දැන් මාස දෙකක් විතර වෙනවා නේද..ow ban SSD, danna :/ thamaanith parts hoyanawa aluth PC akata![]()


Skylake Processors මෙහෙට ආවම එකක්ම දාපන් එහෙනම්..
100 Series Motherboard..
DDR 4 Ram..


දැන් මාස දෙකක් විතර වෙනවා නේද..ow ban SSD, danna :/ thamaanith parts hoyanawa aluth PC akata![]()




දැන් මාස දෙකක් විතර වෙනවා නේද..
Skylake Processors මෙහෙට ආවම එකක්ම දාපන් එහෙනම්..
100 Series Motherboard..
DDR 4 Ram..

එල එල..order karala iwarai banz, week akakin wage badu ai,![]()


දැන් මාස දෙකක් විතර වෙනවා නේද..
Skylake Processors මෙහෙට ආවම එකක්ම දාපන් එහෙනම්..
100 Series Motherboard..
DDR 4 Ram..
Skylake (Intel 6th Generation) Processors Launch කරා ගිය සතියේ..desktop වලට තාම එන්නෙ 4th generation processor නේ බං... ?
Skylake (Intel 6th Generation) Processors Launch කරා ගිය සතියේ..
K Series Desktop Processor දෙකක් තමා Release කරේ..
i5 6600K n i7 6700k Processors..
මේ මාසේ ඉවර වෙන්න කලින් තව Processors එනවා කියලා තමා කියන්නේ..

5th Generation Desktop Processor ආවේ පහක් විතරයි..එතකොට 4න් 6ට පැන්නෙ කොහොමද ?
මට මතක හැටියට 5th generation ආවෙ අර මොබයිල් කැටගරියට විතරයි...![]()
http://ark.intel.com/products/codename/38530/Broadwell#@All
5th Generation Desktop Processor ආවේ පහක් විතරයි..
i7 වලින් දෙකයි..i5 වලින් තුනයි..
මේ අවුරුද්දේ 4-5 මාස වල තමා Release කරේ..
මෙහේ නැතුව ඇති තාම ඉතින්..
Code:http://ark.intel.com/products/codename/38530/Broadwell#@All

පිස්සුද බන් තියෙන අමාරුවට Review Sites කියවන එකේ ප්රතිඵල තමා ඔය..උඹල ඉතිං බඩු ගන්නෙ රටින්නෙ.. මට ඒක අමතක වුණා..![]()


පිස්සුද බන් තියෙන අමාරුවට Review Sites කියවන එකේ ප්රතිඵල තමා ඔය..
කිව්වට විශ්වාස කරපන්..
Use කරන Desktop Machine එක Core2Duo එකක්..
Laptop එක 2nd Genration එකක්..
840 EVO එක තමා ගෙන්න ගත්ත එකකට තියෙන්නේ..

කොහොමද බන් Performance..menna meka mn gatte 2wks wat giye ne. supiri
http://www.ebay.com/itm/SAMSUNG-850...GB-250G-New-/231500448699?hash=item35e68083bb


awlak ne boot wenna 10sec wage.. games hema loadwenawa sutus gala arn blpn .. oya ganata patta wasiකොහොමද බන් Performance..![]()
5th Generation Desktop Processor ආවේ පහක් විතරයි..
i7 වලින් දෙකයි..i5 වලින් තුනයි..
මේ අවුරුද්දේ 4-5 මාස වල තමා Release කරේ..
මෙහේ නැතුව ඇති තාම ඉතින්..
Code:http://ark.intel.com/products/codename/38530/Broadwell#@All
awlak ne boot wenna 10sec wage.. games hema loadwenawa sutus gala arn blpn .. oya ganata patta wasi


ආවට ගන්න කාසි තමා නැත්තේ..release wela sathiyen meheta enawa ban. skylake ekath international market ekata release karala 1-2 weekswalin ei.


උඹව අඬවන්නද??ssd එක අවා කුකුලනි, පට්ට
මෙන්න speed එක
windows 10 full load වෙන්න යන්නේ 30 sec
windows sql server 2014
visual studio 2013
office full set with viso
net beans
adobe master cc
kaspersky 2016
etc
![]()