එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    25 + Obese for Asians :dull::dull:

    ඉතින් තව කිලෝ එකයි....දැන් ගිය මාසේ ඉඳන් ඒ කිලෝ එක අඩු කර ගණන් බැරුව මේ ඉන්නේ.......:(:( කොහොමත් මං තව කිලෝ 4 ට වඩා අඩු වෙන්න ට්‍රයි කරන්නේ නෑ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉතින් තව කිලෝ එකයි....දැන් ගිය මාසේ ඉඳන් ඒ කිලෝ එක අඩු කර ගණන් බැරුව මේ ඉන්නේ.......:(:( කොහොමත් මං තව කිලෝ 4 ට වඩා අඩු වෙන්න ට්‍රයි කරන්නේ නෑ...

    kettu වෙන්න එපා....බඩ අඩු කරගෙන ඇග ශේප් කරගන්න....කෙට්ටු උනාම හරි කැතයි:cool:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    :lol::lol: මන් BMI බැලුවේ නැහැ...ඇදුම් හිරයි...ඒ කියන්නේ මහතයි....:lol: ඉතින් කන ප්‍රමාණය අඩු කරලා දුවනවා....:lol: සීතලේ දිවිල්ල තමයි ඇඩෙනවා.....:(

    අපෝ මං මෙලෝ එක්සයිස් එකක් කරන්නෑ.... කන එක අඩු කළා විතරයි....
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    kettu වෙන්න එපා....බඩ අඩු කරගෙන ඇග ශේප් කරගන්න....කෙට්ටු උනාම හරි කැතයි:cool:

    නෑ.. මං කවදාවත් කටු ගැහෙන්න කෙට්ටු වෙන කෙනෙක් නෙවෙයි....පරණ ෆොටෝස් බලල ඒවායේ හැටියට තිබ්බ හොඳම කාලේ වගේ වෙන ගානට තමයි ටිකක් කෙට්ටු වෙන්න හදන්නේ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ.. මං කවදාවත් කටු ගැහෙන්න කෙට්ටු වෙන කෙනෙක් නෙවෙයි....පරණ ෆොටෝස් බලල ඒවායේ හැටියට තිබ්බ හොඳම කාලේ වගේ වෙන ගානට තමයි ටිකක් කෙට්ටු වෙන්න හදන්නේ...

    :):) ගුඩ්
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Polwattacom ayygae recipeyata anuwa man hadapu grilled sandwich:D;)

    IMG_0995_zpsc7ec2qw4.jpg

    sha maruuu :)
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    25 + Obese for Asians :dull::dull:

    ඉතින් මල්ලි 25 ට ආවම හරිනේ....මං දවසට දෙකට කෙට්ටු වෙන්න හදන කෙනෙක් නෙවෙයි...මගේ ඇඟටත් නොදැනෙන්න හෙමින් කරන්නේ......එකනේ දැන් අවුරුද්දක් තිස්සේ රෑට කන එක නවත්තල අම්මලාගෙන් බැනුම් අහ අහ ඉන්නේ........:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: :yes: man chicken use kare eka seasoning karala fry kara+thakkali+salted cheese & carrot okoma gaanataama thiba :)
    ape akkita paan pethe depaththama toast karana onakama thiba ayye itin komath crispy gathiya thiba hondatama :)

    දෙපැත්තම රෝස් කරාම සැන්ඩ්විච් එක පාන් පෙති දෙකෙන් වහගන්න අමාරුයි ඇතුල් පැත්ත හයිය නිසා. වෙන වෙනසක් නැහැ.. පාන් පෙත්තේ ෆ්ලෙවර් එක වැඩි වෙනවා දෙපැත්තම රෝස් කරාම.. ඔයා පාවිච්චි කරපු පාන් එකේ ටෙක්ස්චර් එක ටිකක් මදියි.. එකයි ඒ පාන් පෙත්ත හැම තැනම එක ගානට ග්‍රිල් වෙලා නැත්තේ.. ඒක ඉතින් ඔයාලගේ වරදක් නෙවෙයිනේ.. කොහොමහරි වැඩේ රසට තිබ්බනම් ඇතිනේ.. එක පැත්තක් ග්‍රීල් කරානම් පාන් පෙති දෙක තද කරාම මැදට දාපුවා ඔක්කොම පැක් වෙනවා පාන් පෙති දෙක මැද්දෙ ..

    ඔයාල ඔය කරපු ක්‍රමේට තමයි සබ්වේ සැන්ඩ්විච් එක හදන්නේ.. එත් එයාල පාන් වෙති රෝස් කරන්නේ මයෝනිස් දාන්නේ නැතුව.. පාන් එක රෝස් කරලා අරන් තමයි මයෝනිස් හෝ වෙනත් සෝස් වර්ගයක් , මීට්, එළවලු දාන්නේ... ගොඩක් වෙලාවට සබ්වේ සැන්ඩ්විච් එක cold සැන්ඩ්විච් ගණයට වැටෙන්නාක්..

    blackforestham.jpg

    ඒත් සබ්වේ එකට වඩා වෙනස් quiznos සැන්ඩ්විච් එක.. එයාල පාන් එකට මයෝනිස්, හෝ වෙනත් සෝස් එකක් සාල චීස් එකත් ඒ උඩින් තියල ඒ උඩින් tomato , onion දාල, මීට් එකත් එක උඩින් තියල තමයි grill කරන්නේ.. එයාල grill එකෙන් පස්සේ සැන්ඩ්විච් එකට add කරන්නේ ලැටිස්, ඔලිව්, guacamole වගේ දේවල් විතරයි..මේක සබ්වේ එකට වඩා ක්‍රිස්පී සහ tomato , onion cook වෙලා තියෙන්නේ.. මේක වැටෙන්නේ hot සැන්ඩ්විච් එකක් ගණයට..

    quiznos.jpg

    ඔයාලගේ දැනගැනීම පිණිස සැන්ඩ්විච් විස්තර දැම්මේ මෙතන.. ඇමෙරිකාවට ආපු මුල් කාලේ මම subway / Quiznos දෙකේම වැඩ කරලා තියෙනවා... ලබාගත්තු දැනුම අපනමයි...:):)ඒත් මගේ field එකේ ජොබ් එක ලැබුනාම එව්වා අත්හැරිය..
     
