onna mamath bike ekak gaththa.anthimeta mulin hithagena hitapu bike ekamai gaththe.
bandit.
![]()


බයික් එක හොදයි එකේ මුල්ම සේට් එක ගැහුවේ ජපානේ එක නිසා මේක ජපන් බයික් එකක් කියලා
[/SIZE]

onna mamath bike ekak gaththa.anthimeta mulin hithagena hitapu bike ekamai gaththe.
bandit.
![]()
![]()
![]()
dhananjaya2007, TDI110, chanakamanjula, speedmalli , kandyan, GTRZ , wena reply 1kakin hari help karapu okkoma thanks!![]()

onna mamath bike ekak gaththa.anthimeta mulin hithagena hitapu bike ekamai gaththe.
bandit.
http://i.imgur.com/XjsZ06H.jpg
http://i.imgur.com/1RKkaXK.jpg
http://i.imgur.com/MyVGLMC.jpg
dhananjaya2007, TDI110, chanakamanjula, speedmalli , kandyan, GTRZ , wena reply 1kakin hari help karapu okkoma thanks!![]()
මචන් ඊයේ පට්ට වැඩක් වුනා නේ, මම උගේ නම කියන්නේ නැ උ මේකේ ඉන්නවා, මම දන්න එකෙක් ඉන්නවා උ ලගදී gixerr එකක් ගත්තා, මම ඊයේ උගෙන් ඇහුවා කොහොමද බයික් එක හොදයි ද කොහොද හදන්නේ කියලා මු කියනවා බයික් එක හොදයි එකේ මුල්ම සේට් එක ගැහුවේ ජපානේ එක නිසා මේක ජපන් බයික් එකක් කියලා
මම උට හිනා වෙලා කිව්වා ජපන් කැල්ලක් වත් ඔකේ නැ අනික වෙන රටවල් වල කැලි දාලා ඉන්දියාවේ බයික් ගහන්න බැ හෙන tax එකක් එතකොට company එකට වදිනවා කියලා. මු එක පිලි ගන්නෙම නැ, ඊට පස්සේ මු කියනවා hornet ලංකාවට හරි යන්නේ නැ කැඩුනොත් ජපන් කැලි හොයා ගන්න බැ හෙන දේශනාව
මම කිවිවා ඊට පස්සේ එහනම් අපි බයික් වල quality test කරමු bumper එකක 60 ට ගිහින් පෙන්නපන් කියලා මු කැපිලා ගියා ටග් ගාලා
උට ඉස්සර තිබ්බේ scooter එකක් එකෙත් 60 වඩා යන්නේ නැ මු
oya mala huchakkuwa 3.50k wage ne price ekaPaw oioya mala huchakkuwa 3.50k wage ne price eka








වැස්සෙ මූට වෙන වැඩ.එල එල වැලෝ..... වීඩියෝ එකක් දාන්නම් මෙහේ වැස්ස පෑව්වහම.....![]()

1.50ක් වගේ වෙන්නේ නේ....??Suzuki Bandit කියන එක 2007 වගේ එකක් ගාන අඩු මොකෝ අනිත් ඒවට සාපේක්ෂව.....??1.50ක් වගේ වෙන්නේ නේ....??
ජන්තු අයියා;18854129 said:කාබ් වල කේස් ඒකක එනවා කියන්නේ මාමේ..
ජපන් ඒවයෙත් එහෙම කේස් තියෙනවද....?? ඒක තමා එහෙනම් අඩුවට දාලා තියෙන්නේ..... මට හොනට් එකක් ඕනා......

Suzuki Bandit කියන එක 2007 වගේ එකක් ගාන අඩු මොකෝ අනිත් ඒවට සාපේක්ෂව.....??1.50ක් වගේ වෙන්නේ නේ....??
බෙන්ඩිට් "වි බැජ්" මොඩල් එක කිසිම ඖලක් නැහැ මචන්. ඔය ඖල ටියෙන්නෙ බෙන්ඩිට් "ස්ලින්ග් ශොට්" කියල ආපු පරන මොඩල් එකේ. ලන්කවෙ ඔය දෙකම ඉතින් මර්කට් අවුල් ඒ නිසා.
එකේ අවුල තියෙන්නෙ කර්බ් එකේ ජෙට් පිහිටීම වෙනස් ඒ වගෙම ජෙට් වල ක්‍රියාකාරීත්වයත් නිකන් ඉන්ජෙක්ටර් එකක් වගේ. ඒ නිස ඔකට පෙට්‍රොල් ටැන්කි බාගයක් වත් තියෙන්න ඔනෙ උදේට කොල්ඩ් ස්ටාර්ට් එකට මොකද පෙට්‍රොල් ප්‍රෙශර් කරන්න ස්ලින්ග් ශොට් එකෙ පම්ප් එකක් නැති නිසා.
ඔක තමයි ලන්කවෙ බෙන්ඩිට් ස්ලින්ග් ශොට් වලට හෙනේ උනේ.
අපේ අය පෙට්‍රොල් පොඩ්ඩක් ගහල උදේට හෝ ගාල සෙල්ෆ් ස්ටාර්ට් ගහනවා.. අන්තිමෙදි උනේ සෙල්ෆ් මෝටර් යන්න ගත්තා, බැට්ට්‍රි අවුල් ගිය, සි.ඩි.අයි අවුල් ගියා. හබැයි අවුල කාර්බ් කියල හොයා ගන්නකොට පෙරහැර ගිහින් හමාරයි..
ඔන්න ඔකයි ස්ටොරි එක.kohomei mage sinhala typing....
Good condition Bendit Sling shot ekak ekka CBR250, Bendit V badje. jade, Hornet,Belius,Zeal oya ehekatavat yanna baha.
(CBR 250 gullarm ekak ellei rider ok nam)
ellenna puluwan ekama bike eka umbala vishvaasa karana ekakut naha.. parana VT250 SPADA ekata vitarai. 45Hp with torqu and power balanced V twin.
dan nam itin ohoma Bendiyak hoyannavat lankave naha.
මට හොනට් එකක් ඕනා........ 
අනේ මේ නිකන් අඬු කඩාගන්නෙ නැතුව ඉඳින්....ජපන් ඒවයෙත් එහෙම කේස් තියෙනවද....?? ඒක තමා එහෙනම් අඩුවට දාලා තියෙන්නේ..... මට හොනට් එකක් ඕනා......
![]()
![]()

අනේ මේ නිකන් අඬු කඩාගන්නෙ නැතුව ඉඳින්....![]()
සෝස පාට ස්කූටි පදින උන්ට කොහෙද හොනට් එකක් තියා CT100 එකක්වත් පැදගන්න පුලුවන්......

https://static.spiceworks.com/shared/post/0005/8089/Triple_Mega_Facepalm__when_even_a_double_is_not_enough_.png
AMW කාලකණ්නි FZ විකුනුවෙත් ඔහොම තමා ඉස්සර.![]()
Paw oioya mala huchakkuwa 3.50k wage ne price eka