ඒක ඇත්ත....මිරිස් ගලේ අඹරපු පොල් සම්බෝල තමයි රසම....මම නම් ඊයේ උදෙත් කෑව ඒ වගේ සම්බෝලෙකුයි පානුයි....
![]()
ගලේ අඹරපු පොල්සම්බෝල කාපු කාලයක් මතක නැහැනේ ඉතින්.. මම හිතන්නේ අවුරුදු විස්සකින්වත් කාල නැතුව ඇති.. මිරිස් කුඩු පැකට් කඩෙන් ගන්න පුළුවන් උනායින් පස්සේ මිරිස් ගල ඇන්ටික් බඩුවක් උනානේ ඉතින් කුස්සියේ... අපේ මහ ගෙදර කුස්සියේ තියෙනවා ඇන්ටික් මිරිස් ගලකුයි, ඇන්ටික් ගල් වංගෙඩියකුයි .
මම නම් ඊයේ උදෙත් කෑව ඒ වගේ සම්බෝලෙකුයි පානුයි....



