කෝ මේවා පෙන්නේ නැහැ...අයින් කළා නෙහ්![]()
image panne naha bang....![]()

අහ මේ හදල තියෙන්නේ අනේ සුපිරියටම .... කවුද කියන්නේ ඔයාට හදන්න බෑ කියල .... රස පාටයි...

රිදිලගේ චීස් කොත්තු රෙසිපිය පැස්ටා වලින් ගොඩ දැම්ම...
[/CENTER]
පිටි අවශ්‍ය ප්‍රමාණයට
ලුණු රස අනුව
මීකිරි මේස අවශ්‍ය ප්‍රමාණයට(නැත්නම් එලකිරි)
මාගරින්
තෙල්

shaaaa......![]()
පිටි අවශ්‍ය ප්‍රමාණයට
ලුණු රස අනුව
මීකිරි මේස අවශ්‍ය ප්‍රමාණයට(නැත්නම් එලකිරි)
මාගරින්
තෙල්
ඉස්සල්ලාම පිටි ටික දාගෙන මී කිරි ටිකක් දාලා අනාගන්න ඊට පස්සේ රස අනුව ලුණු ටිකක් දාගන්න පදම මදි වගේ නම් වතුර ටිකක් දාල මාගරින් ,තෙල් හැදි දෙකක් තුනක් විතර දාල අතේ නොඇලෙන පදමට අනාගන්න .අනාගත් පටි ගුලිය පැයක් විතර තියන්න (අතවශ්‍යම නෑ) ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ගුලි කඩා ගෙන රොලර් එකකින් රොල් තුනි කරන්න තුනි කරගත් චපාති රොටි තැටියක දාල පුච්ච ගන්න.මේක පුච්ච ගන්න කොට චපාතිය හොදට පපඩම වගේ පිපිලා එනවා එහෙම පිපිලා එනකොට පිරිසිදු රෙදි කැල්ලකින් මෘදුව තද කිරිමෙන් තවත් පිපිම වැඩි කරගන්න පුලුවන් ගන්න මෙ විදිය දෙපැත්ත පුච්ච ගන්න .නැතිනම් ඩිරෙක්ට් ෆේලේම් එකේන් පුච්ච ගන්නත් පුලුවන් මේකට නම් ටිකක් හුරුව තියෙන්න ඔනේ.හැබැයි මෙහෙම පිපිලා ආවට විනාඩියෙන් විතර හුලන් බැහැලා යනවා.
![]()
අහ මේ හදල තියෙන්නේ අනේ සුපිරියටම .... කවුද කියන්නේ ඔයාට හදන්න බෑ කියල .... රස පාටයි...
පැනපු ගමන් කන්න හිතෙනවා![]()

ඔය තියෙන්නේ නියමෙටම මචං. ආයේ සුපිරි.
පැස්ටා වලට ෆුඩ්සිටි එකේ තියෙනවා පැස්ටා සෝස් පැකට් එකක් මචං. Knorr Italian Pasta White Sauce packet or Tomato Sauce packet කියලා. ඕකේ වයිට් එක තමයි නියම. ටොමැටෝ එක නම් මට සෙට් උනේ නෑ. ආයේ පාරක් පැස්ටා හදද්දි ඒ මිස්ක් පැකට් එකක් ගෙනල්ලා ඒකේ ගහලා තියෙන විදිහට ඒක දියකරගෙන හදලා ඕක පැස්ටා එකට හලාගෙන කවලම් කරගනින් අනික් දවසේ. ආයේ සුපිරිම සුපිරි. 175 ක් වෙන්නේ ගාණ. ඕක තියෙන්නේ ෆුඩ්සිටි එකේ මීට් ස්ටෝල් තියෙන තැන චිකන් කියුබ්ස්, ස්ටොක් පවුඩර් සෙට් එක එක්ක.
![]()

නියමෙට ආව..![]()
rasa patai
![]()
පිටි අවශ්‍ය ප්‍රමාණයට
ලුණු රස අනුව
මීකිරි මේස අවශ්‍ය ප්‍රමාණයට(නැත්නම් එලකිරි)
මාගරින්
තෙල්
ඉස්සල්ලාම පිටි ටික දාගෙන මී කිරි ටිකක් දාලා අනාගන්න ඊට පස්සේ රස අනුව ලුණු ටිකක් දාගන්න පදම මදි වගේ නම් වතුර ටිකක් දාල මාගරින් ,තෙල් හැදි දෙකක් තුනක් විතර දාල අතේ නොඇලෙන පදමට අනාගන්න .අනාගත් පටි ගුලිය පැයක් විතර තියන්න (අතවශ්‍යම නෑ) ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ගුලි කඩා ගෙන රොලර් එකකින් රොල් තුනි කරන්න තුනි කරගත් චපාති රොටි තැටියක දාල පුච්ච ගන්න.මේක පුච්ච ගන්න කොට චපාතිය හොදට පපඩම වගේ පිපිලා එනවා එහෙම පිපිලා එනකොට පිරිසිදු රෙදි කැල්ලකින් මෘදුව තද කිරිමෙන් තවත් පිපිම වැඩි කරගන්න පුලුවන් ගන්න මෙ විදිය දෙපැත්ත පුච්ච ගන්න .නැතිනම් ඩිරෙක්ට් ෆේලේම් එකේන් පුච්ච ගන්නත් පුලුවන් මේකට නම් ටිකක් හුරුව තියෙන්න ඔනේ.හැබැයි මෙහෙම පිපිලා ආවට විනාඩියෙන් විතර හුලන් බැහැලා යනවා.
![]()
අඩෝ ඕක කන්න හොද නෑ බං..
ඔය knorr එකේ instant soup packet එකක් තියෙනවා..
එක පට්ටම රසයි මම නිතරම් බොනවා...
ඩොකා කිව්ව යකෝ ඒක බොන්න හොද නෑ කියල..![]()

ochara thaniyen kanna ba ne, api kattiyatath ekkama bedan ennarasa patai
![]()
![]()
මේක හදන්න ඕන.. හදල රිසල්ට් එක කියන්නම්...

ඔය අර රුපියල් 100 සුප් පැකට් එක ගැන නේද බං කියන්නේ. බොන්න නම් හොඳ නෑ තමයි ඒ උනාට මාත් ගෙදර ගෙනත් බොනවා සති දෙකකට සැරයක් වගේ. අජිනොමොටෝනේ බං ඒකයි කේස් එක.![]()
ane mehemath "sim" karayek, naraka adarshamai denne muh

කෘතීම දේවල් කොහොමත් කන එක ඇඟට හොඳ නැහැ තමයි බන්.. එත්..
අපේ රටේ දොස්තරලා එයාලට හිතෙන හිතෙන මත මිනිස්සු අතරේ සමාජගත කරන එකට මම විරුද්දයි.. අඩුම තරමේ ලෝක ප්‍රසිද්ද ජර්නල් එකක ගිය රිසර්ච් ආර්ටිකල් එකක්වත් කියවල මත ප්‍රකාශ කරනවානම් තමයි හොඳ.. බහුතරයක් දොස්තරලා මෙඩිකල් ෆැකල්ටියෙන් එලියට ආපු දවසේ ඉඳන් කිසිම සයටිෆික් ආර්ටිකල් එකක් කියවල නැහැ.. කියවන්න වෙලාවකුත් නැහැ.. එත් කිසිම පදනමක් නැතුව මත ප්‍රකාශ කරන එක දිගටම කරනවා..
උදාහරණයක් විදිහට කොලස්ට්‍රොල් සම්භන්ධයෙන් අපේ රටේ දොස්තරලා ප්‍රකාශ කරන මත විවිදාකාරයි.. සමහර අය පොල්තෙල් කන්න කියනවා.. සමහරු එපා කියනවා.. සමහරු කියනව අලිපේර කන්න එපා කියල.. එත් මෙහෙ කියන්නේ අලිපේර කොලස්ට්‍රෝල් පාලනය කරන්න උදව් කරනවා කියල..වෛද්‍යවරු එහෙම දෙයක් ලෙඩ්ඩු විදිහට ටිකක් හොයල බලන්න ඕන මේ කියන කරුණු කොහොමද තහවුරු වෙලා තියෙන්නේ කියල..
දොස්තරලා අපිට පොවන බෙහෙත් වලීන් 50% ක් වත් trial version කියලත් අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ.. අපේ රටවල ලොරි ගණන් පැරසිටමෝල් මිනිස්සුන්ට පෙව්වට දියුණු රටවල පැරසිටමෝල් භාවිතා කරන්නෙත් නැහැ..
කිඹුලා මාමි මේ ගැන අදහසක් දක්වුවනම් හොඳයි...මොකද කිඹුලා මාමි මට වඩා යමක් මේ ගැන දන්නවා ඇති..

meka hemadama araka bonna honda na, meka bonna honda na kiyala anthimatama kiyanawa eth man bonawa ban kiyala![]()
ane mehemath "sim" karayek, naraka adarshamai denne muh
![]()
![]()

සිරාවටම රසට ආව..