
IGI මල්ටිප්ලේයර් ගහන්න ගියොත් තමා ඕකා නැන්දගෙන් නොසෑහෙන්න ගුටි කන්නේ..![]()
me sadda maamata hondata huruyi...අපේ එක සරේක match එකක අපි රැ 12 ට විතර කට්ටිය කතා කර කර cod2 mp ගහනවා එකෙක් අහනවා සීවලී අයියේ ඔයා මැරිලද කියලා උන්ගේ ගෙදර උන් උට පට්ටට බැනලා,
කොහොමද මාමා එක්ක කතා කර කර cod ගැහුවොත් එක පාරම කොසු පාරක සද්දේ එයි, විදුරු බිදෙන සද්ද එයි ලොල්


me sadda maamata hondata huruyi...
maama igi gasanne nam mese uda thiyan....![]()



වර ඈ..![]()

ඔය මේසෙ වාඩිවෙලා මං කෑමත් කෑවා...![]()

ඇයි ඒ ගෙදර ඇඳන් නැද්ද කියලත් අහපන්....එන්න ඉතින් කෝ යන්න එපයි
ඇයි බං ඒ ගෙදර පුටු නැද්ද මේසේ වාඩි උනේ?![]()

හපොයි...![]()
නන්දා මෙහෙ ඇවිත් පුටුවේ නිදි කිරා වැටෙනවා. අපේ නංගි මේ ආරදයයි දැන්මට පස්සේ තමා නැගිටලා හිටියේ


මේකනම් දාර ලිඳක්...


නන්දා මෙහෙ ඇවිත් පුටුවේ නිදි කිරා වැටෙනවා. අපේ නංගි මේ ආරදයයි දැන්මට පස්සේ තමා නැගිටලා හිටියේ


අඩෝ මේ චානකයා මම දැන් ඉන්නෙත් උඹලගේ ඒරියා එකේ
මාත් එන්නද මේ ආදරයයි බලන්න![]()



තෝ උගුඩුවා වගේ හැංගිලා හිටු..
එන්න එහෙම එපා හම්බවෙන්නවත්...![]()


අඩෝ මේ චානකයා මම දැන් ඉන්නෙත් උඹලගේ ඒරියා එකේ
මාත් එන්නද මේ ආදරයයි බලන්න![]()