25 + Obese for Asians![]()
ඉතින් තව කිලෝ එකයි....දැන් ගිය මාසේ ඉඳන් ඒ කිලෝ එක අඩු කර ගණන් බැරුව මේ ඉන්නේ.......

කොහොමත් මං තව කිලෝ 4 ට වඩා අඩු වෙන්න ට්‍රයි කරන්නේ නෑ...25 + Obese for Asians![]()

කොහොමත් මං තව කිලෝ 4 ට වඩා අඩු වෙන්න ට්‍රයි කරන්නේ නෑ...ඔව් එතකොට වයස නෑනේ අපි පොඩි එවුන් වගේනේ.. අක්කේ උපන්දිනයක් ලඟ එනවා නේද???![]()


ඉතින් තව කිලෝ එකයි....දැන් ගිය මාසේ ඉඳන් ඒ කිලෝ එක අඩු කර ගණන් බැරුව මේ ඉන්නේ.......කොහොමත් මං තව කිලෝ 4 ට වඩා අඩු වෙන්න ට්‍රයි කරන්නේ නෑ...

මන් BMI බැලුවේ නැහැ...ඇදුම් හිරයි...ඒ කියන්නේ මහතයි....
ඉතින් කන ප්‍රමාණය අඩු කරලා දුවනවා....
සීතලේ දිවිල්ල තමයි ඇඩෙනවා.....
![]()
kettu වෙන්න එපා....බඩ අඩු කරගෙන ඇග ශේප් කරගන්න....කෙට්ටු උනාම හරි කැතයි![]()
අපෝ මං මෙලෝ එක්සයිස් එකක් කරන්නෑ.... කන එක අඩු කළා විතරයි....

නෑ.. මං කවදාවත් කටු ගැහෙන්න කෙට්ටු වෙන කෙනෙක් නෙවෙයි....පරණ ෆොටෝස් බලල ඒවායේ හැටියට තිබ්බ හොඳම කාලේ වගේ වෙන ගානට තමයි ටිකක් කෙට්ටු වෙන්න හදන්නේ...

ගුඩ්Polwattacom ayygae recipeyata anuwa man hadapu grilled sandwich
![]()

25 + Obese for Asians![]()

![]()
man chicken use kare eka seasoning karala fry kara+thakkali+salted cheese & carrot okoma gaanataama thiba
ape akkita paan pethe depaththama toast karana onakama thiba ayye itin komath crispy gathiya thiba hondatama![]()

ඒත් මගේ field එකේ ජොබ් එක ලැබුනාම එව්වා අත්හැරිය..බොරුවට ටික දවසක් එක්සයිස් කරලා ආයේ නැවැත්තුවම මහත් වෙනවනේ හෝ ගාල..එකයි මං කරන්නැත්තේ....අනික කම්මැලිඒක හරියන්නේ නැහැ.....![]()

......දැන් ඉතින් මගේ ටාගට් එකට කිට්ටු වෙලානේ ඉන්නේ......ඉතින් මල්ලි 25 ට ආවම හරිනේ....මං දවසට දෙකට කෙට්ටු වෙන්න හදන කෙනෙක් නෙවෙයි...මගේ ඇඟටත් නොදැනෙන්න හෙමින් කරන්නේ......එකනේ දැන් අවුරුද්දක් තිස්සේ රෑට කන එක නවත්තල අම්මලාගෙන් බැනුම් අහ අහ ඉන්නේ........![]()
මෙන්න මේ film එක මතක් උනාදෙපැත්තම රෝස් කරාම සැන්ඩ්විච් එක පාන් පෙති දෙකෙන් වහගන්න අමාරුයි ඇතුල් පැත්ත හයිය නිසා. වෙන වෙනසක් නැහැ.. පාන් පෙත්තේ ෆ්ලෙවර් එක වැඩි වෙනවා දෙපැත්තම රෝස් කරාම.. ඔයා පාවිච්චි කරපු පාන් එකේ ටෙක්ස්චර් එක ටිකක් මදියි.. එකයි ඒ පාන් පෙත්ත හැම තැනම එක ගානට ග්‍රිල් වෙලා නැත්තේ.. ඒක ඉතින් ඔයාලගේ වරදක් නෙවෙයිනේ.. කොහොමහරි වැඩේ රසට තිබ්බනම් ඇතිනේ.. එක පැත්තක් ග්‍රීල් කරානම් පාන් පෙති දෙක තද කරාම මැදට දාපුවා ඔක්කොම පැක් වෙනවා පාන් පෙති දෙක මැද්දෙ ..

මෙන්න මේ film එක මතක් උනා
![]()
මෙකේත් හදන්න ඹය කියනවා වගේ සැන්විජ් එකක්


කියුබන් සැන්ඩ්විච් ... ඔය ෆිල්ම් එක පට්ට ෆිල්ම් එකක්..23 + කියන්නේ Over weight .25 ට ආවම ඇති කිව්ව නිසා කියන්නේ ඕලෙවල් මැත්ස් පේපර් එකට ලකුණු 35 ක් අරගෙන පාස් වෙන එකාගෙයි ලකුණු 34 ක් අරගෙන ෆේල් වෙන එකාගෙයි වැඩි වෙනසක් නෑ.
උන්නු හැටියට මලා මදැයි කියල 25ට ආවත් ඇති ඉතින්.....ඊට පස්සේ බැරියැ තව අඩු වෙන්න.....22 වගේ වෙනකල් නම් ඉතින් අඩු කර ගන්න බෑ....



![]()
කවුරු හරි මේක පාවිච්චිකරලා තියනවද ?
ඔය කීවේ තට්ට කිකිළි ඉතිං එකක්........වෙල්ලවැහුං කියන්නේ අතිරස වලට........
වෙලාවක් තියෙනවානම් ලියන්න අපිටත් ට්‍රයි එකක් දාලා බලන්නඕනෑතරම් පැස්ට සෝස් රෙසිපි දෙන්නම් ඕනෙනම්..එග් ප්ලාන්ට් සෝස්, මරිනාරා,පින්ක් වොඩ්කා , බේසිල් පැස්ටෝ වගේ සෝස් රෙසිපි තිබේ මා ගාව ඕනෙනම්.. ඕනෑතරම් හදල තියෙනවා ඔව්ව..
