ebay selling experince share කරගමු

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    sell කරන්න පටන්ගත්තගමන්ම බඩු විකිනෙනවද එහෙම නැත්තම් list එකේ උඩට යන්න මොනවහරි විශේෂ දෙයක් කරන්න ඕනද?
     
    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    Forex Trading කරන අය සහ කරන්න කැමති අයත් සමග මාගේ දැනුම බෙදාගන්න කැමති. කොහොමද Forex Trading වලින් Lost වෙන්නේ නැතිව මුදල් උපයන්නේ සහ මුදල් Withdraw කරන්නේ? ඔබ කැමතිනම් නොමිලේ ඔබට මේ සියල්ල කියාදීමට හැක. Forex Trading කිරීමට කැමති අය පමණක් අමතන්න. 077_410067
    [email protected]

    http://superforexsystems.blogspot.com
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    sell කරන්න පටන්ගත්තගමන්ම බඩු විකිනෙනවද එහෙම නැත්තම් list එකේ උඩට යන්න මොනවහරි විශේෂ දෙයක් කරන්න ඕනද?
    special deyak karanna oni naha mcn, magenam palaweni dawsema wikinuna
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    ඔයා sell කරන products මොනවද ...?
    - Mobile phone , Laptop ,camera වගේ electronic items වලට ebay අලුත් අයට restrictions තියෙනවා ..වැඩියෙන්ම තියෙන්නේ mobile phone වලට ..අලුත් අයට මාසෙකට phone 1-5 වගේ දෙන්නේ විකුනන්න ...(හරියටම මතක නෑ )

    - price එක වැඩි ( $60>) වගේ උනාම check වෙනවා අලුත් කෙනෙක් නම් ..හොදට tracking numbers දාලා කලත් ...මම කලින් කළා mobile phone ..$ 30 අරගෙන $40 ට වගේ දුන්නේ ....සතියෙන් phones 5-6 ක් වගේ ගියා ..තව වෙන පොඩි පොඩි ඒවත් විකුණුවා ..ඒ දවස් වල 21 days fund hold කරන ඒවා නෑ ..එවෙලේම සල්ලි active වෙනවා ...
    ebay එක selling restrict කළා ..අන්තිමට මම phones යවන්න බැරි උන අයට full refund කරා ...ebay එකෙන් account එක block උනා ..negative feedback එකක්වත් තිබුනේ නැ
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala

    මමත් කළා හැබැයි ඔරලෝසු නමුත් restrictions උනා $2 අරන් 6$ට විකුණුවේ ebay එකෙන් account එක block උනා negative feedback එකක් වැදුනා .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ooka kawru awath karan na ban..ooka open nokale thrasthwawadinta ehema anawsya mudal gala ema walakwanalune balamukooo..eeka name macahn .. ekathu wela wadak karamukooo ....

    kehel mala...thrsthawadinta paypal haraha hambena labbak naha:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mata sira dial ekak oni joint wela wade karanna.....eth ithin viswasawanthayek elakiriyen hoyaganna puluwan weyida danne nahane ban....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hari ban mee eeka name monawa hari wadak ekathu wela karamukoopodak katha karamukoo..

    මේකයි සිද්දිය ලංකාවේ තියෙන ebay කරන්න පුළුවන් products මගේ ACCOUNT එකෙන් විකුනනවා විකුනුනොත් ප්රෝෆිට් එක 50% 50% බෙදාගන්නවා

    ලංකාවේ කරන්න පුළුවන් ගොඩක් දේවල්

    වෙසමුණු
    ඇට වර්ග
    කුරුදු

    එකී මෙකි නොකී ඕන දෙයක් පටවන්න පුළුවන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබලට කියන්න යකෝ මම දැක්කා $60 ට කුරුදු ඇට 100ක් විතර පටවන කොල්ලෝ ඉන්නවා ලංකාවේ