Mr. Hyde arrival

Mr.Hyde2011

Member
Aug 13, 2015
189
31
0
40
සැතපිල..........
ආදරනීය සින්හලුනි, කුකුලනි, :):):):):)
2008 කිරියෙ සාමජිකත්වය ගත්ත මට ෆේක් එකක් හදාගෙන වෙනමම චරීතයක් විදිහට කිරියට වෙලා ෆන් එකක් ගන්න හිතුනෙ හෙතු ගොඩක් හින්ද. පලවෙනි කාරනය තමා මාව අදුනන ගොඩක් අය මගෙ ප්‍රොෆයිල් එක දැක්ක ගමන් මම කවුද කියල අදුන ගන්න එක. :baffled::baffled::baffled::baffled::baffled:එක හින්ද අසහන නූලක් වත් නිදහසේ දාගන්න බැරි උන. අඩුම ගානෙ වලතර වැහි පොන්නය වගේ නිදහසේ කුනුහරපෙන් රිප්ලයි එකක්වත් දාගන්න ඔනෙ වෙලාවට එකවත් කර ගන්න බැරි උනා. අම්මප මට එහෙම උවමනාවල් ගොඩක් ආව. එත් හැගීම් හිර කරගෙන හිටිය. :growl::growl::growl::growl::growl:
මෙහෙම එකකින් අවහම මාර නිදහසක් දැනෙනව සින්හලයො. :):):):):)
දෙවෙනි කාරනාව වුනෙ ඔනෙම මනුස්සයෙක්ගෙ හිතෙ ඉන්න හොද එකාව වගේම නරක එකෙකුත් මගේ හිතෙත් ඉන්නව . එකට ටිකක් නිදහසේ ඉන්න දෙන්න ඔනෙ උනා. Dr. jekil & Mr. Hyde ගැන දන්න අය මෙ මම කියන්න මොනාද කියල තෙරෙනව ඇති.
ගේ නම මෙක වෙන්න හෙතු උනෙත් ඒකම තමා. එහෙනම් ජයවේවා කියල ප්‍රාර්තනා කරනව.
 
  • Like
Reactions: janakaparakkuwa

Mr.Hyde2011

Member
Aug 13, 2015
189
31
0
40
සැතපිල..........
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg
Golden-Gate-at-Night.jpg

උබට කියන්න මුකුත්ම නැද්ද මචන්.:sorry::sorry::sorry::sorry::sorry:
එකට කමක් නෑ. ටැන්කියු කිව්ව.
:):):)
 

Mr.Hyde2011

Member
Aug 13, 2015
189
31
0
40
සැතපිල..........
markhaloce wagemai Uba Reply Karanne :P

ඌ මොන වැහි පොන්නයෙක්ද බන් . අනික මම ඌම උනානම් එ විදිහටම රිප්ලයි කරයිද. එතකොට ඔනෙ එකෙකෙ අදුන ගන්නවනෙ. දැන් අරුනය මොන මගුලෙ නමක් දාගෙන ආවත් ඕනෙ එකෙක් ඌව අදුන ගන්නවනෙ. එච්චරටම මොඩ නෑ මම.