ලැවරිය
ලොක්කා වගේ දැම්මට මං නෙවෙයි අම්මා තමයි හැදුවේ.....
මේකට ජාති දෙකක් ඕන..... එකක් පැණි පොල් අනික ඉඳි ආප්ප පිටි මිශ්‍රණය.....
මුලින්ම පැණි පොල් හැදුවා......
සීනි ටිකක් භාජනේකට දාල ඒකට වතුර ටිකක් දාල ලිපේ තියන්න
ඊට පස්සේ කැරමල් එකක් වගේ හැදුනම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සීනියි වතුරයි දාල පැණි හදාගන්න
ඊලඟට පොල් ටික දාල තව එනසල් ඇට ටිකකුත් දාල පෙණ නගින ලෙවල් එකට ආවම ලිපෙන් බාගන්න
මේ තියෙන්නේ ලිපෙන් බාන්න ටික වෙලාවකට කලින් ගත්ත පොටෝ කෑල්ලක්
![]()
පොටෝ එක අරන් හොරෙන්ම ටිකක් කන්න ගිහින් අම්මට අතේ මාට්ටු......"හදල ඉවරවෙකං ඉන්න බැරිද" කියල ටොක්කකුත් ඇන්නා.....
ඊලඟට ඉඳි ආප්ප පිටි මිශ්‍රණය
ඒක ඉතින් කියන්න දෙයක් නෑ දන්නවනේබැදපු හාලි පිටි නැත්තං පාන් පිටි වලට ලුණු ටිකක් දාල උණු වතුරෙන් අනාගන්නයි තියෙන්නේ
අපේ තාත්තා කන්නේ රතු හාලි පිටි විතරක් හින්දා ඒවා තමයි පාවිච්චි කලේ
![]()
![]()
හරි දැන් තමයි වැඩේ තියෙන්නේ
Lunch sheet එකක් එලලා ඒක උඩ ලාවට පොල්තෙල් ටිකක් ගාගන්න
![]()
ඊට පස්සේ ඉඳි ආප්ප හදන විදියට එක උඩට අර පිටි මිශ්‍රණය දාගන්න
වෙනසකට තියෙන්නේ ඉඳි ආප්ප හදද්දි වගේ එක සමානව නෙවෙයි මැදට ටිකක් වැඩිපුර තියෙන්න දාගන්න ඕන
![]()
ඊලඟට පැණි පොල්
![]()
දැන් තමයි අමාරුම වැඩේ
මේක අකුලන එක බොහොම පරෙස්සමට කරන්න ඕන නත්තං කැඩෙනවා
මේ තියෙන්නේ මං එකක් හදන්න ගිහින් මෙව්වා වෙච්ච හැටි
![]()
කොහොමහරි කමක් නෑ ඔහොම හදාගෙන ඊට පස්සෙ තම්බන්න තමයි තියෙන්නේ
![]()
හැදුවට පස්සේ තිබ්බේ මේ වගේ
![]()
දැන් නං ඉතුරු පිඟාන විතරයිලු

නියමයි කුකුලෝ.
කටට කෙළ ඉනුවා
![]()
ලැවරිය
ලොක්කා වගේ දැම්මට මං නෙවෙයි අම්මා තමයි හැදුවේ.....
මේකට ජාති දෙකක් ඕන..... එකක් පැණි පොල් අනික ඉඳි ආප්ප පිටි මිශ්‍රණය.....
රසම සස පාටයි බොලේ... හවසට ප්ලේන්ටියක් එක්ක අරින්න තිබ්බනම් මාරු..සිංහල හරියට දන්නා කෙනෙක් කියහන්කෝ වෙල්ලවහුං කියන්නෙත් ලැවරියා වලටමද කියල...
eka nam rasa patayi..Maru thamayi......

බයිට් එකට නං මරේ මරු......කඩල තෙල් දාමු..

මොන ප්ලේන්ටිද පොල් මාමේ.......ලිපෙන් බාපු ගමන් කෙලලා දැම්මා.....රසම සස පාටයි බොලේ... හවසට ප්ලේන්ටියක් එක්ක අරින්න තිබ්බනම් මාරු.

ලැවරිය

කඩල තෙල් දාමු..
![]()

රසම සස පාටයි බොලේ... හවසට ප්ලේන්ටියක් එක්ක අරින්න තිබ්බනම් මාරු..සිංහල හරියට දන්නා කෙනෙක් කියහන්කෝ වෙල්ලවහුං කියන්නෙත් ලැවරියා වලටමද කියල...

රස පාටයි....
ඔයාගේ බඩ එහෙම රිදෙයි.ගණන් ගන්න එපා....
තැන්ක්ස් රෙසිපි එකට 