වගේ ගියේ...බයික් ඒක අලුත්ම හීරෝ අයි ස්මාර්ට් ඒකක් ...එකෙත් හැම එකකම වගේ ඇලෝයි වීල් ඒක කඩලා ගිහින් වළල්ලක් උනා..කොල්ලගේ කකුල කැඩුනා මගේ සහ හරිදුගේ කැඩුන තැනින්ම..නලල පුපුරලා තිබ්බා..බයික් එපා උනා මට..

    හප්පා... කකුල් කැඩුනම ඉතින්..:sorry:

    බයික් වලට කොච්චර ආස වුනත් ඔය සීන් හින්ද තමා ලංකාවෙ පදින්න බැරි.:sorry::sorry::sorry:

    :eek: ඌ පිස්සා වගේ ගියේ කියලා ඔය සිංහලෙන් කියලා තියෙන්නේ..... ඉතින් අහන්න දෙයක් නෑ ඔය වගේ සීන්...... :dull:

    ලංකාවේ වාහනයක් පදින්න ඉවසීම සහ කල්පනාව තියෙන්න ඕනා..... පාරේ යන අනිත් ඔක්කොම උන් අන්ධ සහ බිහිරි උන් කියලා හිතන් වැඩ කරන්න ඕනා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආහ් කුකුලණි..

    රෙදි සොදන මැසිමක් ගන්න හොද මක්කය බං..
    ටිකක් අඩු ගාන්ට .. -_-
    innovex එකක් තියේ.. 23 ද කොහේද
    ඒක හොදේ..

    දන්න උන් කියාපල්ලා කෝ..

    :D දම් රෝ එකේ වොෂින් මැෂින් එල...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Samsung hodai dan aurudu 24k wada eka digatama

    :shocked: එක දිගටම වැඩ කියන්නේ බොලා ගෙදර රෙදි හෝදන ව්‍යාපාරයක් කරන් යනවද....?? ඔය මෝටරේ පිච්චෙයි යකෝ.... නිවාඩුවක් දීපන් වොෂින් මැෂිමට...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18796697 said:
    ඔරිජිනල් මීටරේ බොල..මොන රීසෙට් එකක්වත් නෑ...දෙවෙනි ටයර් සෙට් එක..

    :rolleyes: දෙවැනි ටයර් සෙට් එක උනේ කොහොමද ඔච්චර ඉක්මනට.....?? :confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    :shocked: එක දිගටම වැඩ කියන්නේ බොලා ගෙදර රෙදි හෝදන ව්‍යාපාරයක් කරන් යනවද....?? ඔය මෝටරේ පිච්චෙයි යකෝ.... නිවාඩුවක් දීපන් වොෂින් මැෂිමට...... :yes:

    ටෙරන්ස්ලොන්ඩරි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18796921 said:
    ඇයි බං මම ටයර් ෆුල්ම ගෙවෙන්න කලින්ම අලුත් ටයර් කරලා පරණ ටයර් දෙක විකිනුවනේ...

    :D මාත් ආව ටියුබ් ටයර් දෙක 6500Km ද කොහෙද දුවලා තියෙද්දි විකුණලා ටියුබ්ලස් කරේ..... :D

    මේ දෙකත් දැන් ශේප් එකේ දෙන්න පුලුවන් නම් හොදා හාවෙක් හොයාගෙන..... :P

    කීයටද උඹ දුන්නේ ටයර් දෙක.....??

    මම දුන්නේ ටියුබ් එක්කම ටයර් දෙකම 7000ද කොහෙද..... !!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D මාත් ආව ටියුබ් ටයර් දෙක 6500Km ද කොහෙද දුවලා තියෙද්දි විකුණලා ටියුබ්ලස් කරේ..... :D

    මේ දෙකත් දැන් ශේප් එකේ දෙන්න පුලුවන් නම් හොදා හාවෙක් හොයාගෙන..... :P

    කීයටද උඹ දුන්නේ ටයර් දෙක.....??

    මම දුන්නේ ටියුබ් එක්කම ටයර් දෙකම 7000ද කොහෙද..... !!
    බලු වැඩ බන්. පව් අහින්සක මිනිහෙක්ගෙ සල්ලි.....:(
    ;)