EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ අවස්ථාවේ මම ප්‍රාර්ථනා කරන්නේ එක ම එක දෙයක් පමණි. ඒ රට බෙදන්නට ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ම එකග වී ඇති උන්ට ආණ්ඩු බලය යන්නට නොදී ජනාධිපතිවරයාට ඔහු ගේ අභිමතය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලැබේවා යන්න පමණි.
    ranil ge ruukadeta koheda ban abimathayak thiyenne ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහෝ විට ජාතික ආණ්ඩුවකට යයි , නැත්නම් අනික් පැත්තට පෙරලෙන්න බලයි
    ජාතික ආණ්ඩුවක් කියන්නේ ජාතිවාදීන් ගේ ෆෙඩරල් ඉල්ලීම් දෙන එකක් නම්, එහෙම ජාතික ආණ්ඩුවක්ට වඩා හොදා මේ රට අරාජික වෙනවා
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඡන්ද 11000ක් හම්බ වෙලා තිබ්බා
    ලබ්බා ගේ ඡන්දය කවුන්ට් වෙන්නේ බියගමට

    සමස්ථ කොළඹ දිස්ත්රික්කෙන් ගන්න පුළුවන් ආසන වලට එක ලොකු බලපෑමක් වේවි නේද......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒත් කටවල් දෙකෙන් එක කටක් හරි ආවොත් හොඳා......... දෙකම එනවනම් ඊට වඩා හොඳා.......
    kata witharaine ban. kerena labbak ne. labba wagema thamai.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ වාහනේ , විස්තර ටික නිකන් ත්රෙන්නේ නැහැනේ ඕයි

    http://ikman.lk/en/ad/nissan-250venat-1992-for-sale-kandy
    NO FINANSE 4WEEL NOWE AC WEDA NETHA SIYALU BADU ATHA POWER STIRIYAN A/J SEET A/WEEL ORIGINAL BODY ORIGINAL PHILI BODIYE SULU DIRUM ATHA PHILI DIRALA NETHA ENGIN VERY GOOD LAXA 10/=K FINANSE GATHA HEKA ORIGINAL POTHA 2016 LISAN NO PROBLOM KANDY /THELDENIYA ORUTHOTA THIYENNE H.M.V HARDWEAR GAGASIRIGAMA 19KM KANUWALAGA LAST PRISE 10.85/= BETARY HODAI ISSARAHA TAYAER 2 ALUTH PITUPASA TAYAR 2 SAMANYAI JAK,WEEL BRUSH SPRAR WEEL THIBE BODIYE SHA ETHULA SIYALU KOTAS THIBE KEELI ADU NETHA DORA 4 HIRUF LD20 ENGIN 3RD ONER WEDI VISTHARA SADAHA PEMINA BALANNA BORUWATA CALL KARANNA EPA PLISSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS

    :lol: :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බියගම සන්ධානෙ දිනුම්.....
    කෝ මේ අනාතයො ටික සන්දානෙ එළවනව කිව්ව?

    :lol: දූවගෙන ඇවිත් මාහින්ද..... මාහින්ද කියලම කටේ තියෙන එකා....... :lol: :lol:

    11846555_869854419750179_6958420173130274902_n.jpg