EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    7349.jpg
    Confused much ? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ හොට්ටනි..... හොට්ටියනි..... :) කාලෙකින් අර ජේලර් හොට්ටි දැක්කේ නෑ..... :dull:

    ඒ හොට්ටිට දැන් කුකරි ත්‍රෙඩ් එක ලොකු වෙලානේ...... දවසක් මට කතා කරාපු වෙලාවක ඇහුවම හෙමිට ලිස්සලා ගියා......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. තුන්පත් රෑනට අයිති කුරුල්ලන් සංඛ්‍යාව කීයද...?
    2. එවරස්ට් කන්ද හොයාගන්න කලියෙන් මොකද්ද තිබ්බ උසම කන්ද?
    3. රුපියලේ ටොපියක මිල කීයද?
    4. peacock කියන්නෙ මොණරට නෙමේනන් මොණරට කියන්නෙ මොකද්ද?
    5. අලියගෙ හොඩවැල කොහාට තියේද?
    6. මදුරි කෑවාම මදුරුවට බනින්නෙ ඇයි?
    7. YouTube = ඔබේ බටේ නම්, බටේ කවුද?
    8. මාළු ලොකු වීමටත් ගැහැණුන්ගෙ (.) පොඩි වීමටත් ඇති සමාන හේතුව?
    9. පාන් කරවීමටත් බිරිද/කෑල්ල ගැබ් ගැනීමටත් ඇති සමාන හේතුව?
    10. ප්‍රී බයෝ අහවල් එක යනු මොනවාද?

    උපුටා ගැනීම
    http://goldzone-tc.blogspot.com/2011/07/blog-post_989.html#comment-form
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උයපුවා යේ වලන් හෝදනවා ඇති

    :rolleyes: උයන්න දන්නවද...?? :baffled:

    ඒ හොට්ටිට දැන් කුකරි ත්‍රෙඩ් එක ලොකු වෙලානේ...... දවසක් මට කතා කරාපු වෙලාවක ඇහුවම හෙමිට ලිස්සලා ගියා......

    :rolleyes: එයාට එහෙනම් ඒක ලොකු වෙලා එහෙනම් ඈ..... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    FB උපුටා ගැනීමක්


    පාර්ලිමේන්තුවේ අසුන් ගෙන, මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරගෙන යන බව කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

    එමෙන්ම ඉන්පසු තම සුපුරුදු වාග් කෞෂල්‍ය විදහා දක්වමින් එ.ජා.පෙරමුණු රජයට එරෙහිව විවිධ හා රසවත් සංවාද අපට දැක ගත හැකි වනු ඇති.

    ඒ අනුව ලබන පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ පසු ඇතිවිය හැකියැයි මා උපකල්පනය කරන සංවාදයක් මෙසේ වේ.....

    ...... තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත් කෙටුම් පත සම්බන්ධ විවාදය....
    පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - ගරු කතානායක තුමනි, මේ තොරතුරු දැනගැනීමේ ඊනියා පණත එ.ජා.ප.ය ගෙන එන්නේ වෙන කිසිවකට නොවෙයි... මේ තුළින් ඔවුන් උත්සාහ කරන්නේ රාජ්‍ය ආරක්ෂාවට බලපාන, සුවිශේෂී ආකාරයේ තොරතුරු පවා එල්.ටී.ටී.ඊ. බෙදුම් වාදීන් අතට පත්කොට රටේ ඉරණම තීන්දු කිරීමටයි.

    නි.ඇමති රන්ජන් රාමනායක මහතා - ගරු මන්ත්‍රීතුමා පච කෙලින්න එපා... බේගල් මුත්තා...
    කතානායක - ගරු රන්ජන් ඇමතිතුමා කරුණාකර වාඩිවෙන්න... මහින්ද මන්ත්‍රීතුමාට කතා කරන්න දෙන්න....

    පා.ම. විමල් වීරවංශ මහතා - මේ බෙදුම්වාදී කුමන්ත්‍රණ උපන් ගෙයිම පරාජය කරන්න අපි පසුබට වෙන්නෙ නෑ.. පිරබාහරන්ගේ බෙදුම්වාදී සිහිනය සුනු විසුනු කළේ කෙලෙසද... ඒ ආකාරයෙන්ම මේ කුමන්ත්‍රණකාරී පනතත් අපි පරාජය කරනවා.. එ.ජා.ප.යේ අවලාද වලින් අපේ කටවල් වහන්න බෑ...
    පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - කතානායකතුමනි, අපේ කාලෙ තරම් මාධ්‍යවේදීන්ට නිදහසක් දුන් කාලයක් තවත් නැහැ. .....(බාධා කිරීම්).... සභාවේ ගෝෂා...
    .
    නි.ඇමති රන්ජන් රාමනායක මහතා - ගරු මන්ත්‍රීතුමා මේ සභාව නොමඟ යවනව.... මේ ගෝතයා ඉන්න කාලෙ තමයි සුදු වෑන් වලින් මාධ්‍යවේදීන් උස්සල මැරුවෙ.. මිනීමරුවා, මානව හිමිකම් විනාශ කළ එකා.....

    පා.ම.වාසුදේව නානායක්කර මහතා - අනේ පල රන්ජන් පකයා.... #@$`~~~###***##
    (සභාවේ ගෝෂා.......)

    පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - දැන ගනින් තෝ මරනව බල්ලා...#@$`~~~###***##

    කතානායක - මහින්ද මන්ත්‍රීතුමා, වාසුදේව මන්ත්‍රීතුමා.... පාසැල් ළමයි ගැලරියෙ ඉන්නවා... කරුණාකර නොසරුප් වදන් කියන්න එපා...

    පා.ම.මහින්ද රාජපක්ෂ මහතා - අනේ පලයන් යන්න කතානායකයා.... තෝ කවුද මගේ කට වහන්න....#@$`~~~###***##

    (විනාඩි 10 කට සභාව කල් දැමූ කතානායකවරයා පා.ම.මහින්ද රාජපක්ෂ මහතා එළියට ඔසවාගෙන යන ලෙස පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන්ට නියෝග කර පිටව යයි.... එම රාජකාරිය සඳහා පැමිණි පොලිස් නිලධාරීන් සමඟ වූ පොරබැදීමේදී පා.මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ සරම ගැලවී ඉවතට විසිවේ... ඒ සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර වූ ගුටි හුවමාරුවෙන් පසු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා රෝහල් ගත කරනු ලැබූ අතර, රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, ඒ මහතාගේ වෘෂණ කෝෂ, වැරෙන් ස්පර්ශ කිරීමෙන් වූ පීඩනය හේතුවෙන් ඒවා විශාල ලෙස ඉදිමී ඇති බවයි. තවද එම තුවාල සඳහා ප්‍රතිකාර කරන බවත් තත්වය බරපතල නොවන බවත් හෙතෙම පැවසීය.)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල්ලි තැපැල් දෙපාර්තමේන්තුවේ කට්ටියක් එක්කද බිව්වේ...... :P
    :dull: තැපැල් එකේ අය එක්ක බොන්න බයයි නේහ් අයියා.. මතකනේ...
    වහ බිව්මොත් මරණය :baffled: