ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    IGI මල්ටිප්ලේයර් ගහන්න ගියොත් තමා ඕකා නැන්දගෙන් නොසෑහෙන්න ගුටි කන්නේ..:rofl::rofl::rofl:

    අපේ එක සරේක match එකක අපි රැ 12 ට විතර කට්ටිය කතා කර කර cod2 mp ගහනවා එකෙක් අහනවා සීවලී අයියේ ඔයා මැරිලද කියලා උන්ගේ ගෙදර උන් උට පට්ටට බැනලා,

    කොහොමද මාමා එක්ක කතා කර කර cod ගැහුවොත් එක පාරම කොසු පාරක සද්දේ එයි, විදුරු බිදෙන සද්ද එයි ලොල්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    me sadda maamata hondata huruyi...:rolleyes:
    maama igi gasanne nam mese uda thiyan....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන්න ඉතින් කෝ යන්න එපයි :P

    ඇයි බං ඒ ගෙදර පුටු නැද්ද මේසේ වාඩි උනේ? :nerd:
    ඇයි ඒ ගෙදර ඇඳන් නැද්ද කියලත් අහපන්....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නන්දා මෙහෙ ඇවිත් පුටුවේ නිදි කිරා වැටෙනවා. අපේ නංගි මේ ආරදයයි දැන්මට පස්සේ තමා නැගිටලා හිටියේ

    :lol::lol::lol:මේකනම් දාර ලිඳක්...:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නන්දා මෙහෙ ඇවිත් පුටුවේ නිදි කිරා වැටෙනවා. අපේ නංගි මේ ආරදයයි දැන්මට පස්සේ තමා නැගිටලා හිටියේ

    අඩෝ මේ චානකයා මම දැන් ඉන්නෙත් උඹලගේ ඒරියා එකේ :P

    මාත් එන්නද මේ ආදරයයි බලන්න :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ මේ චානකයා මම දැන් ඉන්නෙත් උඹලගේ ඒරියා එකේ :P

    මාත් එන්නද මේ ආදරයයි බලන්න :P

    තෝ උගුඩුවා වගේ හැංගිලා හිටු..
    එන්න එහෙම එපා හම්බවෙන්නවත්...:angry::angry::angry: