පෙන්ඩ්‍රයිව් එකක් ගන්ඩ...

AnuradhaRa

Well-known member
  • පෙන්ඩ්‍රයිව් එකක් ගන්ඩ...

    පෙන්ඩ්‍රයිව් එකක් ගන්ඩ බැලුවෙ..
    මොනාද හොඳ බ්‍රෑන්ඩ්.. ලංකාවෙන් ගන්ඩ පුලුවං ඒව විතරක් කියපල්ල.. රටින් ගෙන්න ගන්ඩ මම දන්නෙ නෑ.. :rofl:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කොපමන ධාරිතාවක් තියෙන එකක්ද බෑලුවේ.. Sandisk 8ජීබී නම් මගේ ගාව තියේ..අවු 5 කා වගකීමක් සමග.. :dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ original branded ඒවා නෑ ඒ හින්ද මොකක් ගත්තත් ඇතුල එකයි ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම බෙනා;18825418 said:
    මගේ ගාව තියෙන හිඳ කියනවා නෙමේ..sandisk පට්ට :)

    pendrive එකේ මොනවද බන් පට්ට කියන තියන්නේ .. මොකක්ද වෙනස ඉතින් ?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම බෙනා;18825412 said:
    කොපමන ධාරිතාවක් තියෙන එකක්ද බෑලුවේ.. Sandisk 8ජීබී නම් මගේ ගාව තියේ..අවු 5 කා වගකීමක් සමග.. :dull:

    how much
     
    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    X10FbL5.jpg

    me mage eka
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    දැන් use කරන්නේ.. Adata.. පට්ට brand එක.. :cool: USB 3.0 එකක් ගන්න.. Sandisk/Transcend පට්ට..
     
    AnuradhaRa

    Well-known member
  • මම බෙනා;18825412 said:
    කොපමන ධාරිතාවක් තියෙන එකක්ද බෑලුවේ.. Sandisk 8ජීබී නම් මගේ ගාව තියේ..අවු 5 කා වගකීමක් සමග.. :dull:

    ලංකාවේ original branded ඒවා නෑ ඒ හින්ද මොකක් ගත්තත් ඇතුල එකයි ..

    මම බෙනා;18825418 said:
    මගේ ගාව තියෙන හිඳ කියනවා නෙමේ..sandisk පට්ට :)

    pendrive එකේ මොනවද බන් පට්ට කියන තියන්නේ .. මොකක්ද වෙනස ඉතින් ?

    බම්ප්

    X10FbL5.jpg

    me mage eka

    බම්ප්

    LACIE Pendrives
    (Using more than 5 years)

    දැන් use කරන්නේ.. Adata.. පට්ට brand එක.. :cool: USB 3.0 එකක් ගන්න.. Sandisk/Transcend පට්ට..

    Crosair 8gb using more than 5yrs

    512 gb ekak kiyala ekak gennuwa ebay eken... thama awe nm na... balamu awama 512 GB ma thieda kiyala...............:baffled:

    sandisk.. cheap & good...

    :)

    මං දැක්ක 16GB රු 1000-1200 වගේ ගණන් වලට තියෙනව
    16GB මට හොඳටම ඇති.. 8GB වුණත් අවුලක් නෑ..
    Kingston වැඩක් නැද්ද දැං ?
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    මොන pendrive එක ගත්තත් වැඩක් නෑ බන් උපරිම මාස 6i පාවිච්චි කරන්න පුලුවන්.:D:D:D:D