ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18810167 said:
    පොඩි එකා - මාමේ ...අපි ට්‍රිප් ඒකක යන්නේ කවද්ද මාමේ....

    මාමා - ඒකට ඉතිං එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකන් ඉන්න වෙනවා පුතේ..


    යකුනේ ට්‍රිප් එක යමු මේ පාර...බයික් පදින්නේ තහනම් උදවිය කාර් එකේ යමු....:)

    මාවත් දාන් පලයවූ........කොහෙද යන්නේ?????කියක් ඕනෙද??????BADAAGE car එකේ යන....බඩාගෙන් අහල වැඩක් නැහැ...මොකෝ බඩා නෙමේනේ drive කරන්නේ...නැන්දි..ඌ අනික් පැත්තේ වාඩි වෙලා යනවා විතරයි....:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මන් බයික් එක ගන්නකල් හිටු මන් එන්නෙ ඒකෙන් :)

    සමයන් නොකර තියන එකෙන් වරෙන්..මොකද අපි මේ යන අන්තිම ට්‍රිප් එක නෙමෙයි නේ..ඊලග එකට අලුත් එක අරන් වරෙන්:no::no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාවත් දාන් පලයවූ........කොහෙද යන්නේ?????කියක් ඕනෙද??????BADAAGE car එකේ යන....බඩාගෙන් අහල වැඩක් නැහැ...මොකෝ බඩා නෙමේනේ drive කරන්නේ...නැන්දි..ඌ අනික් පැත්තේ වාඩි වෙලා යනවා විතරයි....:baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ඇත්තට කොහෙද බොල යන්නේ..:baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නුවර පැත්තෙන් යනව නම් එනව :lol:

    හරි එහෙනම් කට්ටියම ස්පීඩ් පුටාගේ ගෙදර යමු නැවතිලා ඊළඟ දවසේ එන්න :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ ස්පීඩ් පුටා..:P:P

    ඌ මොකටද අපි වැඩේ ලෑස්ති කරලා එනවා කියල විතරක් කියමු :lol:

    අර අනික් ත්‍රෙඩ් එකේ කියපු කතාවට රෙප් දෙන්නම රිදිලා බුවාට :P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mamath enooooooooo........... CT100 accepted nedooo.. (loku loku evva naha appaa me tikeee...)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    P%C3%89%2BNA%2BBUNDA%2B1.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18810167 said:
    පොඩි එකා - මාමේ ...අපි ට්‍රිප් ඒකක යන්නේ කවද්ද මාමේ....

    මාමා - ඒකට ඉතිං එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකන් ඉන්න වෙනවා පුතේ..


    යකුනේ ට්‍රිප් එක යමු මේ පාර...බයික් පදින්නේ තහනම් උදවිය කාර් එකේ යමු....:)

    :cool: අවුලක් නෑ එහෙනම් 17 වෙනිදයින් පස්සේ යමු...... 17 වෙනිදට කොහොමත් ඕක වෙනවනේ..... :D :cool: ඒ උනාට මේ පාරත් ජන්දේ නම් JVP එකට....... :yes: මහ පක්ෂ දැන ගන්න ඕනා..... උන් නටන නාඩගම් මිනිස්සුන්ට දැන් එපා වෙලයි තියෙන්නේ කියන එක........ :growl: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18810305 said:
    ඇහ්..කියලා හරියන්නේ නෑ..වර යන්න අපි එක්ක:frown:...ගිය පාර එනවා කියලා ටෝක්ස් ප්ලේ කරපු ගොඩක් උන් ආවේ නෑ නේ සෙන්ඩ් වෙන්න..මේ පාර ඔක්කොමල්ල ඇටෑච් කරන් සෙන්ඩ් වෙන්න ඕනේ..

    :shocked: මට වහ ටිකක් දීපන්....... :rofl: :lol: