වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහනේ එන්ජිමත් off කරලා ගියර් එකේ දාල නවත්තල තිබ්බම තමා වෙනවා කියන්නේ. handbrake ඇදල නැතුව. පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යනවලු හිමින්. :oo:

    2 stroke ත්‍රීවීල් වලනම් එහෙම වෙනවා බන්..

    මේකට හේතු තුනක් කියන්න පුළුවනි..

    1. ක්ලච් එක ඕනවට වඩා ඇජස් වීමෙන් සාමාන්‍ය ක්ලච් off අවස්ථාවේ ක්ලච් එක ON වීතිබීම..

    2. ප්‍රෙෂර් ප්ලේට් එක සහ ක්ලච්ප්ලේට් එක අතර ඝර්ෂණය අඩු වීම..

    3. එන්ජිමේ කොම්ප්‍රේෂන් අඩු වීම හෝ ලීක් වීම..

    ක්ලච් ප්ලේට් එක දැම්ම කිවා නේද ලඟදි.. හරියටම 100% මැච් වෙන එකක් නෙවෙයිද දන්නේ නැහැ දාල තියෙන්නේ.. එත් ක්ලච් එක ස්ලිප් වෙනවනම් වාහනේ දුවනකොට දැනෙන්න ඕන..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කාලෙකට පස්සේ වැඩල මේ පැත්තේ.. :lol::lol:ඒ මොකෝ බන් නිකම්:baffled::baffled:?
    නෑ ඕකෙන් නිදහස් වෙන්න එක්කෝ අයිතිකාරයා මැරෙන්න වෙනවා නැත්නම් ඉන්සුවරන්ස් දාලා ගිනිතියන්න වෙනවා
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මම ලියපු එකක් නෙවෙයි බන්.. මම කියවපු එකක්.. හැමෝටම වැදගත් නිසා දැම්මේ ඉතින්.. මට ධර්මය ගැන මහා ලොකු දැනුමක් නැහැ.. එත් ඉගෙනගන්න උත්සහ කරනවා... බුද්ධ ධර්මය ලෝකයේ පවතින කාලෙක බෞද්ධ වෙලා උපන් පිනෙන් වැඩක් ගත්තේ නැති උනොත් ලැබිච්ච අවස්තාව නැති කරගත්ත වෙනවා..

    http://elakiri.com/forum/showthread.php?t=1692374

    මොනවා උනත් බොහොම හොද ලිපියක් බොහොම පින්. :yes: රත්තරං අයියට නම් ඒ පින නෑ. :( හොදට හිටිය කොල්ල නෙහ් මේ ........ත් කොට කරගෙන තම්බියෙක් වෙලා තියෙන්නේ:rolleyes::rolleyes: ඔටු හුජ්ජ බිලමද කොහෙද මොලේ කුරුවල් වෙලා තියෙන්නේ. හොද සිහියෙන් හිටිය නම් ඔහොම කර ගනීවි ය. :lol::lol:

    රත්තරං අයියේ විහිලුවට කිව්වේ හොදේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    මිතුරෙකුගේ කටුවක් සදහා ඔබගේ නොමසුරු උපකාරය බලාපොරොත්තු වෙමි. :yes::yes:
    වාහනය ටොයොටා කොරොල්ලා EE102 එකක්. මූ අද කියනවා වාහනේ ගියර් එකේ දාල තියල handbrake අදින්නේ නැතුව තිබ්බොත් හිමින් වාහනේ යනවා කියල.:baffled::baffled: එහෙම වෙන්න මොකක්ද හේතුව?? කරන්න පුළුවන් දේ මොකක්ද?? Clutch plate කලින් මාරු කරා කිව්වා, ගියර් දාන්න එහෙම අව්ලක් නෑලු:oo::oo:

    අන්ඩා ගහල :dull:

    සින්ලහෙන් කිව්වොත් under compression
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක්සෑම් සිංහලු හොම්බෙන් යන්න. මට ගානක්වත් නෑනේ..(පේපර් එක අතට ගන්නකම්.:baffled:)
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    2 stroke ත්‍රීවීල් වලනම් එහෙම වෙනවා බන්..

    මේකට හේතු තුනක් කියන්න පුළුවනි..

    1. ක්ලච් එක ඕනවට වඩා ඇජස් වීමෙන් සාමාන්‍ය ක්ලච් off අවස්ථාවේ ක්ලච් එක ON වීතිබීම..

    2. ප්‍රෙෂර් ප්ලේට් එක සහ ක්ලච්ප්ලේට් එක අතර ඝර්ෂණය අඩු වීම..

    3. එන්ජිමේ කොම්ප්‍රේෂන් අඩු වීම හෝ ලීක් වීම..

    ක්ලච් ප්ලේට් එක දැම්ම කිවා නේද ලඟදි.. හරියටම 100% මැච් වෙන එකක් නෙවෙයිද දන්නේ නැහැ දාල තියෙන්නේ.. එත් ක්ලච් එක ස්ලිප් වෙනවනම් වාහනේ දුවනකොට දැනෙන්න ඕන..