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඒක හරියන්නේ නැහැ.....:no:
    බොරුවට ටික දවසක් එක්සයිස් කරලා ආයේ නැවැත්තුවම මහත් වෙනවනේ හෝ ගාල..එකයි මං කරන්නැත්තේ....අනික කම්මැලි :(:(......දැන් ඉතින් මගේ ටාගට් එකට කිට්ටු වෙලානේ ඉන්නේ......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් මල්ලි 25 ට ආවම හරිනේ....මං දවසට දෙකට කෙට්ටු වෙන්න හදන කෙනෙක් නෙවෙයි...මගේ ඇඟටත් නොදැනෙන්න හෙමින් කරන්නේ......එකනේ දැන් අවුරුද්දක් තිස්සේ රෑට කන එක නවත්තල අම්මලාගෙන් බැනුම් අහ අහ ඉන්නේ........:(

    23 + කියන්නේ Over weight .25 ට ආවම ඇති කිව්ව නිසා කියන්නේ ඕලෙවල් මැත්ස් පේපර් එකට ලකුණු 35 ක් අරගෙන පාස් වෙන එකාගෙයි ලකුණු 34 ක් අරගෙන ෆේල් වෙන එකාගෙයි වැඩි වෙනසක් නෑ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දෙපැත්තම රෝස් කරාම සැන්ඩ්විච් එක පාන් පෙති දෙකෙන් වහගන්න අමාරුයි ඇතුල් පැත්ත හයිය නිසා. වෙන වෙනසක් නැහැ.. පාන් පෙත්තේ ෆ්ලෙවර් එක වැඩි වෙනවා දෙපැත්තම රෝස් කරාම.. ඔයා පාවිච්චි කරපු පාන් එකේ ටෙක්ස්චර් එක ටිකක් මදියි.. එකයි ඒ පාන් පෙත්ත හැම තැනම එක ගානට ග්‍රිල් වෙලා නැත්තේ.. ඒක ඉතින් ඔයාලගේ වරදක් නෙවෙයිනේ.. කොහොමහරි වැඩේ රසට තිබ්බනම් ඇතිනේ.. එක පැත්තක් ග්‍රීල් කරානම් පාන් පෙති දෙක තද කරාම මැදට දාපුවා ඔක්කොම පැක් වෙනවා පාන් පෙති දෙක මැද්දෙ ..
    මෙන්න මේ film එක මතක් උනා
    medium-cover.jpg

    මෙකේත් හදන්න ඹය කියනවා වගේ සැන්විජ් එකක් :eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න මේ film එක මතක් උනා
    medium-cover.jpg

    මෙකේත් හදන්න ඹය කියනවා වගේ සැන්විජ් එකක් :eek:

    :yes::yes::yes:කියුබන් සැන්ඩ්විච් ... ඔය ෆිල්ම් එක පට්ට ෆිල්ම් එකක්..
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    23 + කියන්නේ Over weight .25 ට ආවම ඇති කිව්ව නිසා කියන්නේ ඕලෙවල් මැත්ස් පේපර් එකට ලකුණු 35 ක් අරගෙන පාස් වෙන එකාගෙයි ලකුණු 34 ක් අරගෙන ෆේල් වෙන එකාගෙයි වැඩි වෙනසක් නෑ.

    උන්නු හැටියට මලා මදැයි කියල 25ට ආවත් ඇති ඉතින්.....ඊට පස්සේ බැරියැ තව අඩු වෙන්න.....22 වගේ වෙනකල් නම් ඉතින් අඩු කර ගන්න බෑ....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Pasta-Roma-Herb-Sauce.png

    කවුරු හරි මේක පාවිච්චිකරලා තියනවද ?

    ඕනෑතරම් පැස්ට සෝස් රෙසිපි දෙන්නම් ඕනෙනම්..එග් ප්ලාන්ට් සෝස්, මරිනාරා,පින්ක් වොඩ්කා , බේසිල් පැස්ටෝ වගේ සෝස් රෙසිපි තිබේ මා ගාව ඕනෙනම්.. ඕනෑතරම් හදල තියෙනවා ඔව්ව..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙල්ලවැහුං කියන්නේ අතිරස වලට........
    ඔය කීවේ තට්ට කිකිළි ඉතිං එකක්........
    වෙල්ලවැහුං කියන්නේ වණ්ඩු ආප්ප වලට.....
    විශෞෂයෙන් මට්ටියට කඩ වැස්මක් බැදලා ඒ කඩ වැස්ම උඩ තියල තම්බන වණ්ඩු ආප්ප වලට....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕනෑතරම් පැස්ට සෝස් රෙසිපි දෙන්නම් ඕනෙනම්..එග් ප්ලාන්ට් සෝස්, මරිනාරා,පින්ක් වොඩ්කා , බේසිල් පැස්ටෝ වගේ සෝස් රෙසිපි තිබේ මා ගාව ඕනෙනම්.. ඕනෑතරම් හදල තියෙනවා ඔව්ව..
    වෙලාවක් තියෙනවානම් ලියන්න අපිටත් ට්‍රයි එකක් දාලා බලන්න:)