TOYOTA AQUA 2015

gehan9229

Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    machan ube no aka PM karanawada?
    mata PRIUS GENA LINK1 TIYENAWANAM ADUMA MILA GAN Akka godaaaaaak watinawa..
    Gs sport Aduwata berida?Parana akak unath kamak ne...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මේ යන්නේ ජපානයේ Obon festival. සතියක්ම නිවාඩුයි

    obon-holiday-notice.jpg
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Machan mata ada porak kiwwa, mileage eka gana dana ganne hondama widiyalu tyres!!! ea kiyanne toyota cars wala(cars like aqua) default enne bridgestone tyres lu!!! car ekak mileage eka under 10000 wage thibila tyres bridgestone newei nam.. ea kiyanne godak welawata patta yanne padala mileage wenas karala thiyena wahana lu... umba mokada hithanne mea gana ??? ;):sorry::)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Machan mata ada porak kiwwa, mileage eka gana dana ganne hondama widiyalu tyres!!! ea kiyanne toyota cars wala(cars like aqua) default enne bridgestone tyres lu!!! car ekak mileage eka under 10000 wage thibila tyres bridgestone newei nam.. ea kiyanne godak welawata patta yanne padala mileage wenas karala thiyena wahana lu... umba mokada hithanne mea gana ??? ;):sorry::)

    ටයර් වලින් බලන්න බැහැ . එකම ටයර් වර්ගය නෙවි එන්නේ. Bridges tone දන්නේ ගොඩක් වෙලාවට G grade වලට. break paddle එක ගෙවුණු විදියට සහ disc එක ගෙවිලා තියෙන විදියෙන් බලන්න පුළුවන්. ඊටවඩා හොද නැද්ද විශ්වාස තැනකින් ගන්න එක.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මටත් ඕකෙ ඇවිත් තිබුන ග්‍රේඩ් ගැන දැන ගන්න ආසවක් තිබුණා... :)
    ඒකත් හරි..
    :cool:
    ස්තූතියි කියල දුන්නට..
    +rep

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මටත් ඕකෙ ඇවිත් තිබුන ග්‍රේඩ් ගැන දැන ගන්න ආසවක් තිබුණා... :)
    ඒකත් හරි..
    :cool:
    ස්තූතියි කියල දුන්නට..
    +rep

    :lol::lol:
    දිගටම ඉන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18854998 said:
    TOYOTA AQUA / PRIUS C MEETUP 2015

    අපි aqua / prius c meet up එකක් තියනවා.
    වැඩි විස්තර මේ ලින්ක් එකේ තියනව

    https://m.facebook.com/groups/82437...otif_t=group_comment_reply&actorid=1705546061

    Aqua / Prius C group එකටත් join වෙන්න​

    මේක වැඩක් නැහැ බන් පටන් ගත්ත තැනම ලොප් වෙලා තියෙන්නේ.
    :oo::oo::oo:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    මේක වැඩක් නැහැ බන් පටන් ගත්ත තැනම ලොප් වෙලා තියෙන්නේ.
    :oo::oo::oo:

    පලවෙනි එකට හෙන සෙටාර් එකක් එනව කිව්වට උන් ආවෙ නෑ
    මේ පාර එහෙම වෙන එකක් නෑ බන්
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18855885 said:
    පලවෙනි එකට හෙන සෙටාර් එකක් එනව කිව්වට උන් ආවෙ නෑ
    මේ පාර එහෙම වෙන එකක් නෑ බන්

    බලමු බලමු.

    facebook
    The page you requested cannot be displayed right now. It may be temporarily unavailable, the link you clicked on may be broken or expired, or you may not have permission to view this page.
    Back to home :confused::confused::confused::confused: