SSD Hard එකක් ගන්න Help...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    දැන් මාස දෙකක් විතර වෙනවා නේද..:rofl::rofl:
    Skylake Processors මෙහෙට ආවම එකක්ම දාපන් එහෙනම්..
    100 Series Motherboard..
    DDR 4 Ram..:rolleyes::rolleyes:

    desktop වලට තාම එන්නෙ 4th generation processor නේ බං... ?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    desktop වලට තාම එන්නෙ 4th generation processor නේ බං... ?
    Skylake (Intel 6th Generation) Processors Launch කරා ගිය සතියේ..
    K Series Desktop Processor දෙකක් තමා Release කරේ..
    i5 6600K n i7 6700k Processors..
    මේ මාසේ ඉවර වෙන්න කලින් තව Processors එනවා කියලා තමා කියන්නේ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    Skylake (Intel 6th Generation) Processors Launch කරා ගිය සතියේ..
    K Series Desktop Processor දෙකක් තමා Release කරේ..
    i5 6600K n i7 6700k Processors..
    මේ මාසේ ඉවර වෙන්න කලින් තව Processors එනවා කියලා තමා කියන්නේ..

    එතකොට 4න් 6ට පැන්නෙ කොහොමද ?
    මට මතක හැටියට 5th generation ආවෙ අර මොබයිල් කැටගරියට විතරයි... :confused:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    එතකොට 4න් 6ට පැන්නෙ කොහොමද ?
    මට මතක හැටියට 5th generation ආවෙ අර මොබයිල් කැටගරියට විතරයි... :confused:
    5th Generation Desktop Processor ආවේ පහක් විතරයි..
    i7 වලින් දෙකයි..i5 වලින් තුනයි..
    මේ අවුරුද්දේ 4-5 මාස වල තමා Release කරේ..
    මෙහේ නැතුව ඇති තාම ඉතින්..
    Code:
    http://ark.intel.com/products/codename/38530/Broadwell#@All
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    5th Generation Desktop Processor ආවේ පහක් විතරයි..
    i7 වලින් දෙකයි..i5 වලින් තුනයි..
    මේ අවුරුද්දේ 4-5 මාස වල තමා Release කරේ..
    මෙහේ නැතුව ඇති තාම ඉතින්..
    Code:
    http://ark.intel.com/products/codename/38530/Broadwell#@All

    උඹල ඉතිං බඩු ගන්නෙ රටින්නෙ.. මට ඒක අමතක වුණා.. :)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උඹල ඉතිං බඩු ගන්නෙ රටින්නෙ.. මට ඒක අමතක වුණා.. :)
    පිස්සුද බන් තියෙන අමාරුවට Review Sites කියවන එකේ ප්‍රතිඵල තමා ඔය..:rolleyes::rolleyes:
    කිව්වට විශ්වාස කරපන්..
    Use කරන Desktop Machine එක Core2Duo එකක්..
    Laptop එක 2nd Genration එකක්..
    840 EVO එක තමා ගෙන්න ගත්ත එකකට තියෙන්නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    පිස්සුද බන් තියෙන අමාරුවට Review Sites කියවන එකේ ප්‍රතිඵල තමා ඔය..:rolleyes::rolleyes:
    කිව්වට විශ්වාස කරපන්..
    Use කරන Desktop Machine එක Core2Duo එකක්..
    Laptop එක 2nd Genration එකක්..
    840 EVO එක තමා ගෙන්න ගත්ත එකකට තියෙන්නේ..

    :)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    5th Generation Desktop Processor ආවේ පහක් විතරයි..
    i7 වලින් දෙකයි..i5 වලින් තුනයි..
    මේ අවුරුද්දේ 4-5 මාස වල තමා Release කරේ..
    මෙහේ නැතුව ඇති තාම ඉතින්..
    Code:
    http://ark.intel.com/products/codename/38530/Broadwell#@All

    release wela sathiyen meheta enawa ban. skylake ekath international market ekata release karala 1-2 weekswalin ei.
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,269
    4,404
    113
    ඇයි එන්නද
    ssd එක අවා කුකුලනි, පට්ට
    11854039_10206097000657399_1280749216_n.jpg

    11857679_10206097000897405_625581921_n.jpg

    මෙන්න speed එක
    windows 10 full load වෙන්න යන්නේ 30 sec
    windows sql server 2014
    visual studio 2013
    office full set with viso
    net beans
    adobe master cc
    kaspersky 2016
    etc

    11887983_10206096994537246_4937655947905273710_n.jpg