වාහනේ එන්ජිමත් off කරලා ගියර් එකේ දාල නවත්තල තිබ්බම තමා වෙනවා කියන්නේ. handbrake ඇදල නැතුව. පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යනවලු හිමින්.![]()
2 stroke ත්‍රීවීල් වලනම් එහෙම වෙනවා බන්..
මේකට හේතු තුනක් කියන්න පුළුවනි..
1. ක්ලච් එක ඕනවට වඩා ඇජස් වීමෙන් සාමාන්‍ය ක්ලච් off අවස්ථාවේ ක්ලච් එක ON වීතිබීම..
2. ප්‍රෙෂර් ප්ලේට් එක සහ ක්ලච්ප්ලේට් එක අතර ඝර්ෂණය අඩු වීම..
3. එන්ජිමේ කොම්ප්රේෂන් අඩු වීම හෝ ලීක් වීම..
ක්ලච් ප්ලේට් එක දැම්ම කිවා නේද ලඟදි.. හරියටම 100% මැච් වෙන එකක් නෙවෙයිද දන්නේ නැහැ දාල තියෙන්නේ.. එත් ක්ලච් එක ස්ලිප් වෙනවනම් වාහනේ දුවනකොට දැනෙන්න ඕන..



රත්තරං අයියට නම් ඒ පින නෑ.
හොදට හිටිය කොල්ල නෙහ් මේ ........ත් කොට කරගෙන තම්බියෙක් වෙලා තියෙන්නේ