    එලවනකොට අව්ලක් නෑ කිව්වා.. ස්ලිප් වෙන්නේ හරි ක්ලච් ප්ලේට් නොදම්මම ද ??
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18804968 said:
    නෑ ඕකෙන් නිදහස් වෙන්න එක්කෝ අයිතිකාරයා මැරෙන්න වෙනවා නැත්නම් ඉන්සුවරන්ස් දාලා ගිනිතියන්න වෙනවා

    ඕකට නම් බඩුත් නැතුව ඇති. ඌ ඕක මලක් වගේ තියා ගන්න ඇත්තේ. :lol::lol:ඔය ජාතියේ එකක් දැක්කමයි. අරන් diesel එන්ජිමක් තියා ගත්ත නම් හරි :D:D කරුමෙකට හරි මොකෙක් වත් ඇන්නොත් නම් ජපන් යන්න වෙනවා බඩු ගෙන්න :rofl::rofl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අන්ඩා ගහල :dull:

    සින්ලහෙන් කිව්වොත් under compression

    අඩෝ සිරාවට එහෙම සීන් එකක්ද?:dull::dull: ක්ලච් ප්ලේට් අව්ලක් නෙමේද? එහෙම උනොත් මොකෝ කරන්න වෙන්නේ ?:oo::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    ඕකට නම් බඩුත් නැතුව ඇති. ඌ ඕක මලක් වගේ තියා ගන්න ඇත්තේ. :lol::lol:ඔය ජාතියේ එකක් දැක්කමයි. අරන් diesel එන්ජිමක් තියා ගත්ත නම් හරි :D:D කරුමෙකට හරි මොකෙක් වත් ඇන්නොත් නම් ජපන් යන්න වෙනවා බඩු ගෙන්න :rofl::rofl:

    නුවර මෙහෙම එව දුවනව මම දැකල තියනව. :baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එක්සෑම් සිංහලු හොම්බෙන් යන්න. මට ගානක්වත් නෑනේ..(පේපර් එක අතට ගන්නකම්.:baffled:)

    වැඩ කරපිය..:frown::frown: මාත් කලින් ඔහොම ඉදල තමා කෙල කර ගත්තේ.දැනුත් ට්කක් එහෙම තමා. :D:D එත් වැඩ කරන්න ඕන බන්. :(:( කරනවා කොහොම හරි ඒ උනාට මේ පාර නම්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    අඩෝ සිරාවට එහෙම සීන් එකක්ද?:dull::dull: ක්ලච් ප්ලේට් අව්ලක් නෙමේද? එහෙම උනොත් මොකෝ කරන්න වෙන්නේ ?:oo::oo:

    රින්ස් දාන්න වෙනව :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩ කරපිය..:frown::frown: මාත් කලින් ඔහොම ඉදල තමා කෙල කර ගත්තේ.දැනුත් ට්කක් එහෙම තමා. :D:D එත් වැඩ කරන්න ඕන බන්. :(:( කරනවා කොහොම හරි ඒ උනාට මේ පාර නම්

    නෑ නෑ නොකර ඉන්නෑ..;)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එලවනකොට අව්ලක් නෑ කිව්වා.. ස්ලිප් වෙන්නේ හරි ක්ලච් ප්ලේට් නොදම්මම ද ??

    ඒක බලන්නේ නැතුව හරියටම කියන්න බැහැ .. ක්ලච් ප්ලේට් එක ස්ලිප් වෙනවනම් වාහනේ දුවනකොට දැනෙන්න ඕන..අලුතෙන් දාද්දි හරි එක දැම්මනම් ක්ලච් එක ගැන සැක කරන්න බැහැ .. අලුතෙන් දාද්දි ප්‍රෙෂර් ප්ලේට් එක දැම්මේ නැත්තේ ඒක හොඳ තත්වයේ තියෙන හින්ද කියල අපිට උපකල්පනය කරන්න සිද්ද වෙනවා,, මේකේ තත්වය හරියටම දන්නේ ක්ලච් ප්ලේට් දාපු බාස්... එහෙම ස්ලිප් වීමක් නැත්තම් වාහනේ එන්ජිම කොම්ප්‍රේෂන් ලීක්... වෑල් වලින් හෝ රිංග්ස් වලින්..

    ක්ලච් ප්ලේට් මාරු කරේ මකබාස් කෙනෙක්ද දන්නේ නැහැ ඉතින්..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රින්ස් දාන්න වෙනව :baffled:

    ගියර් මාරු කරනකොට Slip වෙනවා කිව්වා. ක්ලච් අව්ලක් නෙමේද?:baffled::baffled: රින්ග්ස් දාන්න වෙනවමද? මොනරු කියක් විතර යයිද එහෙම උනොත් :baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    ගියර් මාරු කරනකොට Slip වෙනවා කිව්වා. ක්ලච් අව්ලක් නෙමේද?:baffled::baffled: රින්ග්ස් දාන්න වෙනවමද? මොනරු කියක් විතර යයිද එහෙම උනොත් :baffled::baffled:

    ගියර් මාරු කරනකොට ස්ලිප් වෙනව නම් රින්ස් දාල හරියයිද බන් :lol:

    මම හිතුවෙ හෑන්ඩ් බ්‍රේක් නැතුව පල්ලමක වගෙ නවත්තලා තියනකොට යනව කියල
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    නෑ නෑ නොකර ඉන්නෑ..;)

    මට කෙරෙනවා අඩුයි බන්. :(:( කොහොම හරි හිත හදන් කරන්නම ඕන. කරනවමයි. ටිකක් ටිකක් වැඩ කරනවා. මදි කියලත් තේරෙනවා. එත් කරන්න හිත නැහැ බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18804968 said:
    නෑ ඕකෙන් නිදහස් වෙන්න එක්කෝ අයිතිකාරයා මැරෙන්න වෙනවා නැත්නම් ඉන්සුවරන්ස් දාලා ගිනිතියන්න වෙනවා

    අඩෝ නාන :D සෑහෙන දවසකින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට කෙරෙනවා අඩුයි බන්. :(:( කොහොම හරි හිත හදන් කරන්නම ඕන. කරනවමයි. ටිකක් ටිකක් වැඩ කරනවා. මදි කියලත් තේරෙනවා. එත් කරන්න හිත නැහැ බන්

    තොට ඉතින් !@#$% :angry:
     
    Status
    Not open for further replies.