ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Pissuda ban kawda kodi ellan yanne..mama kiwwe api wahaneka aekak daagena aran yan kiyala..wahane athule daagena aran gihin photo ganiddi oka thiyala photo tikak gamu kiyala..aeka awul wage nan ithin ona naha machan
    :D

    ඔව් ඔව් අනීවා..:yes:

    ස්පීඩ් පුටාට ඕනෙනම් අපි කස අරගෙන යමූ...:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලණි..

    අම්මටහුඩු අද මුගේ උපන්දිනේ...:shocked::shocked:

    හැපි බර්ත්ඩේ සුකා!!!:D:D:D:D:D

    birthday-3.jpg

    Rectifier_regulator_250.jpg
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචංලා...මතකද මාව... පල්සර් 135 - ප්ලග් එකට ඔයිල් ආව කේස් එක :eek:
    මම බයික් එක වෙන තැනක සර්විස් එකට දැම්මා

    මේ තියෙන්නේ මස් කොරලා :oo:

    2qx2bl0.jpg

    ප්ලග් එකේ හෝල්ඩර් එක ටිකක් පුපුරලා තිබ්බා.ඒකෙන් තමයි ඔයිල් ගහලා තිබ්බේ.අලුත් එකක් ගන්න තිබුන් නැහැ.ඒ නිසා ඒකම මොනවද පේස්ට් එකක් ගාලා සෙට් කරා.තිබුන ප්ලග් දෙකම අයින් කරලා NGK දෙකක්ම දැම්මා.කිව්ව විදියටම මේන්ටන්ස් ෆ්‍රී බැටරියකුත් දැම්මා වෙන අඩුපාඩුත් හදාගත්තා.

    මේ තියන්නේ දැං එලකිරි වගේ ;)

    29kwas9.jpg

    මම අමාරුවේ වැටිලා හිටිය වෙලාවේ මට උදව් කරපු ඔය හැමෝටම තැන්කු වේවා... ! :):):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මචංලා...මතකද මාව... පල්සර් 135 - ප්ලග් එකට ඔයිල් ආව කේස් එක :eek:
    මම බයික් එක වෙන තැනක සර්විස් එකට දැම්මා

    මේ තියෙන්නේ මස් කොරලා :oo:

    http://i59.tinypic.com/2qx2bl0.jpg

    ප්ලග් එකේ හෝල්ඩර් එක ටිකක් පුපුරලා තිබ්බා.ඒකෙන් තමයි ඔයිල් ගහලා තිබ්බේ.අලුත් එකක් ගන්න තිබුන් නැහැ.ඒ නිසා ඒකම මොනවද පේස්ට් එකක් ගාලා සෙට් කරා.තිබුන ප්ලග් දෙකම අයින් කරලා NGK දෙකක්ම දැම්මා.කිව්ව විදියටම මේන්ටන්ස් ෆ්‍රී බැටරියකුත් දැම්මා වෙන අඩුපාඩුත් හදාගත්තා.

    මේ තියන්නේ දැං එලකිරි වගේ ;)

    http://i61.tinypic.com/29kwas9.jpg

    මම අමාරුවේ වැටිලා හිටිය වෙලාවේ මට උදව් කරපු ඔය හැමෝටම තැන්කු වේවා... ! :):):)

    එල එල කියක් ගියාද හදා ගන්න
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    එල එල කියක් ගියාද හදා ගන්න

    පාර්ට්ස්,බැටරිය,ඔයිල් & සර්විස් චාර්ජස් ඔක්කොම 6500 වගේ ගියා.
    ඒ වුනාට අවුලක් නෑ දැන් බයික් එක සුපිරියට තියනවා.
    සතියක් විතර පැදලා අරන් එන්න කිවුවා කාබ් එක ටියුන් කරලා දෙන්න

    පල්සර් වල කාබ් එක ටියුන් කරලා හදාගන්නකොට මොනවා ගැනද බලන්න ඕන ?
    මම ඒ ගැන දන් නෑ....
    :nerd:
     
    Last edited: