මේ දවස්වල බිල් මොනවහරි ගෙවන්න තියෙනව නම් mcash වලින් ගෙවන්න. 10% ආපහු එකවුන්ට් එකට ඩෙබිට් කරනව උන්. අඩ මම 4300/= බිලක් ගෙවුවම 430/= ආපහු එවුව. මේ මාසෙ විතරයි. සල්ලි mcash වලට දාල ඒකෙන් බිල්ගෙවපල්ල....![]()
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

මේ දවස්වල බිල් මොනවහරි ගෙවන්න තියෙනව නම් mcash වලින් ගෙවන්න. 10% ආපහු එකවුන්ට් එකට ඩෙබිට් කරනව උන්. අඩ මම 4300/= බිලක් ගෙවුවම 430/= ආපහු එවුව. මේ මාසෙ විතරයි. සල්ලි mcash වලට දාල ඒකෙන් බිල්ගෙවපල්ල....![]()

එල එල.
එපා ෆොටෝ එහෙම දාන්න..
අර වයර් ටික මාරු නොකර නේද හයිකලේ.. වැඩ නැතුව ගියොත් මටනම් කියන්න එපා..![]()

මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.![]()

ජන්තු අයියා;18850065 said:වැෂි බර චුරු චුරු කාල ගුනේ...![]()

ඔය තියෙන්නෙ එලට..
දැන් ඕකෙ කුප්ප කතාවක් යවමූ...![]()

මෙහ් මේකෙ එලිය අඩුකරන්න (dimkaranna vage) පුලුවනිද.....![]()

)
ඩිස්ප්ලේ එකේ ප්ලාස්ටික් කෑල්ලම තමා නැමිලා එබෙන්න තියෙන්නෙ.

පුලුවන් පුලුවන්.. බ්‍රයිට්නස් එකක් තිබ්බ හදන්න..
ආයි අර සොෆ්ට්වෙයාර් එක දාන්න කියන්න එපා..![]()

වැලාගේ තාක්ශනික උපදෙස් මත, මම මහතා විසින් සැකසූ L.E.D පැනල් එකක්.මේ මොකක්ද බොල

නාඩාර් මල්ලි.සිංහලුනේ.. පල්සරේක මීටරයක් හම්බවුනා.. (කටුව නෑ නොවැ)
මේ තියෙන්නේ ට්‍රිප් මීටරේ ස්විච් එකට යොදලා තියන සුපිරි ඉන්දියන් තාක්ෂණේ..ඩිස්ප්ලේ එකේ ප්ලාස්ටික් කෑල්ලම තමා නැමිලා එබෙන්න තියෙන්නෙ.
මේ තියෙන්නෙ බෝඩ් එක.
මේ කටුව වැඩකරවන ස්ටෙපර් මෝටර් එක..
ඔන් කරගන්න පුලුවන්ද බලන්න ඕනෙ මේක..![]()

නාඩාර් මල්ලි.
ආයෙත් කුනුගොඩවල් තිකක් තියෙනව. වෙලාවක බාගෙන යන්නම්.....![]()
සිංහලුනේ.. පල්සරේක මීටරයක් හම්බවුනා.. (කටුව නෑ නොවැ)
![]()
මේ තියෙන්නේ ට්‍රිප් මීටරේ ස්විච් එකට යොදලා තියන සුපිරි ඉන්දියන් තාක්ෂණේ..ඩිස්ප්ලේ එකේ ප්ලාස්ටික් කෑල්ලම තමා නැමිලා එබෙන්න තියෙන්නෙ.
![]()
මේ තියෙන්නෙ බෝඩ් එක.
![]()
මේ කටුව වැඩකරවන ස්ටෙපර් මෝටර් එක..
![]()
ඔන් කරගන්න පුලුවන්ද බලන්න ඕනෙ මේක..![]()
de solder karala thiyenne mokakda display ekada?

පවර් දීලා අනිත් පින් වලට එක එක ඒවා කලා වෙනසක් නෑ.
ඔව් බන් ඒ ලබ්බ පස්සලා එන්නේ..
අඩෝ උඹ මේක නිකම් ඔන් කරල තියනවද?පවර් දීලා අනිත් පින් වලට එක එක ඒවා කලා වෙනසක් නෑ.
![]()
ඕකේ බැටරියෙන් කෙලින්ම +b යන ලයින් එකක් තියෙනව යතුර ඕන කලාම +v යන තව පින් එකක් තියෙනව. ඒ දෙකටම පවර් දෙන්න ඕනා නැතිනං ඔන් වෙන්නේ නෑ.