එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Polwattacom ayygae recipeyata anuwa man hadapu grilled sandwich:D;)

    IMG_0995_zpsc7ec2qw4.jpg

    Magula :dull: :(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මල්ලියේ??? :eek::eek: හා අක්කේ.. :lol::lol: මගේ මේ අත තුවාල වෙලා. බොහොම අමාරුවෙන් ඉන්නේ (අල්ල ) හෙට දිහාට අප්ඩේට් කරනම්.
    hapa emada :baffled: ikmanatama sanepa wena thuwale:eek:
    Malliye / Ayye :lol: thank you weva :)

    :eek::eek: :shocked: :( :sorry: මාත් ඩයට් කරනවා....:dull:

    Hapa food menu thread eke ina katiya diet ne baladi:baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hapa emada :baffled: ikmanatama sanepa wena thuwale:eek:
    Malliye / Ayye :lol: thank you weva :)

    Hapa food menu thread eke ina katiya diet ne baladi:baffled::baffled:

    ඔයාට වයස කීයද හැබෑටම. මම දැක්කා පැරිස්ට අක්කේ කියනවා, චාමලීටත් අක්කේ කියනවා වගේ දැක්කේ. උන් දෙන්නම මටත් අක්කා තමයි.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පෙනුමනම් මරු .. රසට තිබ්බද??? ක්‍රිස්පි ගතියට කර කර ගාල හැපුනද ???

    :yes: :yes: man chicken use kare eka seasoning karala fry kara+thakkali+salted cheese & carrot okoma gaanataama thiba :)
    ape akkita paan pethe depaththama toast karana onakama thiba ayye itin komath crispy gathiya thiba hondatama :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලිස්සලා වැ‍ටුනා දකුණු අතේ අල්ල ලෙලි ගියා.

    මොකද උඩ බලන් යන්නේ මල්ලි....පරිස්සම් වෙන්න...:dull: දැන් බෙහෙත් දාගත්තාද...හෆෝ කරගන්න වැඩ...:sorry::sorry:

    මෝල් ගසුත් පත්තු වෙන කාලයක් මේක මිනිස්සු කියනවා වගේ...පරිස්සමින් ඉන්න...:dull:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    :eek::eek: :shocked: :( :sorry: මාත් ඩයට් කරනවා....:dull:

    එතකොට මේ ත්‍රෙඩ් එකේ ඔක්කොම ඩයට් කරනවද.........??? මාත් ඩයට් කරනවනේ......:shocked::( දැන් අව්රුද්දක් තිස්සේ රෑට කන්නේ නෑ....:(:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :sorry::sorry: එත් මන් අයිස් ක්‍රීම් එකක් හැදුවා..:(:lol:
    eka thaama mata try karana bariunane Chamali :baffled:

    ඔයාට වයස කීයද හැබෑටම. මම දැක්කා පැරිස්ට අක්කේ කියනවා, චාමලීටත් අක්කේ කියනවා වගේ දැක්කේ. උන් දෙන්නම මටත් අක්කා තමයි.
    Paris akki itin akki komath:)
    Chamalita man akki kiyala nane:eek: mage wayase man hithane;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එතකොට මේ ත්‍රෙඩ් එකේ ඔක්කොම ඩයට් කරනවද.........??? මාත් ඩයට් කරනවනේ......:shocked::( දැන් අව්රුද්දක් තිස්සේ රෑට කන්නේ නෑ....:(:(

    මන් නම් ඩයට් කරනවා .....ඒ උනාට කනවා...නොකා හිටපුවම හකු බහිනවා....:sorry: මන් ඒක නිසා කනවා..හැබැයි අඩුවෙන්....:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද උඩ බලන් යන්නේ මල්ලි....පරිස්සම් වෙන්න...:dull: දැන් බෙහෙත් දාගත්තාද...හෆෝ කරගන්න වැඩ...:sorry::sorry:

    මෝල් ගසුත් පත්තු වෙන කාලයක් මේක මිනිස්සු කියනවා වගේ...පරිස්සමින් ඉන්න...:dull:

    මමම තනියම බෙහෙත් දාගත්තා. මිනිස්සුන්ගේ තුවාල අතුල්ලලා මැරුණු හම අයින් කරද්දි කොච්චර වේදනාවක් දැනනවද කියලා එදා තමයි හරියටම තේරුනේ. මම ඉතින් කට්ටිය ඈ ගහද්දි අපෝ පොඩි ළමයි වගේනේ කිය කියා අතුල්ලනවා. :(:(