Polwattacom ayygae recipeyata anuwa man hadapu grilled sandwich







මොනාද යකෝ මේ මහ රෑ කරන්නේ..



Polwattacom ayygae recipeyata anuwa man hadapu grilled sandwich










Polwattacom ayygae recipeyata anuwa man hadapu grilled sandwich
![]()

![]()
![]()
![]()
මොනාද යකෝ මේ මහ රෑ කරන්නේ..![]()




Magula![]()
![]()

thunweni slice eka mena welenava methana ewanada pack karala
Malliye thread eka update karanko honda lamaya vage![]()

හා අක්කේ.. 
මගේ මේ අත තුවාල වෙලා. බොහොම අමාරුවෙන් ඉන්නේ (අල්ල ) හෙට දිහාට අප්ඩේට් කරනම්.Polwattacom ayygae recipeyata anuwa man hadapu grilled sandwich
![]()

මාත් ඩයට් කරනවා....
මල්ලියේ???හා අක්කේ..
මගේ මේ අත තුවාල වෙලා. බොහොම අමාරුවෙන් ඉන්නේ (අල්ල ) හෙට දිහාට අප්ඩේට් කරනම්.

මොකක් කරන්න ගිහින් ද ?
Polwattacom ayygae recipeyata anuwa man hadapu grilled sandwich
![]()
hapa emadaමල්ලියේ???හා අක්කේ..
මගේ මේ අත තුවාල වෙලා. බොහොම අමාරුවෙන් ඉන්නේ (අල්ල ) හෙට දිහාට අප්ඩේට් කරනම්.
ikmanatama sanepa wena thuwale
thank you weva 
![]()
![]()
![]()
මාත් ඩයට් කරනවා....
![]()


මොකෝ උනේ????මොකක් කරන්න ගිහින් ද ?
![]()
Hapa food menu thread eke ina katiya diet ne baladi![]()

එත් මන් අයිස් ක්‍රීම් එකක් හැදුවා..

hapa emadaikmanatama sanepa wena thuwale
Malliye / Ayyethank you weva
Hapa food menu thread eke ina katiya diet ne baladi![]()
පෙනුමනම් මරු .. රසට තිබ්බද??? ක්‍රිස්පි ගතියට කර කර ගාල හැපුනද ???
man chicken use kare eka seasoning karala fry kara+thakkali+salted cheese & carrot okoma gaanataama thiba 

ලිස්සලා වැටුනා දකුණු අතේ අල්ල ලෙලි ගියා.
දැන් බෙහෙත් දාගත්තාද...හෆෝ කරගන්න වැඩ...


![]()
![]()
![]()
මාත් ඩයට් කරනවා....
![]()

දැන් අව්රුද්දක් තිස්සේ රෑට කන්නේ නෑ....

eka thaama mata try karana bariunane Chamaliඑත් මන් අයිස් ක්‍රීම් එකක් හැදුවා..
![]()

Paris akki itin akki komathඔයාට වයස කීයද හැබෑටම. මම දැක්කා පැරිස්ට අක්කේ කියනවා, චාමලීටත් අක්කේ කියනවා වගේ දැක්කේ. උන් දෙන්නම මටත් අක්කා තමයි.

mage wayase man hithane
එතකොට මේ ත්‍රෙඩ් එකේ ඔක්කොම ඩයට් කරනවද.........??? මාත් ඩයට් කරනවනේ......දැන් අව්රුද්දක් තිස්සේ රෑට කන්නේ නෑ....
![]()
මන් ඒක නිසා කනවා..හැබැයි අඩුවෙන්....
මොකද උඩ බලන් යන්නේ මල්ලි....පරිස්සම් වෙන්න...දැන් බෙහෙත් දාගත්තාද...හෆෝ කරගන්න වැඩ...
මෝල් ගසුත් පත්තු වෙන කාලයක් මේක මිනිස්සු කියනවා වගේ...පරිස්සමින් ඉන්න...![]()

