http://www.srilankanelections.comසුභ උදෑසනක් වේවා සිංහළු.......
චන්දෙ විස්තර ඔන්ලයින් බලන්න විදියක් කියහල්ලකෝ......
mepaara wadi wadiyen koranna wenne demalluyi thambi tikatai..සුභ උදෑසනක් වේවා සිංහලු.......දැන් ලැස්ති වෙමු , අලුත් බොකු ටික පුරවන්න , වැඩියෙන් වැඩි කරමු

හිරු ඔන් ලයින් බලපං....සුභ උදෑසනක් වේවා සිංහළු.......
චන්දෙ විස්තර ඔන්ලයින් බලන්න විදියක් කියහල්ලකෝ......
හිරු ඔන් ලයින් බලපං....
උන් තමා කලින් ම දෙන්නේ රිසල්ට්ස්

මගුලක් කියනවා...ඇයි උඹටත් ෆෝන් ඊන්ස්වර් කරන්න කිම්බක් කතා කරන්න ඕනද![]()

හිරු ඔන් ලයින් බලපං....
උන් තමා කලින් ම දෙන්නේ රිසල්ට්ස්
mokakda complicated ?? main page eke udinma aluthma result eka pennawa, yatin okkoma districts wala results pennanawa..ඒක ටිකක් කම්ප්ලිකේටඩ් වගේ......
හම්මෝ...... ඔන්ලයින් බලන්න බෑ ලිමිට් පැන්නොත් මම ගස්....... මිනියා දුන්නා http://adaderana.lk/general-election-2015/index.php මේකෙන් බලහන් කියලා........ දෙරණ......

mokakda complicated ?? main page eke udinma aluthma result eka pennawa, yatin okkoma districts wala results pennanawa..![]()

oka thamai kalinma kiwwe wikiyage post ekatath..යන විදිය හොද නෑ.....
මීළග ආණ්ඩුවට අනිවාර්යෙන් ම බෙදුම්වාදීන්ට කප්පම් ගෙවන්න වේවි.......
යන විදිය හොද නෑ.....
මීළග ආණ්ඩුවට අනිවාර්යෙන් ම බෙදුම්වාදීන්ට කප්පම් ගෙවන්න වේවි.......

නැත්තං ජෙප්පන්ට ද බං?ඒ කිව්වේ සම්බන්ධන්, හකීමා සෙට් එකටද.....?![]()

මේ අවස්ථාවේ මම ප්‍රාර්ථනා කරන්නේ එක ම එක දෙයක් පමණි. ඒ රට බෙදන්නට ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ම එකග වී ඇති උන්ට ආණ්ඩු බලය යන්නට නොදී ජනාධිපතිවරයාට ඔහු ගේ අභිමතය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලැබේවා යන්න පමණි.