ආදරනීය සින්හලුනි, කුකුලනි, 

2008 කිරියෙ සාමජිකත්වය ගත්ත මට ෆේක් එකක් හදාගෙන වෙනමම චරීතයක් විදිහට කිරියට වෙලා ෆන් එකක් ගන්න හිතුනෙ හෙතු ගොඩක් හින්ද. පලවෙනි කාරනය තමා මාව අදුනන ගොඩක් අය මගෙ ප්‍රොෆයිල් එක දැක්ක ගමන් මම කවුද කියල අදුන ගන්න එක.

එක හින්ද අසහන නූලක් වත් නිදහසේ දාගන්න බැරි උන. අඩුම ගානෙ වලතර වැහි පොන්නය වගේ නිදහසේ කුනුහරපෙන් රිප්ලයි එකක්වත් දාගන්න ඔනෙ වෙලාවට එකවත් කර ගන්න බැරි උනා. අම්මප මට එහෙම උවමනාවල් ගොඩක් ආව. එත් හැගීම් හිර කරගෙන හිටිය. 

මෙහෙම එකකින් අවහම මාර නිදහසක් දැනෙනව සින්හලයො.

දෙවෙනි කාරනාව වුනෙ ඔනෙම මනුස්සයෙක්ගෙ හිතෙ ඉන්න හොද එකාව වගේම නරක එකෙකුත් මගේ හිතෙත් ඉන්නව . එකට ටිකක් නිදහසේ ඉන්න දෙන්න ඔනෙ උනා. Dr. jekil & Mr. Hyde ගැන දන්න අය මෙ මම කියන්න මොනාද කියල තෙරෙනව ඇති.මගේ නම මෙක වෙන්න හෙතු උනෙත් ඒකම තමා. එහෙනම් ජයවේවා කියල ප්‍රාර්තනා කරනව.