ඇයි දැං .තියෙන එක ඒ වගේ දුර ගමනක් යන්න සුදුසු නැද්දමන් බයික් එක ගන්නකල් හිටු මන් එන්නෙ ඒකෙන්![]()

ඇයි දැං .තියෙන එක ඒ වගේ දුර ගමනක් යන්න සුදුසු නැද්දමන් බයික් එක ගන්නකල් හිටු මන් එන්නෙ ඒකෙන්![]()

ජන්තු අයියා;18810167 said:පොඩි එකා - මාමේ ...අපි ට්‍රිප් ඒකක යන්නේ කවද්ද මාමේ....
මාමා - ඒකට ඉතිං එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකන් ඉන්න වෙනවා පුතේ..
යකුනේ ට්‍රිප් එක යමු මේ පාර...බයික් පදින්නේ තහනම් උදවිය කාර් එකේ යමු....

මන් බයික් එක ගන්නකල් හිටු මන් එන්නෙ ඒකෙන්![]()

මාවත් දාන් පලයවූ........කොහෙද යන්නේ?????කියක් ඕනෙද??????BADAAGE car එකේ යන....බඩාගෙන් අහල වැඩක් නැහැ...මොකෝ බඩා නෙමේනේ drive කරන්නේ...නැන්දි..ඌ අනික් පැත්තේ වාඩි වෙලා යනවා විතරයි....![]()

ඇත්තට කොහෙද බොල යන්නේ..![]()

නුවර පැත්තෙන් යනව නම් එනව![]()

හරි එහෙනම් කට්ටියම ස්පීඩ් පුටාගේ ගෙදර යමු නැවතිලා ඊළඟ දවසේ එන්න![]()

අන්න වැඩේ..![]()
ජයවේවා !![]()

කෝ ස්පීඩ් පුටා..![]()

mamath enooooooooo........... CT100 accepted nedooo.. (loku loku evva naha appaa me tikeee...)

ජන්තු අයියා;18810167 said:පොඩි එකා - මාමේ ...අපි ට්‍රිප් ඒකක යන්නේ කවද්ද මාමේ....
මාමා - ඒකට ඉතිං එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකන් ඉන්න වෙනවා පුතේ..
යකුනේ ට්‍රිප් එක යමු මේ පාර...බයික් පදින්නේ තහනම් උදවිය කාර් එකේ යමු....
අවුලක් නෑ එහෙනම් 17 වෙනිදයින් පස්සේ යමු...... 17 වෙනිදට කොහොමත් ඕක වෙනවනේ.....
ඒ උනාට මේ පාරත් ජන්දේ නම් JVP එකට.......
මහ පක්ෂ දැන ගන්න ඕනා..... උන් නටන නාඩගම් මිනිස්සුන්ට දැන් එපා වෙලයි තියෙන්නේ කියන එක........

ජන්තු අයියා;18810305 said:ඇහ්..කියලා හරියන්නේ නෑ..වර යන්න අපි එක්ක...ගිය පාර එනවා කියලා ටෝක්ස් ප්ලේ කරපු ගොඩක් උන් ආවේ නෑ නේ සෙන්ඩ් වෙන්න..මේ පාර ඔක්කොමල්ල ඇටෑච් කරන් සෙන්ඩ් වෙන්න ඕනේ..
මට වහ ටිකක් දීපන්.......

ඇයි දැං .තියෙන එක ඒ වගේ දුර ගමනක් යන්න සුදුසු නැද්ද![]()
ඒක පුලුවන් පාන් ගේන්න කඩේට යන්න විතරයි......