ElaKiri Bajaj Pulsar Fan Club-4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1500 කට විතර ගට්ට නං ඕක රියල් හයිබ්‍රිඩ් තමයි පුටෙ
    සවුත්තු වෙච්ච කාලෙක කඩල බලහං ඊයම්+වීදුරු හය්බ්‍රිඩ් බැටරියක් වෙන්න පුළුවන්
    :rofl::rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වැලෝ.... බයික් එකට මේක ඔරොත්තු දෙයිද? (බැටරියට?)

    http://www.ebay.com/itm/Super-Loud-...5db-/261348056591?hash=item3cd98ede0f&vxp=mtr

    යකෝ මාමේ ඕක ත්‍රිවිල් එකක් කරන්නද හදන්නේ:angry:?කැරොල් කර ගන්න එපා බං ඕවා හයි කරලා.:frown:.දැන් බලපන් මගේ තාම තියෙන්නේ කම්පනියෙන් හයිකරලා ආපු හෝන් දෙක..හැබැයි එක අලුත් පල්සර් වලට වඩා සද්දේ ටිකක් වැඩියි...ඒක ගැහුවම ඇති ඉතිං කට්ටිය අයින් වෙනවා:yes::D..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18859698 said:
    යකෝ මාමේ ඕක ත්‍රිවිල් එකක් කරන්නද හදන්නේ:angry:?කැරොල් කර ගන්න එපා බං ඕවා හයි කරලා.:frown:.දැන් බලපන් මගේ තාම තියෙන්නේ කම්පනියෙන් හයිකරලා ආපු හෝන් දෙක..හැබැයි එක අලුත් පල්සර් වලට වඩා සද්දේ ටිකක් වැඩියි...ඒක ගැහුවම ඇති ඉතිං කට්ටිය අයින් වෙනවා:yes::D..

    මේ සොන්නයගෙ බයික් එකේ හෝන් 4යි දැන්.. මූට ඒකත් මදිවෙලා ඔය ඉන්නේ...:growl:

    හෝන් දෙකක වයරින් එක දාල දුන්නා.අනිත් එක දාගෙන නෑ තාම. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ සොන්නයගෙ බයික් එකේ හෝන් 4යි දැන්.. මූට ඒකත් මදිවෙලා ඔය ඉන්නේ...:growl:

    හෝන් දෙකක වයරින් එක දාල දුන්නා.අනිත් එක දාගෙන නෑ තාම. :dull:

    ඕක තව ටික කාලෙකින් බයික් එකකට හෝන් සෙට් කරලා නෙවෙයි හෝන් වලට බයික් එකක් හයි කරලා වගේ තියෙයි :rofl:

    මේ මනුස්සයා ඔකේ අයිස්ක්‍රීම් විකුනනවද මන්ද මෙච්චර හෝන් :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: සද්දේ මදි නේ මට..... :( ලේලන්ඩ් එකක් තරම් සද්දේ තියෙන්න ඕනා....... :yes: :love: :love: :D
    ඔය මොන හෝන් එක හයිකලත් බඩෝ බොට සුරේකගෙ සද්දෙ තරම් සද්දයක් නම් ගන්න බෑ.....:baffled::P:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය මොන හෝන් එක හයිකලත් බඩෝ බොට සුරේකගෙ සද්දෙ තරම් සද්දයක් නම් ගන්න බෑ.....:baffled::P:lol:

    බඩෙක් නැන්දෙක් පල්සරයක් සහ හෝන් එකක් ලිඳක පාවෙනවා :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය මොන හෝන් එක හයිකලත් බඩෝ බොට සුරේකගෙ සද්දෙ තරම් සද්දයක් නම් ගන්න බෑ.....:baffled::P:lol:

    නැන්දව පිටිපස්සෙ තියාගෙන ගියානම් හරි හෝන් එක වෙනුවට...:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ..:D

    මේ අපේ අනාථ හීරෝ කුකුලගෙ කම්පැනියෙන් ගහපු බයික් එකක මීටර් එකක්...:dull:

    bwxfKkK.jpg

    මේක දැක්කම මොකුත් මතක්වෙනවද බලපාන්...:rofl: පරණ හොන්ඩා එකක් එහෙම..:P:P

    2h3db7p.jpg

    HN1akNk.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18860252 said:
    චැසි 100 ජේඩ් මීටරේ නේද?:rofl:

    චැසි 100 ජේඩ් මීටරේමයි...:rofl:

    ඔය මං ගහපු ෆොටෝ එකේ පේන්නෙ නෑ හරියට. ඒ වගේම RPM මීටරේ ස්පිඩෝ මීටරේට වඩා පොඩියි. තනිකර අමු කොපියක්. (කොපියත් ෆේල් හැබැයි..:P:P:P)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජන්තු අයියා;18860101 said:
    මාලබෙන් එයාර් හෝන් එකක් සමහ මාමි කෙනෙක් ජබෝ.................ක් ...:lol::lol::lol:

    බඩෙක් නැන්දෙක් පල්සරයක් සහ හෝන් එකක් ලිඳක පාවෙනවා :rofl:

    නැන්දව පිටිපස්සෙ තියාගෙන ගියානම් හරි හෝන් එක වෙනුවට...:P:P

    හොද වෙලාවට නැන්දා මේක බලන්නේ නැ , ලොල්
    :P:P:lol::lol:
    thava tikakin avith maru kiyavayi....:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මෙලෝ සිහියක් නැතුව බඩා IGI වලට සෙට්වෙලා ඇති.:rofl:

    සිරාවට කියපං ඕකා තාම igi ගහනවද කියලා එකේ තියෙන්නෙත් misson 15 වගේ නේ, පිස්සෙක්

    ඔන්න cod mp නම් කමක් නැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවට කියපං ඕකා තාම igi ගහනවද කියලා එකේ තියෙන්නෙත් misson 15 වගේ නේ, පිස්සෙක්

    ඔන්න cod mp නම් කමක් නැ

    IGI මල්ටිප්ලේයර් ගහන්න ගියොත් තමා ඕකා නැන්දගෙන් නොසෑහෙන්න ගුටි කන්නේ..:rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට කියපං ඕකා තාම igi ගහනවද කියලා එකේ තියෙන්නෙත් misson 15 වගේ නේ, පිස්සෙක්

    ඔන්න cod mp නම් කමක් නැ

    ඇයි බං මේ උඹ බලෙන් ලිඳකට පනින්න හදන්නේ :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙලෝ සිහියක් නැතුව බඩා IGI වලට සෙට්වෙලා ඇති.:rofl:
    :P:P
    සිරාවට කියපං ඕකා තාම igi ගහනවද කියලා එකේ තියෙන්නෙත් misson 15 වගේ නේ, පිස්සෙක්
    :baffled::dull:
    ඔන්න cod mp නම් කමක් නැ

    IGI මල්ටිප්ලේයර් ගහන්න ගියොත් තමා ඕකා නැන්දගෙන් නොසෑහෙන්න ගුටි කන්නේ..:rofl::rofl::rofl:
    :lol::lol: