ලංකාදීපේ ගිය මගේ ලිපිය.

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ‍තෝ මොකක් වුනත් කමක් නෑ තඩියා. බැහපිය එලියට.දීපන් උත්තර.තොගේ ලබ්බේ නැකත් අනාවැකි ආපහු මේකට දාන්න එපා.ගොන් බූරුවා
     
    Mar 8, 2014
    145
    9
    0
    මම මේ ආටිකල් එක බැලුවා මු කියලා තියන්නේ ආන්ඩුවට අවුල් නමුත් එකෙන් මහින්දයට ගොඩ යන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක් කියලා නේද? ඉතින් බන් මේකේ ලොකු වරදක් නැනේ. UNP එකට 113 ගන්න බැරි වුනානේ. ඇත්තටම මම හිතන් හිටියෙත් UNP 113 ගනියි කියලා. අනික මු මහින්දයා දිනනවා කියලත් නැනේ. උඹලා පුද්ගලික තරහක් පිරිමහනවා වගේ පෙන්නේ. :rolleyes::rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :P
    ජේමිස් බන්ඩා;18843937 said:
    මම මේ ආටිකල් එක බැලුවා මු කියලා තියන්නේ ආන්ඩුවට අවුල් නමුත් එකෙන් මහින්දයට ගොඩ යන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක් කියලා නේද? ඉතින් බන් මේකේ ලොකු වරදක් නැනේ. UNP එකට 113 ගන්න බැරි වුනානේ. ඇත්තටම මම හිතන් හිටියෙත් UNP 113 ගනියි කියලා. අනික මු මහින්දයා දිනනවා කියලත් නැනේ. උඹලා පුද්ගලික තරහක් පිරිමහනවා වගේ පෙන්නේ. :rolleyes::rolleyes:
    ඒක තමා නැකත් රාලගෙ අනාවැකිය හරි ගිය නිසා තමා ඒ ගෞරවේ ලබා දෙන්න මේක බම්ප් කලේ :yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මේ ගොන් පාට් බල බල හිටපු නැති මෛත්‍රී අද ජනාධිපති, රනිල් අගමැති , නැකතක් නැතුව බොගක් වත් දාපු නැති මහින්ද දෙපාරක් පැරදියි. මොලේ තියන එකෙකුට ඕකම ඇති මේ ජ්‍යෝතිෂ ලබ්බවල් අමු කෙබර බව පිළිගන්න :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mar 8, 2014
    145
    9
    0
    පැටියා;18843946 said:
    :P

    ඒක තමා නැකත් රාලගෙ අනාවැකිය හරි ගිය නිසා තමා ඒ ගෞරවේ ලබා දෙන්න මේක බම්ප් කලේ :yes:

    එහෙනම් ඌට මේ කුණුහරපෙන් බැනලා තියෙන්නේ? :confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Onna okane ban api jothirwediya wishwasa karanne natte :P
    owa passen yana ewunta hoda padamak...
    me thread eka nitarama bump karamu meka boruwak kiyala minissu therum ganiy
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ ගොන් පාට් බල බල හිටපු නැති මෛත්‍රී අද ජනාධිපති, රනිල් අගමැති , නැකතක් නැතුව බොගක් වත් දාපු නැති මහින්ද දෙපාරක් පැරදියි. මොලේ තියන එකෙකුට ඕකම ඇති මේ ජ්‍යෝතිෂ ලබ්බවල් අමු කෙබර බව පිළිගන්න :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජේමිස් බන්ඩා;18843984 said:
    එහෙනම් ඌට මේ කුණුහරපෙන් බැනලා තියෙන්නේ? :confused:

    එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් ඇතැයි ජ්‍යෝතිර්වේදී ධනුෂ්ක අබේරත්න මහතා කියයි.
    ඔහු මේ බව කියනුයේ ලංකාදීප එසැණ විද්‍යුත් ලිපිනයට ([email protected]) ලිපියක් එවමිනි.

    ඉදිරි ඡන්දයේ වැඩි වාසිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට බව කියන අප වෙත ලැබුණු පළමු ජ්‍යෝතිෂ්‍ය ලිපිය මෙයයි.
    එම සම්පූර්ණ ලිපිය මෙසේය.