1500 කට විතර ගට්ට නං ඕක රියල් හයිබ්රිඩ් තමයි පුටෙ
සවුත්තු වෙච්ච කාලෙක කඩල බලහං ඊයම්+වීදුරු හය්බ්රිඩ් බැටරියක් වෙන්න පුළුවන්

වැලෝ.... බයික් එකට මේක ඔරොත්තු දෙයිද? (බැටරියට?)
http://www.ebay.com/itm/Super-Loud-...5db-/261348056591?hash=item3cd98ede0f&vxp=mtr
?කැරොල් කර ගන්න එපා බං ඕවා හයි කරලා.
.දැන් බලපන් මගේ තාම තියෙන්නේ කම්පනියෙන් හයිකරලා ආපු හෝන් දෙක..හැබැයි එක අලුත් පල්සර් වලට වඩා සද්දේ ටිකක් වැඩියි...ඒක ගැහුවම ඇති ඉතිං කට්ටිය අයින් වෙනවා
..ජන්තු අයියා;18859698 said:යකෝ මාමේ ඕක ත්රිවිල් එකක් කරන්නද හදන්නේ?කැරොල් කර ගන්න එපා බං ඕවා හයි කරලා.
.දැන් බලපන් මගේ තාම තියෙන්නේ කම්පනියෙන් හයිකරලා ආපු හෝන් දෙක..හැබැයි එක අලුත් පල්සර් වලට වඩා සද්දේ ටිකක් වැඩියි...ඒක ගැහුවම ඇති ඉතිං කට්ටිය අයින් වෙනවා
..

මේ සොන්නයගෙ බයික් එකේ හෝන් 4යි දැන්.. මූට ඒකත් මදිවෙලා ඔය ඉන්නේ...
හෝන් දෙකක වයරින් එක දාල දුන්නා.අනිත් එක දාගෙන නෑ තාම.![]()

ඔය මොන හෝන් එක හයිකලත් බඩෝ බොට සුරේකගෙ සද්දෙ තරම් සද්දයක් නම් ගන්න බෑ.....සද්දේ මදි නේ මට.....
ලේලන්ඩ් එකක් තරම් සද්දේ තියෙන්න ඕනා.......
![]()
![]()
![]()
![]()

ඔය මොන හෝන් එක හයිකලත් බඩෝ බොට සුරේකගෙ සද්දෙ තරම් සද්දයක් නම් ගන්න බෑ.....![]()

පරණ හොන්ඩා එකක් එහෙම..

ජන්තු අයියා;18860252 said:චැසි 100 ජේඩ් මීටරේ නේද?![]()

)ජන්තු අයියා;18860101 said:මාලබෙන් එයාර් හෝන් එකක් සමහ මාමි කෙනෙක් ජබෝ.................ක් ...![]()
බඩෙක් නැන්දෙක් පල්සරයක් සහ හෝන් එකක් ලිඳක පාවෙනවා![]()
නැන්දව පිටිපස්සෙ තියාගෙන ගියානම් හරි හෝන් එක වෙනුවට...![]()
හොද වෙලාවට නැන්දා මේක බලන්නේ නැ , ලොල්

thava tikakin avith maru kiyavayi....![]()

මෙලෝ සිහියක් නැතුව බඩා IGI වලට සෙට්වෙලා ඇති.![]()
සිරාවට කියපං ඕකා තාම igi ගහනවද කියලා එකේ තියෙන්නෙත් misson 15 වගේ නේ, පිස්සෙක්
ඔන්න cod mp නම් කමක් නැ

IGI මල්ටිප්ලේයර් ගහන්න ගියොත් තමා ඕකා නැන්දගෙන් නොසෑහෙන්න ගුටි කන්නේ..![]()