සාමාන්‍ය තරමක වෙන්න ඕන. ටිකක් සැලකිය යුතු එකක. ලොකුම එකක් නෙමේ.
අරකෙ ගණන් ටික එවපියෝ
බඩා අරක විකුණනවද...

සාමාන්‍ය තරමක වෙන්න ඕන. ටිකක් සැලකිය යුතු එකක. ලොකුම එකක් නෙමේ.
අරකෙ ගණන් ටික එවපියෝ

අලුතෙන් දාන්න කීයක් යයිද මචං... (කොරොල්ල 110)
අපේ එකටත් අහල දැනට අටවාගෙන දුවනවා. කෙල උනොත් දාන්න නම්. උබගේ core එකේ අව්ලක් නැත්නම් නිකම් සල්ලි නාස්ති කරන්න එපා බන්.
ඒ සල්ලි වල තෙල් ගහන් දුවපං. උබට සල්ලි තියන් ඉන්නම බැරි නම් නැති බැරි මනුස්සයෙක්ට උදව්වක් කරපන්.පින් හරි එනවා. නැත්නම් මට දීපන් 

diesel එකක් නම් 20ක් වත් යයි අඩුම. පෙට්රෝල් නම් ඊට අඩු වෙයි. diesel එක double core ලු නෙහ්.අපේ එකටත් අහල දැනට අටවාගෙන දුවනවා. කෙල උනොත් දාන්න නම්. උබගේ core එකේ අව්ලක් නැත්නම් නිකම් සල්ලි නාස්ති කරන්න එපා බන්.
ඒ සල්ලි වල තෙල් ගහන් දුවපං. උබට සල්ලි තියන් ඉන්නම බැරි නම් නැති බැරි මනුස්සයෙක්ට උදව්වක් කරපන්.පින් හරි එනවා. නැත්නම් මට දීපන්
![]()

නෑ බන්, දැනගන ඉන්න එක හොඳයිනෙ.ලියන්න උත්සහ කරමින් ඉන්නව බන්.. උඹේ කාර් එක මොකද දැන්.. කෝකටත් කියල වෑල් සීල් ටික දාල බලමුද? ලොකු ගානක් යන එකක් නැහැ..

එතකොට ඒ ප්ලාස්ටික් කෑල්ල වෙනම ගන්න තියනවද මාමෙ. "ටැංකියක් ගහනව" කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල කියල පොඩ්ඩක් කියල දෙන්නකො.
උඹට නිදහස් වෙලාවක දාන්න..
තාම ඒක 60Km විතර දිව්වේ මචං හැදුවට පස්සේ... මේ ටිකේම ගෙදර ගෙදර හිටියේ නෑ.. ආපහු ආවොත් වෑල් සීල් දාන්න තමයි හිතං ඉන්නේ.. ඒත් මචං ඕකට ක්‍රෑන්ක් එක එහෙම ගලවන්න ඕනේ නේද..? ටැපට් සීල් එකක් එනවා නේද ඔය එන්ජිමේ උඩ පලුවට යටින්.. ඒක සවුත්තු වෙලාද දන්නෙත් නෑ නෑ..? ප්ලග් එකේ ත්‍රෙඩ් හරියෙත් ඔයිල් තියෙනවා...
ඔය පුපුරලා තියන ප්ලාස්ටික් කොටස අයින් කරලා ඒ ජාතියේම අලුත් එකක් හෝ පාවිච්චි කරපු හොඳ තත්වයේ ප්ලාස්ටික් ටැංකියක් අලුතෙන් රේඩියේටර් එකට සවි කිරීම... කෝර් එක හොඳනම් රේඩියේටර් එකක් අලුතෙන් දාන එක මුදල් නාස්තියක්.. හැබැයි රෙකන්දිෂන් එකේ ගානයි ටැංකිය ගහන්න යන ගානයි සංසන්දනය කරලා බලලයි ඕක තීරනය කල යුත්තේ.. ටැංකියක් ගහන්න දහදාහක් යනවනම් අලුතෙන් දාන්න යන්නේ 13ක් 14ක් නම් අලුතෙන් දාන එක ලාභයි..
කලින් කොමෙන්ටු දාන්න බැරි උනාට සොරි වෙන්න ඕන. ඔය උඩ ටැංකිය ප්ලාස්ටික් ගන්න නෑ. රේඩියේටර් හදන තැනකට ගිහින් ගහ ගනින් තහඩුවෙන්.හැම තැනම කරන්නේ ඒක. පිත්තල වලින් පාස්සල කරලා දෙනවා. අපෙත් එකකට කරා මන් පොඩි කාලේ. කොහොමත් මොනරු 4,5ක් යයි. ගණන් නම් දන්නේ නෑ බන්.
උබට ප්ලාස්ටික් ම ඕන නම් අලුතින් රේඩියේටර් එකක් දාන්න වෙයි බොහෝ දුරට.
මම ලියපු එකක් නෙවෙයි බන්.. මම කියවපු එකක්.. හැමෝටම වැදගත් නිසා දැම්මේ ඉතින්..
http://elakiri.com/forum/showthread.php?t=1692374

කලින් කොමෙන්ටු දාන්න බැරි උනාට සොරි වෙන්න ඕන. ඔය උඩ ටැංකිය ප්ලාස්ටික් ගන්න නෑ. රේඩියේටර් හදන තැනකට ගිහින් ගහ ගනින් තහඩුවෙන්.හැම තැනම කරන්නේ ඒක. පිත්තල වලින් පාස්සල කරලා දෙනවා. අපෙත් එකකට කරා මන් පොඩි කාලේ. කොහොමත් මොනරු 4,5ක් යයි. ගණන් නම් දන්නේ නෑ බන්.
උබට ප්ලාස්ටික් ම ඕන නම් අලුතින් රේඩියේටර් එකක් දාන්න වෙයි බොහෝ දුරට.
top kit එක ගන්නකොට ඔය ඔක්කොම ලැබෙනවා බන්.. තද වෙලා තියන ප්ලග් එකක ත්‍රෙඩ් හරියේ ඔයිල් තිබුන කියන්නේ ඒක සිලින්ඩර් එකෙන් උඩට තල්ලු උනා කියල අපිට උපකල්පනය කරන්න බැහැ . එහෙමනම් කනට ඇහෙන්න ඕන ප්ලග් එකෙන් කොම්ප්රේෂන් ලීක් වෙන සද්දේ.. ඒ ඔයිල් බොහෝ දුරට උඩ කවරේ සීල් එකෙන් ලීක් වෙච්ච වෙන්න ඕන..
වෑල් සීල් දාන්න ක්‍රෑන්ක් එක ගලවන්න ඕන නැහැ මචන්.. කෑම් ශාෆ්ට් එක සහ ටැපට් ගලවන්න ඕන...
ආපහු කේස් එක ආවොත් ඔක්කොම මාරු කරලා දානවා... 
මේ වාහනේ ගෑන මොකද කියන්නේ
හොදද?
කීයක් වටීද?
මේ වාහනේ ගෑන මොකද කියන්නේ
හොදද?
කීයක් වටීද?

රත්තරං;18809717 said:නිකන් දෙනවා කිව්වොත් ඕන් ගන්න නොගන්න එක සලකා බලනවා
ඒත් බෑ බෑ වගේ.. පාකින් ස්පේස් එක අපරාදේ![]()

රත්තරං;18809717 said:නිකන් දෙනවා කිව්වොත් ඕන් ගන්න නොගන්න එක සලකා බලනවා
ඒත් බෑ බෑ වගේ.. පාකින් ස්පේස් එක අපරාදේ![]()