ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    on vuna gaman vadak karanna ba ne

    ක්‍රීම් ගාපු ගමන් සුදු වෙනවද යකෝ???????:angry::angry::angry::angry::angry: ඒවගේ තමා on වෙලා තප්පර 30ක් වගේ යන්න ඕනේ....:D:D:D
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු සෙනසුරාදා බයික් එකේ ඩිස්ක් බ්රේක් අවුල හදාගන්න නාවල බජාජ් සර්විස් එකකට ගියා.ඌ බලලා කියපි මොනවද වොෂර් සෙට් එක ගිහිල්ලා 800/- වෙනවා කියලා.පස්සේ එන ගමන් මම කලින් සර්විස් කරපු මාදිවෙල බජාජ් එකට ගිහින් පෙන්නුවා.මොකුත් නෑ ගලවලා හුලන් ඇරලා බ්රේක් ඔයිල් දාලා හදලා දුන්නා රුපියල් 50/- ගියේ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)

    :angry: ඉහන් කන උන් හැම තැනම...... :angry: ඔහොම උන්ට හරි යන්නේ නෑ...... :angry: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18844596 said:
    නැගලා බලලා ලොරියට පටවන්න ට්‍රයි කලේ නැතෙයි...

    :shocked: නෑ නෑ..... මේක ටිකක් බරපතල වැඩි වගේ හිතුන නිසා එහෙම කරේ නෑ..... අමාරුවෙන් නියුට්‍රල් කරන් ස්ටාර්ට් පාරක් දාලා බැලුවා..... මේ මොන සෙල්ලම් බඩුද....... සිග්නල් ලයිට් ඕෆ් වෙන්නෙත් නෑ..... ලීටරේට 20ක් 22ක් ලු තෙල් කරන්නෙත්..... අපිට ඕවා නඩත්තු කරන්න පුලුවන්යෑ..... ඔක්කොමත් හරි.... ශික් හෝන් එකේ සද්දේ...... ඒ සද්දෙට පාරේ ඉන්න බල්ලෙක්වත් අහකට වෙයිද මන්දා..... :lol: :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: නෑ නෑ..... මේක ටිකක් බරපතල වැඩි වගේ හිතුන නිසා එහෙම කරේ නෑ..... අමාරුවෙන් නියුට්‍රල් කරන් ස්ටාර්ට් පාරක් දාලා බැලුවා..... මේ මොන සෙල්ලම් බඩුද....... සිග්නල් ලයිට් ඕෆ් වෙන්නෙත් නෑ..... ලීටරේට 20ක් 22ක් ලු තෙල් කරන්නෙත්..... අපිට ඕවා නඩත්තු කරන්න පුලුවන්යෑ..... ඔක්කොමත් හරි.... ශික් හෝන් එකේ සද්දේ...... ඒ සද්දෙට පාරේ ඉන්න බල්ලෙක්වත් අහකට වෙයිද මන්දා..... :lol: :P

    mokakda yako bike eka:rolleyes::rolleyes::rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: නෑ නෑ..... මේක ටිකක් බරපතල වැඩි වගේ හිතුන නිසා එහෙම කරේ නෑ..... අමාරුවෙන් නියුට්‍රල් කරන් ස්ටාර්ට් පාරක් දාලා බැලුවා..... මේ මොන සෙල්ලම් බඩුද....... සිග්නල් ලයිට් ඕෆ් වෙන්නෙත් නෑ..... ලීටරේට 20ක් 22ක් ලු තෙල් කරන්නෙත්..... අපිට ඕවා නඩත්තු කරන්න පුලුවන්යෑ..... ඔක්කොමත් හරි.... ශික් හෝන් එකේ සද්දේ...... ඒ සද්දෙට පාරේ ඉන්න බල්ලෙක්වත් අහකට වෙයිද මන්දා..... :lol: :P

    :lol::lol::lol:...මේක දැකපු ගමන් ඉ.න.බ කොලුවා ජාතිය අමතයි..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18844496 said:
    මේක බලාපිය :angry::angry:

    මේකෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ජන්තු මාමේ.ඕකෙම හොඳ එක කියලා හිතෙන එක තියෙනවා $25 විතර වෙනවා.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;18844850 said:
    :lol::lol::lol:...මේක දැකපු ගමන් ඉ.න.බ කොලුවා ජාතිය අමතයි..

    මේ වල් පෙරේතයට මම පැදලා බලන්න කියලා යතුරත් දුන්නා.:angry::angry:.අනේ ඉතින් මම හෝන් එකෙන් නෙමෙයි නේ බයික් එකේ යන්නේ..මූ බයික් එකට වැකියුම් හෝන් හයි කරන්න හදපු බඩ්ඩනේ..ඉතින් මගේ එකේ සද්දෙ මදි ඇති තමයි:lol::lol::lol::lol::lol::lol: