මගේ වෘත්තිය හදහන් බැලීම සහ පලාඵල කථනයයි.......!!![]()




කියලා වැඩක් නෑ කොහෙන් ගියත් දතාගේ ෆේක් කියලා ඇදලා ගන්නවා. 



කරවල ඉස්ටෝරුව මුර කරන කාඩියොතොරැසික් සර්ජන් නේහ් මචං!![]()
කියලා වැඩක් නෑ කොහෙන් ගියත් දතාගේ ෆේක් කියලා ඇදලා ගන්නවා.
![]()


කරවල ඉස්ටෝරුව මුර කරන කාඩියොතොරැසික් සර්ජන් නේහ් මචං!![]()


මම කෙලින්ම කාඩියෝ වැස්කියුලර් කිව්ව එකානේ..





ඒක තමා නැකත් රාලගෙ අනාවැකිය හරි ගිය නිසා තමා ඒ ගෞරවේ ලබා දෙන්න මේක බම්ප් කලේජේමිස් බන්ඩා;18843937 said:මම මේ ආටිකල් එක බැලුවා මු කියලා තියන්නේ ආන්ඩුවට අවුල් නමුත් එකෙන් මහින්දයට ගොඩ යන්න පුළුවන් වෙයිද කියන එක ප්රශ්නයක් කියලා නේද? ඉතින් බන් මේකේ ලොකු වරදක් නැනේ. UNP එකට 113 ගන්න බැරි වුනානේ. ඇත්තටම මම හිතන් හිටියෙත් UNP 113 ගනියි කියලා. අනික මු මහින්දයා දිනනවා කියලත් නැනේ. උඹලා පුද්ගලික තරහක් පිරිමහනවා වගේ පෙන්නේ.![]()

ඉතින් බන් උඹ ගිය පාරත් කිව්වෙ මහින්දට වැඩි වාසි අත්වෙයි කියලනෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1649689


පැටියා;18843946 said:
ඒක තමා නැකත් රාලගෙ අනාවැකිය හරි ගිය නිසා තමා ඒ ගෞරවේ ලබා දෙන්න මේක බම්ප් කලේ![]()

මේ ගොන් පාට් බල බල හිටපු නැති මෛත්රී අද ජනාධිපති, රනිල් අගමැති , නැකතක් නැතුව බොගක් වත් දාපු නැති මහින්ද දෙපාරක් පැරදියි. මොලේ තියන එකෙකුට ඕකම ඇති මේ ජ්යෝතිෂ ලබ්බවල් අමු කෙබර බව පිළිගන්න![]()


ජේමිස් බන්ඩා;18843984 said:එහෙනම් ඌට මේ කුණුහරපෙන් බැනලා තියෙන්නේ?![]()