පෙන්ඩ්රයිව් එකක් ගන්ඩ...
පෙන්ඩ්රයිව් එකක් ගන්ඩ බැලුවෙ..
මොනාද හොඳ බ්රෑන්ඩ්.. ලංකාවෙන් ගන්ඩ පුලුවං ඒව විතරක් කියපල්ල.. රටින් ගෙන්න ගන්ඩ මම දන්නෙ නෑ..
පෙන්ඩ්රයිව් එකක් ගන්ඩ බැලුවෙ..
මොනාද හොඳ බ්රෑන්ඩ්.. ලංකාවෙන් ගන්ඩ පුලුවං ඒව විතරක් කියපල්ල.. රටින් ගෙන්න ගන්ඩ මම දන්නෙ නෑ..

USB 3.0 එකක් ගන්න.. Sandisk/Transcend පට්ට..